තව පියවර දෙකයි දූපත ඉවරයි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    1 විධායකය අහෝසි කිරීම
    2 බලය බෙදීම

    මට බය වතු දෙමලු යුධ ප්‍රකාශ කරොත්
    අම්බිබිගා වෙසි දැක්කනෙ හාමුදුරුවොන්ට
    පුක පෙන්නල කුරුසය එක්ක ගියා
     
    Last edited:

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    My view is Mokaa kochchara hodei kiwwath power wediya denna hoda na.

    Mehe newe UK US France walath ehema tamai control natuwa gihin passe political system wenas karagatte minissu Laksha ganak merum kewata passe .

    🔥 Power is abusive inherently. More power is Extremely Abusive.🔥🔥🔥

    Mun mey innawa wage people friendlyness tiyan 5 years innawa kiyanne 2/3 tiyan very impractical deyak. Eth balamu danma owa gena worry wenna oney na😂
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    1 විධායකය අහෝසි කිරීම
    2 බලය බෙදීම

    පැහැදිලි කරන්න කොහොමද ඔය දෙක කරාම රට දෙකඩ වෙන්නෙ කියල

    විධායක ජනාධිපතිකම අයින් කරාම ජනාධිපති සතු අසීමිත බලතල අයින් වෙනව ... ඒ බලතල පාර්ලිමේන්තුව ට බෙදිල යනව

    විධායක ජනාධිපතිකම සම්පූර්ණයෙන්ම අහෝසි කරොත්, බලතල සීමා කරන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම 78 JR අරන් ආපු එක අහෝසි කරොත් ලංකාව ඉන්දියාවෙ බ්‍රිතාන්‍යයෙ වගෙ පාර්ලිමේන්තුවක් වෙනව, නාමික ජනාධිපති සහ රටෙ ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති වෙන 😴

    එහෙම කරන්නෙ නැතුව මමනම් හිතන්නෙ බලතල විතරක් සංශෝධනය කරාවි

    අර බලය බෙදනව කියන එකෙන් අදහස් කරෙ උතුරට fedaral දෙනව කියල නම් ඒම වෙන්නෙ නැ කිය්ල අනුර කිව්ව , උතුරෙ පරිපාලන අංශ වලට උන්ගෙ භාෂාව හොඳට දන්න උන්ගෙ උන් දාන එක් වෙන්නෙ ... විශේෂයෙන්ම language barrier කඩන එක මූළික අදහස ……
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙහෙමයි රට දෙකඩ වෙන්නේ පලාත් සභා එක්ක... පලාත්සභාවල ඉන්න ආණ්ඩුකාරවරයාතමා ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ඒ හැරෙන්න මම දන්න විදියට පාර්ලිමෙන්තුවට පලාත්සභාව වග කියන්නේ නෑ. ආණ්ඩුකාරවයා හරහා තමා ඕක ගැටගැහෙන්නේ.​

    1 ඉඩම්​

    2 පොලිස් බලතල දෙන එකත් නොදෙන එකත් තිරනය කරන්නේ ජණාධිපති එයා නැතිවුනොත් ?.​

    ** කවදද බන් ඇත්ත කිව්වේ... කාලෙන් කාලෙට බොරු කියනවා හැරෙන්න
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113

    මෙහෙමයි රට දෙකඩ වෙන්නේ පලාත් සභා එක්ක... පලාත්සභාවල ඉන්න ආණ්ඩුකාරවරයාතමා ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ඒ හැරෙන්න මම දන්න විදියට පාර්ලිමෙන්තුවට පලාත්සභාව වග කියන්නේ නෑ. ආණ්ඩුකාරවයා හරහා තමා ඕක ගැටගැහෙන්නේ.​

    1 ඉඩම්​

    2 පොලිස් බලතල දෙන එකත් නොදෙන එකත් තිරනය කරන්නේ ජණාධිපති එයා නැතිවුනොත් ?.​

    ** කවදද බන් ඇත්ත කිව්වේ... කාලෙන් කාලෙට බොරු කියනවා හැරෙන්න
    පාර්ලිමේන්තුවට කරන්න බැරි දෙයක් නෑ. කොටින්ම පළාත් සභා හැදුවෙත් පාර්ලිමේන්තුවෙන් තමයි.

