තව V8 ටිකක් තමයි අඩුපාඩු...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    191184054_3788369904623795_3803654951044151816_n.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව් බන්. ඔය පැත්තට පොඩි වැඩ ටිකක් කරන්න බැලුවා. මේ තියෙන විදියට සල්ලි තියෙන එකා විතරයි බන් ඉගන ගන්නේ. අමාරු පොඩි උන්ට ඉගන ගන්න පුංචි හරි උදව්වක් කරන්න බලුවේ. ඒත් බන් ටැබ් එකක් පවා පට්ට ගනන්. ඉස්සර හෙනම අඩු ගනන් වලට තිබ්බ ටැබ් දැන් හොයා ගන්න නෑ. :no: :no: :no:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Why not 6.9 millon appointed them to rule the way they did from 2006! (not to mention deplorable 2015 appointed govt)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔව් බන්. ඔය පැත්තට පොඩි වැඩ ටිකක් කරන්න බැලුවා. මේ තියෙන විදියට සල්ලි තියෙන එකා විතරයි බන් ඉගන ගන්නේ. අමාරු පොඩි උන්ට ඉගන ගන්න පුංචි හරි උදව්වක් කරන්න බලුවේ. ඒත් බන් ටැබ් එකක් පවා පට්ට ගනන්. ඉස්සර හෙනම අඩු ගනන් වලට තිබ්බ ටැබ් දැන් හොයා ගන්න නෑ. :no: :no: :no:
    apita barida chinese phone /tab tikak aduwata genalla bedala denna? patta brand ona nane
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔව් බන්. ඔය පැත්තට පොඩි වැඩ ටිකක් කරන්න බැලුවා. මේ තියෙන විදියට සල්ලි තියෙන එකා විතරයි බන් ඉගන ගන්නේ. අමාරු පොඩි උන්ට ඉගන ගන්න පුංචි හරි උදව්වක් කරන්න බලුවේ. ඒත් බන් ටැබ් එකක් පවා පට්ට ගනන්. ඉස්සර හෙනම අඩු ගනන් වලට තිබ්බ ටැබ් දැන් හොයා ගන්න නෑ. :no: :no: :no:
    Mamath oya wade karanna baluwe. Normal 4G Android phone athine wadeta.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔව් බන්. ඔය පැත්තට පොඩි වැඩ ටිකක් කරන්න බැලුවා. මේ තියෙන විදියට සල්ලි තියෙන එකා විතරයි බන් ඉගන ගන්නේ. අමාරු පොඩි උන්ට ඉගන ගන්න පුංචි හරි උදව්වක් කරන්න බලුවේ. ඒත් බන් ටැබ් එකක් පවා පට්ට ගනන්. ඉස්සර හෙනම අඩු ගනන් වලට තිබ්බ ටැබ් දැන් හොයා ගන්න නෑ. :no: :no: :no:

    සෑර් ඒවත් ගෙන්නන එක තහනම් කලා නේද ? හැබැයි V8වලටනම් ඔය නීති අදාල නෑ.
     
    • Sad
    Reactions: Tyrion Lannister

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අඩෝ මටත් අට්ටාලයක් හදාගෙන තිබ්බ OL කාලේ පාඩම් කරන්න දඩ පිහිබියා ගහක ඉස්සර ගෙදර. පාරේ යන උන්ව පෙන්වා. මාව පෙන්නේ නෑ . ආතල් පොට් එක. වහල උඩත් place එකක් තිබ්බ. :(
    හැබැයි සිග්නල් නැති නිසා නම් නෙවෙයි. මේවා නම් පවු වැඩ.
     
    Last edited: