ලමයි නන් මාර කරුමයක් ගෙවන්නෙ![]()

apita barida chinese phone /tab tikak aduwata genalla bedala denna? patta brand ona naneඔව් බන්. ඔය පැත්තට පොඩි වැඩ ටිකක් කරන්න බැලුවා. මේ තියෙන විදියට සල්ලි තියෙන එකා විතරයි බන් ඉගන ගන්නේ. අමාරු පොඩි උන්ට ඉගන ගන්න පුංචි හරි උදව්වක් කරන්න බලුවේ. ඒත් බන් ටැබ් එකක් පවා පට්ට ගනන්. ඉස්සර හෙනම අඩු ගනන් වලට තිබ්බ ටැබ් දැන් හොයා ගන්න නෑ.![]()
![]()
![]()
Mamath oya wade karanna baluwe. Normal 4G Android phone athine wadeta.ඔව් බන්. ඔය පැත්තට පොඩි වැඩ ටිකක් කරන්න බැලුවා. මේ තියෙන විදියට සල්ලි තියෙන එකා විතරයි බන් ඉගන ගන්නේ. අමාරු පොඩි උන්ට ඉගන ගන්න පුංචි හරි උදව්වක් කරන්න බලුවේ. ඒත් බන් ටැබ් එකක් පවා පට්ට ගනන්. ඉස්සර හෙනම අඩු ගනන් වලට තිබ්බ ටැබ් දැන් හොයා ගන්න නෑ.![]()
![]()
![]()
ඔව් බන්. ඔය පැත්තට පොඩි වැඩ ටිකක් කරන්න බැලුවා. මේ තියෙන විදියට සල්ලි තියෙන එකා විතරයි බන් ඉගන ගන්නේ. අමාරු පොඩි උන්ට ඉගන ගන්න පුංචි හරි උදව්වක් කරන්න බලුවේ. ඒත් බන් ටැබ් එකක් පවා පට්ට ගනන්. ඉස්සර හෙනම අඩු ගනන් වලට තිබ්බ ටැබ් දැන් හොයා ගන්න නෑ.![]()
![]()
![]()
