උමතු වේගයෙන් ඇදෙන ලෝකයට හොරා ආදර හිත් එක සිපගැන්මකින් විඳින ආශ්වාදය ..........
ගිනි ගහන අව් කූඨකේ වුවද ආදර හිත් පිපී දිලෙන හැටි.........
රසවත් මෙන්ම චිත්ත රූප මැවෙන සුළු නිර්මාණයක්.
wow thankx dude
අරා.....
අපි අතර මොන විදිහේ මත ගැටුම් තිබ්බත් සාර්ථක නිර්මාණයකට පහරන්න තරම් මම කුහක නැහැ.......
ඉතින් බොහොම හොද සාර්ථක නිර්මාණයක්...
සුභ පැතුම්.......
''ගිනිගහන අව්වේ වුවද පෙම් මල් පූදියී''
අරගල සඳහාම අරගල කරනා අපි ප්‍රේමයෙන් ඉහ වහා ගිය පූජනීය ලෙන්ගතු තෙතමනය තුල ගිලුනු මොහොතක්..
ප්‍රේමයේ රොමෑන්තික බව අමුතු පද වලට පෙරලනා මා කැමතිම නිර්මානකරුවා උඹ බවට පත්වී හමාරයි..
තවත් සනසපන් අරගලයෙන් සීරුනු අපේ හද ප්‍රේමයේ වින්ඳනයෙන්...
