තව දුරටත් විදුලි කප්පාදුවක් නෑ… ඉන්ධන හිඟයත් ඉවරයි…

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ලංකාවේ මිනිස්සුන්ට ලැජ්ජ නැහැ අවුරුදු 70ක් තිස්සේ මේ රට කාපු වුන්ට මාරුවෙන් මාරුවට දැන දැනම බලය දෙනවා රට පාලනය කරන්න . දීලා පස්සේ බැන බැන ඉන්නවා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ලංකාවේ මිනිස්සුන්ට ලැජ්ජ නැහැ අවුරුදු 70ක් තිස්සේ මේ රට කාපු වුන්ට මාරුවෙන් මාරුවට දැන දැනම බලය දෙනවා රට පාලනය කරන්න . දීලා පස්සේ බැන බැන ඉන්නවා..
    Eka thamai chande deepu ekeke hoya hanna naha dan. Athari pathara innawa biththara senadipathiya place karapu un nam.
    Lol
     
    • Haha
    Reactions: prabodhamadusanka

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    තව දුරටත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකින් තොරව රට පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

    ඉන්ධන හිඟතාවය එලැඹෙන බදාදා දින වන විට අවසන් වනු ඇති බවත් පැවසූ ඔහු මේ වන විටත් අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පිරවුම්හල් වෙත යවමින් ඇති බවද පැවසීය.

    ඉන්දියාවෙන් ලබාදෙන ණය පහසුකම් යටතේ ඉන්ධන තොග මාර්තු 15 වැනි දින සිට ලැබෙනු ඇති බවද පැවසූ ඔහු එතැන් සිට ඉන්ධන හෝ විදුලි බල හිගයක් ඇති නොවණු ඇති වුවත් කියා සිටියේය.

    https://www.truenews.lk/no-power-cuts-fuel-shortage-is-over/

    🤔
    apita widuliya kapanne ne.. kapanne current.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    විදුලි කප්ප්දුවක් නෑ... අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු වලට 8.30 - 05.30 පැය නමයක් කපලා ආයෙම 6.30 - 11.30 අතර පැයක් කපනවා එක පලාතකට. ඔය වගේ හැම තැනම වගේ කරනවා.
     
    • Wow
    Reactions: sleeping_fox

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,630
    6,182
    113
    තව දුරටත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකින් තොරව රට පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

    ඉන්ධන හිඟතාවය එලැඹෙන බදාදා දින වන විට අවසන් වනු ඇති බවත් පැවසූ ඔහු මේ වන විටත් අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පිරවුම්හල් වෙත යවමින් ඇති බවද පැවසීය.

    ඉන්දියාවෙන් ලබාදෙන ණය පහසුකම් යටතේ ඉන්ධන තොග මාර්තු 15 වැනි දින සිට ලැබෙනු ඇති බවද පැවසූ ඔහු එතැන් සිට ඉන්ධන හෝ විදුලි බල හිගයක් ඇති නොවණු ඇති වුවත් කියා සිටියේය.

    https://www.truenews.lk/no-power-cuts-fuel-shortage-is-over/

    🤔
    Mung kiyana boru, baiyo ratama rawatanawa.