තව 200යි ඕන. දෙන්නකෝ Help එකක්..

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    තව 200යි ඕන. දෙන්නකෝ Help එකක්..

    මම කලිනුත් ඔයාලගෙන් මගේ Research එක ගොඩදාගන්න උදව්වක් ඉල්ලුවා. ගොඩක් අය උදව් කරා. හැමෝටම ගොඩක් ස්තූතියි. තව 200ක් වගේ ඕන Target එකට. පුළුවන් හැමෝම විනාඩියකට ඇවිල්ලා උදව්වක් දෙන්නකෝ..

    ලියන්න දෙයක් නෑ. ඔක්කෝම Select කරන්න විතරයි තියෙන්නේ.


    Link: https://docs.google.com/forms/d/1COAh2MOZSi36E8EnBLvpE0VvcTMOa1kD59AsyytoC_8/viewform
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මන් දැම්ම බන් ,මාත් ජපුරේ MGT,,කව්ද බන් නම pm කරපන් ,මන් රංගන
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ATM User Attitudes/ ATM භාවිතාකරන්නන්ගේ මතය
    Your response has been recorded. Thank you. ඔබගේ දත්ත ඇතුලත් කරන ලදී. ඔබට ස්තූතියි.