Anuradhapura pththata wahinawada kukuloh?
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Dec 1, 2017 #21 Anuradhapura pththata wahinawada kukuloh?
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Dec 1, 2017 #22 Pink panther said: නෙද්දකින්, ගේ හදන්න පටන් ගත්ත විතරයි.. Click to expand... අඩෝ මමත් එහෙමයි බන්.මේ මාසේ පටන් ගන්න කියලා හැදුවේ.තුක් නෙදකින්.ගිය අවුරුද්දේ මේ වගේ ආවේ නැහැනේ බන්.
Pink panther said: නෙද්දකින්, ගේ හදන්න පටන් ගත්ත විතරයි.. Click to expand... අඩෝ මමත් එහෙමයි බන්.මේ මාසේ පටන් ගන්න කියලා හැදුවේ.තුක් නෙදකින්.ගිය අවුරුද්දේ මේ වගේ ආවේ නැහැනේ බන්.
Nadun26 Well-known member Apr 27, 2015 14,133 12,671 113 38 Dec 1, 2017 #23 sp3co said: ඒක අනිත් පැත්තට බන් යන්නේ . ඒක ලංකාව පැත්තට එන්නේ නෑ Ausi යන්නේ Click to expand... ඔව් අර සයිට් එකේ එකේ එනවා කියලා උන් හදලා පෙන්වනවා. නමුත් ඒක එහාට තමා යන්නේ.
sp3co said: ඒක අනිත් පැත්තට බන් යන්නේ . ඒක ලංකාව පැත්තට එන්නේ නෑ Ausi යන්නේ Click to expand... ඔව් අර සයිට් එකේ එකේ එනවා කියලා උන් හදලා පෙන්වනවා. නමුත් ඒක එහාට තමා යන්නේ.
Nadun26 Well-known member Apr 27, 2015 14,133 12,671 113 38 Dec 1, 2017 #24 justinshady said: Anuradhapura pththata wahinawada kukuloh? Click to expand... නැහැ ඊයේ ඉදන් වහින්නේ නැහැ. නමුත් අව්ව තිබුනේ නැහැ අද හවස නම් අව්ව ටිකක් පායලා තිබුණා.
justinshady said: Anuradhapura pththata wahinawada kukuloh? Click to expand... නැහැ ඊයේ ඉදන් වහින්නේ නැහැ. නමුත් අව්ව තිබුනේ නැහැ අද හවස නම් අව්ව ටිකක් පායලා තිබුණා.
reddit Well-known member Aug 18, 2016 9,041 8,299 113 Chilaw Dec 1, 2017 #25 oka anith peththata bn yanne, balapanko date wenas karala
Nadun26 Well-known member Apr 27, 2015 14,133 12,671 113 38 Dec 1, 2017 #28 reddit said: oka anith peththata bn yanne, balapanko date wenas karala Click to expand... date වෙනස් කලාම ලංකාව ලගින් යනවා බන්. අද News වලට කිව්වා සිරසේ කුණාටුවක් නමේ පීඩන අවපාතයක් කියලා කිව්වේ.
reddit said: oka anith peththata bn yanne, balapanko date wenas karala Click to expand... date වෙනස් කලාම ලංකාව ලගින් යනවා බන්. අද News වලට කිව්වා සිරසේ කුණාටුවක් නමේ පීඩන අවපාතයක් කියලා කිව්වේ.
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Dec 1, 2017 #29 bubble butt said: ආයිත් පුටු එකතු කරන්න අල්ලපු වත්තට යන්න වෙන ලයින් එකක් තියෙන්නේ Click to expand...