මොකුත නොදන්න තොපි වගෙ කැම්පස්පො පොන්නයො මේ එල කිරියේ ඉන්නව උන්ටත් එක්ක මේ බලන්න කියන්නේ සිද්ධි දෙකක්
යාපනේ කන්ක්සන්තුතුරේ නගුලේශ්වරන් කෝවිල ඉස්සරහ පොන්නාල හංදිය තියෙනව එතන ඉන්නව තල් හකුරු විකුණන සිංහල මිනිහෙක් මම දවසක් එහෙ ගියාම මේ මෑන් ලඟට ගියා කල් හකුරු ගැන අහන්න .........අන්තිමට මට ඒ මනුස්සය කීවෙ මට සර් මෙතන පෙට්ටි කඩයක්දාගන්න අවසර දෙන්නෙ නෑ ප්‍රාදේශීය සභාව ඇයි ඌ සිංහල නිසා
(තල් හකුරු ගන්නවා නම් යන්න තල් හකුරු මණ්ඩලයට මට දුන්නෙ 1kg 185යි සුපිරි බඩු )
ත්රිකනාමල කාර්මික විද්‍යාලය ට කිසිම සිංහල ලමයෙක් බඳවා ගන්නෙ නෑ සෙකුරිටිඑකෙන් හරවල යවන්න පිනා කියල තියෙන්නෙ ඌ ළඟදි මලා
උඹල හිත්පු ලෝකය බිම නෑ
සිංහල අපි හිතුවට අපි ඔක්කොම එකයි කියල එහෙම නෑ බන් උබලට අඩුම කාතාන් කුඩ වල පිරිතක් වත් කරන්න පුළුවන් ද
මේ ලිපියට පොඩි උත්තරයක් දියන්
https://www.canadiantamilcongress.ca/press-releases/dear-president-anura-kumara-dissanayake/