එකම රෝ එකේ එක සෙල් එකක් හිස් නං සහ, තව සෙල් එකක ටෙක්ස්ට් මොනාහරි දෙයක් තියෙනවනං conditional format කරගන්ඩ formula එක එන්නෙ කොහොමද ?
හිස් ""
මොනාමහරි දෙයක් තියෙනවනං
ඒක තමා දන්නෙ නැත්තෙ..
ඒක දන්නවනං =AND(A1="",
) දාල ෆෝමියුල එකක් හදාගන්ඩ පුලුවන්
හිස් ""
මොනාමහරි දෙයක් තියෙනවනං
ඒක තමා දන්නෙ නැත්තෙ..ඒක දන්නවනං =AND(A1="",
) දාල ෆෝමියුල එකක් හදාගන්ඩ පුලුවන්
Last edited:

