තව_දීපන්_මුන්ට_චන්දෙ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තව_දීපන්_මුන්ට_චන්දෙ

    dilini+vishni-+gossip+book.lk.jpg

    කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටී තිබියදී අගමැතිවරයාගේ පුතු වන අනුරාධ ජයරත්න ගේ බිරිඳ වන දිලිනි විශ්නි හේරත් නමැත්තිය විසින් ලීටර් 50,000 ක ජල බවුසරයක් අංක 14 ඊ/ 172 පොල්හේන්ගොඩ දරන ලිපිනය වෙත ගෙන්වාගෙන පිහිනුම් තටාකයට පුරවාගෙන ඇතැයි වාර්තා වේ.

    කෝට්ටේ ඔබහේන ප්‍රදේශයට වෙන්කර තිබු මෙම ජල බවුසරය දිලිනි විසින් එම නිවසට ගෙන්වාගෙන ඇත්තේ අගමැතිගේ ඇති සම්බන්ධය කියමින් බලකරමිනි.

    ජල සම්පාදන මණ්ඩලයේ මාලිගාකන්ද බෙදාහැරීම් කාර්යාලයට දිගින් දිගට සිදුකරනලද බලපෑම හමුවේ ජල සම්පාදන මණ්ඩලයේ ඉහල නිලධාරියෙකුගේ නියෝග මත මෙම ජල බවුදරය පසුගිය 04 වනදා රාත්‍රියේ ලබාදී තිබේ.

    එම ජල බවුසරයේ ඇති ජලය දිලිනිගේ නිවසේ උඩුමහලේ තිබු පිහිනුම් තටාකය වෙත පොම්ප කොට තිබේ.

    අගමැති ලේලිය එසේ කටයුතු කරද්දී කොළඹ හතේ පදිංචි නියෝජ්‍ය ඇමති නිරූපමා රාජපක්ෂ විසින්ද සිය නිවාස සඳහා ජල බවුසර් තුනක් ඉල්ලා තිබුණි.

    ජල සැපයුම අඩාළ වීමට බලපෑ හේතුව

    බත්තරමුල්ලේ පාර්ලිමේන්තු මංසන්ධිය ආසන්නයේ දියවන්නා ඔයාට උඩින් තිබෙන පොල්දුව පාලම ඉහලට එසවීම කටයුතු සමග එයට සමගාමිව ප්‍රධාන ජල නලය ඉහලට ඉස්සිම.

    නලය ඉහලට එසවීමට හේතුව

    පාලම එසවුයේ එය අබලන් බව නිසා පැවසුවත් දියවන්නා ඔයේ බෝට්ටු රේස් තරඟ පැවැත්වීමට/රුවල් ඔරු පැදීමට ඉඩ ලබාගැනීම සඳහා එය උස්කල බව විපක්ෂය විසින් චෝදනා නගා තිබුණි.

    ජල සැපයුම යලි ලබාදීමට ප්‍රමාද වූ හේතුව

    පාලම එසවීම සමග ජල නලය යටින් එළිම වෙනුවට පාලම සමග ඉස්සීමට කටයුතු යොදා තිබුණි.මෙම ජල නලයේ ඇතුලත විෂ්කම්භය අඟල් 40 ක් වේ.එයින් ජලය සැපයීමට අඹතලේ සිට අධි ධාරිතාවයෙන් යුත් පොම්ප තුනකින් ජලය පොම්ප කරනු ලබයි.

    පාලම සමග නලය ඉහලට එසවීමත් සමග දැඩි පීඩනයක් නලය තුල ඇතිවෙන අතර ඒ හේතුවෙන් දුර්වල වූ තැනකින් නලය පුපුරා යාම හේතුවෙන් අලුත්වැඩියා කටයුතු කල් ගොස් තිබේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawen palayan puluwan taram ikmanata
    mehe idala wadak na bn
    awurudden awurudda tiyenawatat wada pahalata watena ratawal mewa
    politicians la nisa and moda minissu nisa
     
    Aug 6, 2014
    169
    12
    0
    ඔන්න ඕවට තම කියන්නේ බවුසරෙන් වතුර ගෙනවිත් පූල් එකට ආවඩන්නා වාගේ කියල.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් , පාරමැද බත් ගෙඩි ලිහන් කාල , එතන සින්දු කියලා නටලා ෆන් ගන්න බත් ගිලින හරක් ඉන්න රටක ඕව මොනවද?
    චුටි බේබිගේ චන්ද්‍රිකාව උඩ අරිනවා කියපු දවසේ රෑට අහස බලන් ඉන්න උන් සිටින රටක ඕවා මොනවද ?

    කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් , ආස්චර්යට කඩේ යන සොන්නයෝ ඉන්න රටක ඕවා මොනවද ?හෙටතියපන්බලන්නචන්දෙ ,මුන්දෙනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රටේ මිනිස්සුන්ගේ කාලකන්නිකම බන්. වෙන කියන්න දෙයක් නැහැ. බුදු හාමුදුරුවොත් කියලා තියනවා, නිසි රාජ්‍ය පාලන සමයන් වල ඉපදෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ කියලා! මොනා තිබුනත් අපිට අන්න ඒක නෑ!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,182
    8,892
    113
    Dubai
    හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් , පාරමැද බත් ගෙඩි ලිහන් කාල , එතන සින්දු කියලා නටලා ෆන් ගන්න බත් ගිලින හරක් ඉන්න රටක ඕව මොනවද?
    චුටි බේබිගේ චන්ද්‍රිකාව උඩ අරිනවා කියපු දවසේ රෑට අහස බලන් ඉන්න උන් සිටින රටක ඕවා මොනවද ?

    කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් , ආස්චර්යට කඩේ යන සොන්නයෝ ඉන්න රටක ඕවා මොනවද ?හෙටතියපන්බලන්නචන්දෙ ,මුන්දෙනවා

    උබේ කතාව හරියට හරි බන්.. අනිවා හෙට තිබ්බත් අද තිබ්බත් අපේ මී හරක් මුන්ට චන්දෙ දෙනවා. වැඩිය ඔනේ නෑ පබාව දාපන් ආයෙම චන්දෙට. අනිවා ඒකි ආයෙත් දිනනවා. ඒ තරම් ගොන් හරක් ඉන්න රටක් මේක. කොයි තරම් කිවුවත් කොයි තරම් බොදු බල සේනාවල් හැදුනත් අපේ මී හරක්ගේ ඔලු ගෙඩි හදන්න මේ කපේදී බෑ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව මොන ප්‍රශ්නද. JVP එක ඊශ්ශ්‍රයලයට වරුද්දව පිකටින් එකක් කරලා ලන්කව තම්බින්ට ලියලා දිලා එවනේ ප්‍රශ්න.

    ඇයි අර සමාජවාදී අනුර හයිලක්ස් එකකුත් අරන්ලු.... අන්න ප්‍රශ්න..මේවා මොනාද​
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් , පාරමැද බත් ගෙඩි ලිහන් කාල , එතන සින්දු කියලා නටලා ෆන් ගන්න බත් ගිලින හරක් ඉන්න රටක ඕව මොනවද?
    චුටි බේබිගේ චන්ද්‍රිකාව උඩ අරිනවා කියපු දවසේ රෑට අහස බලන් ඉන්න උන් සිටින රටක ඕවා මොනවද ?

    කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් , ආස්චර්යට කඩේ යන සොන්නයෝ ඉන්න රටක ඕවා මොනවද ?හෙටතියපන්බලන්නචන්දෙ ,මුන්දෙනවා

    :sorry::sorry:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් , පාරමැද බත් ගෙඩි ලිහන් කාල , එතන සින්දු කියලා නටලා ෆන් ගන්න බත් ගිලින හරක් ඉන්න රටක ඕව මොනවද?
    චුටි බේබිගේ චන්ද්‍රිකාව උඩ අරිනවා කියපු දවසේ රෑට අහස බලන් ඉන්න උන් සිටින රටක ඕවා මොනවද ?

    කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් , ආස්චර්යට කඩේ යන සොන්නයෝ ඉන්න රටක ඕවා මොනවද ?හෙටතියපන්බලන්නචන්දෙ ,මුන්දෙනවා

    Aascharya kakul deken beerenawa we** puthalage.. :angry::angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හයිවේ බලන්න පාරේ බස් එකේ ට්‍රිප් ගිහින් , පාරමැද බත් ගෙඩි ලිහන් කාල , එතන සින්දු කියලා නටලා ෆන් ගන්න බත් ගිලින හරක් ඉන්න රටක ඕව මොනවද?
    චුටි බේබිගේ චන්ද්‍රිකාව උඩ අරිනවා කියපු දවසේ රෑට අහස බලන් ඉන්න උන් සිටින රටක ඕවා මොනවද ?

    කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් , ආස්චර්යට කඩේ යන සොන්නයෝ ඉන්න රටක ඕවා මොනවද ?හෙටතියපන්බලන්නචන්දෙ ,මුන්දෙනවා
    සිරා කතාව බං.. කතා කරලා වැඩක් නෑ.. බැන බැන ගිහින් කතිරෙ ගහන්නෙ පොන්නයටම තමා.. හොඳම වැඩේ චන්දෙ නොදා ඉන්නෙක බං.. මොකද දෙයක් කරන්න පුළුවන් මට්ටමේ එකෙක් ලංකාවෙ නෑ.. ඔක්කොම ඉන්නෙ හොරු.. මම නම් එක පක්ෂයකටවත්, එක දේශපාලුවෙකුටවත් කැමැත්තක් නෑ මචං..

    උනුත් එකයි මුනුත් එකයි දෙගොල්ලෝම අපිට හුකයි..:yes: