තව MacBook Air ටිකක් බැස්සුවා සිංහලු!

samindi

Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    ක්ලයන්ට්ලා වැඩ කරපං කියල ඩිවයිස් ටික එවන ගානට වැඩකරන කොල්ලො ලංකාවෙ වැඩි වැඩියෙන් පහල වේවා. මට ඒකටයි සතුටු බං. ❤️
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අනේ මන්ද මේ දවස් ටිකේම ඇපල් පෝස්ට් මයි දකින්නෙ. ඇපල් එකක් attract වෙයිද මන්ද.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ඉක්මන් එකේ තියනවා බන් සින්හලු පට්ට ගහපු එව්වා ඕනි තරම් අඩු ගනන් වලට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    MAcBook Air M2 16 GB එක මිතුරේ. එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා. ඒවත් ක්ලයන්ට් තමයි ගෙව්වෙ ඉතින්. :cool: Fedex එකෙන් එවලා තිබුනෙ.


    It4wBik.jpeg

    ela ela miture
    super
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Congrats bro :love2::love2:💪💪
    Mama eka dawasak mac ekak allala thiyanawa 😌
    Ohoma hoda clients la set wena ekath oyage wasanawa ha hakiyawa

    All the best
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Kolama and kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    supiriyi ne bn. uba digital marketing kiwwe SEO side ekeda wada karanne nathnm FB/Google ADS/commerial ads side ekenda?
    e dekama nathnm wena side ekak da

    මට SEO වලට නම් සෙට් වුනේ ගොඩක් අඩු බජට් ක්ලයන්ට්ස්ලා මචන්. ඒක නිසා අපි දැන් ගොඩක් කරන්නෙ ඇඩ්ස් පැත්ත (ex: Google Ads, Microsoft Ads) තමයි. හැබැයි overall ඔය ඔක්කොම කරනc අයත් ඉන්නවා.

    ලන්කවෙ කියද ඕකක්

    ලක්ශ 4 - 4 1/2 වගේ නේද?

    https://buyabans.com/apple-products/macbooks/macbook-air

    Ube client ta domain onenan kiyapan :P

    උබ අරන් තියන් ඉන්න ඩොමේන්ස් ගොඩක් තියෙනවද බං?

    Ado noooo...
    SEO + Wen developing anam manam da uba karanne ?

    Digital marketing (SEO, SEM, SMM) විතරයි බං අපි කරන්නෙ.

    මොනවා හරි සෙට් වෙන්න පුලුවන් වැඩ තියෙනවද? ඉගෙන ගන්න තමා මට ගොඩක් ඕනේ.

    Procedure එකෙන් පිට නම් හයර් කරන්නෙ නෑ මචන්.

    Clentge field eka mokakda?

    Travel.

    Supiri kollek wadi.wadiyen labewa

    ගොඩක් ස්තූතියි මචන්!

    ubata company ekak thiyanawada machan ?

    Boutique marketing agency එකක් තියෙනවා මචන්.


    ක්ලයන්ට්ලා වැඩ කරපං කියල ඩිවයිස් ටික එවන ගානට වැඩකරන කොල්ලො ලංකාවෙ වැඩි වැඩියෙන් පහල වේවා. මට ඒකටයි සතුටු බං. ❤️

    සිරාවටම කියන්නෙ මචන්. මට වඩා ටැලන්ට් එක තියෙන උන් මෙතනත් ඕන තරම් ඇති. මම මේවා ගැන මේකෙ කතා කරන්නෙ 2019 ඉදන් බං. කරන එකෙක්ට දැන් උනත් පරක්කු නෑ.

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/


    owata TRCSL approval ona une nadda bam

    එහෙම නම් ඕන වුනේ නෑ බං. මේ ටික විතරයි ඕන වුනේ.

    1) ඇයි ඒ ක්ලයන්ට් මේවා එවන්නෙ කියලා පැහැදිලි කරලා, එකට එක ගානේ ලෙටර් එකක්.

    2) Fedex එකෙන් හැම parcel එකටම දුන්න authorization letter එක fill කරලා දුන්නා.

    3) හැම parcel එකටම ID කොපිය ගානෙ දුන්නා.

    4) තව වැඩි හොදට කියලා BR කොපිය ගානෙ දුන්නා.