තව දුරටත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකින් තොරව රට පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
ඉන්ධන හිඟතාවය එලැඹෙන බදාදා දින වන විට අවසන් වනු ඇති බවත් පැවසූ ඔහු මේ වන විටත් අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පිරවුම්හල් වෙත යවමින් ඇති බවද පැවසීය.
ඉන්දියාවෙන් ලබාදෙන ණය පහසුකම් යටතේ ඉන්ධන තොග මාර්තු 15 වැනි දින සිට ලැබෙනු ඇති බවද පැවසූ ඔහු එතැන් සිට ඉන්ධන හෝ විදුලි බල හිගයක් ඇති නොවණු ඇති වුවත් කියා සිටියේය.
https://www.truenews.lk/no-power-cuts-fuel-shortage-is-over/