තවත් පැය 24 කින්;
'දිවි නැගුම නඩුවෙන්' බැසිල් රාජපක්ෂ නිදොස්කොට නිදහස් වූ පුවත ඔබට ඇසීමට නියමිතය
රතිඤ්ඤා සූදානම් කරගන්න
පැය 24කට පසු.
බැසිල් නිදොස් කොට නිදහස්
Last edited:
Dumi ayyage look ekak hari tiyenawa adu kule look nethuwaකවුරු හිටියත් දුමි අයියා නැතුව බැ

උබල හිතන නිව්ස් නැතුව හරි නිව්ස් එකක් දාපල්ලාකො
උබලට පෙන හීන ත්‍රේඩ් වල දල කපුටො වගෙ වටවෙල ස ස ස ගග ඉන්නව
දැන් මේ ගෙවෙන්නේ සැපද කියා අසන අමිහිරි කාලය නොව ඇපද කියා අසන සොදුරු කාලයයි අපේ හාන්දුරුවනේ
Eka iwara karalama parliament eke suddawanthaya wela indaganna yanawa arthika sanwardana amathi wela... menna porawal neda? koti dekak withara inna rataka wyawasthawa wenaskara American wahal bawa ath nohara. Ko me pacha wimale. Anith kammulath idimenna deelada?
තවත් පැය 24 කින්;
'දිවි නැගුම නඩුවෙන්' බැසිල් රාජපක්ෂ නිදොස්කොට නිදහස් වූ පුවත ඔබට ඇසීමට නියමිතය
රතිඤ්ඤා සූදානම් කරගන්න
Very clever......
He's safe as long as he keeps his mouth shut.