තව සුළු කුණාටුවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෙද්දකින්, ගේ හදන්න පටන් ගත්ත විතරයි..:angry::angry:

    අඩෝ මමත් එහෙමයි බන්.මේ මාසේ පටන් ගන්න කියලා හැදුවේ.තුක් නෙදකින්.ගිය අවුරුද්දේ මේ වගේ ආවේ නැහැනේ බන්.:sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඒක අනිත් පැත්තට බන් යන්නේ .
    ඒක ලංකාව පැත්තට එන්නේ නෑ Ausi යන්නේ

    :yes: ඔව් අර සයිට් එකේ එකේ එනවා කියලා උන් හදලා පෙන්වනවා. නමුත් ඒක එහාට තමා යන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Anuradhapura pththata wahinawada kukuloh?

    නැහැ ඊයේ ඉදන් වහින්නේ නැහැ. නමුත් අව්ව තිබුනේ නැහැ අද හවස නම් අව්ව ටිකක් පායලා තිබුණා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    oka anith peththata bn yanne, balapanko date wenas karala

    date වෙනස් කලාම ලංකාව ලගින් යනවා බන්. අද News වලට කිව්වා සිරසේ කුණාටුවක් නමේ පීඩන අවපාතයක් කියලා කිව්වේ.