    ජනාධිපති අහෝසි කරනවා නම් ආණ්ඩුකාරය පත් කරන එක අගමැති වගේ කෙනෙක්ට දෙනවා මිසක් ආණ්ඩුකාරය පත් කරනන් එකෙක් නැති වෙන්නේ නෑනේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පැහැදිලි කරන්න කොහොමද ඔය දෙක කරාම රට දෙකඩ වෙන්නෙ කියල

    විධායක ජනාධිපතිකම අයින් කරාම ජනාධිපති සතු අසීමිත බලතල අයින් වෙනව ... ඒ බලතල පාර්ලිමේන්තුව ට බෙදිල යනව

    විධායක ජනාධිපතිකම සම්පූර්ණයෙන්ම අහෝසි කරොත්, බලතල සීමා කරන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම 78 JR අරන් ආපු එක අහෝසි කරොත් ලංකාව ඉන්දියාවෙ බ්‍රිතාන්‍යයෙ වගෙ පාර්ලිමේන්තුවක් වෙනව, නාමික ජනාධිපති සහ රටෙ ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති වෙන 😴

    එහෙම කරන්නෙ නැතුව මමනම් හිතන්නෙ බලතල විතරක් සංශෝධනය කරාවි

    අර බලය බෙදනව කියන එකෙන් අදහස් කරෙ උතුරට fedaral දෙනව කියල නම් ඒම වෙන්නෙ නැ කිය්ල අනුර කිව්ව , උතුරෙ පරිපාලන අංශ වලට උන්ගෙ භාෂාව හොඳට දන්න උන්ගෙ උන් දාන එක් වෙන්නෙ ... විශේෂයෙන්ම language barrier කඩන එක මූළික අදහස ……
    මොකුත නොදන්න තොපි වගෙ කැම්පස්පො පොන්නයො මේ එල කිරියේ ඉන්නව උන්ටත් එක්ක මේ බලන්න කියන්නේ සිද්ධි දෙකක්

    යාපනේ කන්ක්සන්තුතුරේ නගුලේශ්වරන් කෝවිල ඉස්සරහ පොන්නාල හංදිය තියෙනව එතන ඉන්නව තල් හකුරු විකුණන සිංහල මිනිහෙක් මම දවසක් එහෙ ගියාම මේ මෑන් ලඟට ගියා කල් හකුරු ගැන අහන්න .........අන්තිමට මට ඒ මනුස්සය කීවෙ මට සර් මෙතන පෙට්ටි කඩයක්දාගන්න අවසර දෙන්නෙ නෑ ප්‍රාදේශීය සභාව ඇයි ඌ සිංහල නිසා
    (තල් හකුරු ගන්නවා නම් යන්න තල් හකුරු මණ්ඩලයට මට දුන්නෙ 1kg 185යි සුපිරි බඩු )

    ත්‍රිකනාමල කාර්මික විද්‍යාලය ට කිසිම සිංහල ලමයෙක් බඳවා ගන්නෙ නෑ සෙකුරිටිඑකෙන් හරවල යවන්න පිනා කියල තියෙන්නෙ ඌ ළඟදි මලා

    උඹල හිත්පු ලෝකය බිම නෑ
    සිංහල අපි හිතුවට අපි ඔක්කොම එකයි කියල එහෙම නෑ බන් උබලට අඩුම කාතාන් කුඩ වල පිරිතක් වත් කරන්න පුළුවන් ද

    මේ ලිපියට පොඩි උත්තරයක් දියන්
    https://www.canadiantamilcongress.ca/press-releases/dear-president-anura-kumara-dissanayake/
     
    TFS ❤️
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    විධායක ජනාධිපති හුත්තො අයින් කරන්නෙ
    විධායක බලය කියන්නෙ ම සිංහලයගෙ ආරක්ෂකය

    පැහැදිලි කරන්න කොහොමද ඔය දෙක කරාම රට දෙකඩ වෙන්නෙ කියල

    විධායක ජනාධිපතිකම අයින් කරාම ජනාධිපති සතු අසීමිත බලතල අයින් වෙනව ... ඒ බලතල පාර්ලිමේන්තුව ට බෙදිල යනව

    විධායක ජනාධිපතිකම සම්පූර්ණයෙන්ම අහෝසි කරොත්, බලතල සීමා කරන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම 78 JR අරන් ආපු එක අහෝසි කරොත් ලංකාව ඉන්දියාවෙ බ්‍රිතාන්‍යයෙ වගෙ පාර්ලිමේන්තුවක් වෙනව, නාමික ජනාධිපති සහ රටෙ ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති වෙන 😴

    එහෙම කරන්නෙ නැතුව මමනම් හිතන්නෙ බලතල විතරක් සංශෝධනය කරාවි

    අර බලය බෙදනව කියන එකෙන් අදහස් කරෙ උතුරට fedaral දෙනව කියල නම් ඒම වෙන්නෙ නැ කිය්ල අනුර කිව්ව , උතුරෙ පරිපාලන අංශ වලට උන්ගෙ භාෂාව හොඳට දන්න උන්ගෙ උන් දාන එක් වෙන්නෙ ... විශේෂයෙන්ම language barrier කඩන එක මූළික අදහස ……
    උතුරෙ පරිපාලන අංශ වලට උන්ගෙ භාෂාව හොඳට දන්න උන්ගෙ උන් දාන එක් වෙන්නෙ ... විශේෂයෙන්ම language barrier කඩන එක මූළික අදහස

    ඉතින් දැනුත් මෙහෙම තමයි වෙන්නෙ
    රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව දෙමල සමත් වීම අනිවාර්යය නැතිම් ප්‍රමෝශන් නෑ දීමනා නෑ
    ------ Post added on Nov 16, 2024 at 11:31 PM
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    විධායක බලය කියන්නෙ ම සිංහලයගෙ ආරක්ෂකය
    අඩුකුලේ සිංහල පර බල්ලොන්ව චූන් කරලා තියන් යටින් උන්ගෙ මගඩි ගහගත්තෙ මූසල මුඩුක්කු වේසිගෙ පුතෝ මෙච්චර කල්!, තොගෙ ඔය අඩුකුලේ සිංහල අදෝනාව අහද්දි උන් පුකෙන් හිනාවෙන්නෙ බල්ලො පුකෙන්! මහින්දගෙ ලමයි ක්‍රිස්තියානි මුනුබුරා බැප්ටයිස්. කොන්ද පන තියෙන රියල් සිංහල කොල්ලො ටික ප්‍රේමදාස බල්ලො වගේ මරලා දැම්මෙ බල්ලො වගේ. ඉතුරු උන් ටික මැරුනේ වලව් වල බල්ලො අවුලපු කාලකන්නි යුද්දයක් ඉවර කරන්න ගිහින්. unp phottu ලයිසන් මිනීමරු බල්ලො! තො අඩුකුලේ අදෝනාව ගහගනින් පුකේ! තෝ හිතනවද සුද්දා පුක දෙන්න එද්දි උන්ව බලනෙ ගන්නොරුවෙ මුල්ලේරියාවෙ පෙති පෙති ගහලා කපලා මැරුවේ තොගෙ පරම්පරාවෙ උන් කියලා! උන්ගෙ පරම්පරාවෙන් ආපු කොන්ද පන තියෙන උන්ව තමා වේසිගෙ පුතෝ ජේ ආර් බල්ලයි ප්‍රේමදාස බල්ලයි උන් මිනිස්සු වෙන්න කලින් කොල්ලා කාලෙම වෙඩි තියලා පරාල ඇන ගහලා මරලා දැම්මෙ! පුකේ අරිද්දිවත් කොන්ද කෙලින් තියන් විරුද්ද වෙන්න බැරි පාහර සොකඩයා! තොගෙ අඩුකුලේ පර බල්ලෝ තමා සුද්දා දුන්න ආරච්චිකම ගත්ත පර බල්ලා තොගෙ ගෑනිගෙ පිත්තමේ හුකලා යනකන් පිලිකන්නට වෙලා අතේ ගැහුවේ! කාලකන්නි රොඩී බල්ලා