තහනම් උත්තේජක නැතුව හයියෙන් දුවන විදිහ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    බලු වැඩ

    මුලදී අහක යන අලින්ට කෑම දුන්න පොන්නයෝ ඉස්සර කුණු වෙලා මැරෙන්න ඕන .

    කැලේ තණකොළ කෑව අලි පාර මාරු වෙන්න විතරක් පාරට අපු .
    මෝඩයෝ පැනල කන්න දෙන්න ගිහින් සත්තුන්ට පලතුරු ,උග්ගස් වලට හුරු කරලා .

    උන්ගේ වැඩ නිසා පාරේ යන අහිංසක මිනිස්සු දහස් ගානක් දැන් දුක විඳිනවා .
    වාහනෙන් පලතුරු සුවඳ විතරක් ඇවිත් අලියට දෙන්න දෙයක් නැති උනොත් මැරුම් කන්න වෙන්නේ

    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මුලදී අහක යන අලින්ට කෑම දුන්න පොන්නයෝ ඉස්සර කුණු වෙලා මැරෙන්න ඕන .

    කැලේ තණකොළ කෑව අලි පාර මාරු වෙන්න විතරක් පාරට අපු .
    මෝඩයෝ පැනල කන්න දෙන්න ගිහින් සත්තුන්ට පලතුරු ,උග්ගස් වලට හුරු කරලා .

    උන්ගේ වැඩ නිසා පාරේ යන අහිංසක මිනිස්සු දහස් ගානක් දැන් දුක විඳිනවා .
    වාහනෙන් පලතුරු සුවඳ විතරක් ඇවිත් අලියට දෙන්න දෙයක් නැති උනොත් මැරුම් කන්න වෙන්නේ

    True

    Buttala-Kataragama issara ohoma ne
    2005 passe owa wenas une.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    අම්මෝ මන් දවසක් දිව්වා රේල් පාරේ එදානම් කොහොම දිව්වද කියල හිතාගන්න බෑ. රෑ කලුවරේ. රේල් පාරේ මීටර් සීයක් විතර දිව්වා පුදුම වේගෙකින්. එදා ෆ්ලැශ් මාත් එක්ක දිව්වත් ෆ්ලෑශ් පරාදයි. :baffled: :baffled: :baffled:
     
    • Like
    • Wow
    Reactions: Mr.dark and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මුලදී අහක යන අලින්ට කෑම දුන්න පොන්නයෝ
    meka karanne game unmai.

    un alinwa purudu karala eetapasse para depaththe palathuru kada danawa.

    eetapasse wahana baya karanawa palathuru aragena nogiyoth aliya innawa kiyala.
     
    • Wow
    Reactions: Mr.dark

    signshop

    Well-known member
  • May 30, 2011
    12,270
    9,116
    113
    Dubai
    මම ඉස්සර කාලයක් තිස්සේ හිටියා. මීට ගොඩ කාලෙකට ඉස්සර. හැමදාම උදේ පාන්දර තිස්සේ ඉඳලා සෙල්ල හරහා බුත්තලට වාහනේ එනවා ඔය කැලේ හරහා.
    ඒ කාලේ රෑට විතරයි අලි ඉන්නේ පාරේ. ඒකත් පාර මාරු වෙනවා නැත්නම් සමහරවිට පාරේ රස්නේ නිසා පාරේ නිදාගෙන ඉන්නවා. කොහොම හිටියත් වාහනේ හෝන් ගහපුවාම පාඩුවේ අයින් වෙලා යනවා.
    අන්තිමේදී ගොන් මොට්ට සිංහලු කෑම දෙන්න ඇරගෙන කෙලෝ ගත්තා. දැන් අලින්ට උදේ රෑ දවල් කියලා නෑ පාරේමයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    අම්මෝ මන් දවසක් දිව්වා රේල් පාරේ එදානම් කොහොම දිව්වද කියල හිතාගන්න බෑ. රෑ කලුවරේ. රේල් පාරේ මීටර් සීයක් විතර දිව්වා පුදුම වේගෙකින්. එදා ෆ්ලැශ් මාත් එක්ක දිව්වත් ෆ්ලෑශ් පරාදයි. :baffled: :baffled: :baffled:
    අලිත් එක්ක දුවල බේරෙන්න පුලුවන් ද?
     
    • Haha
    Reactions: pathaleiretta

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ඔවා යුටියුබ් කරන වෙසිගෙ පුතාලගෙ වැඩ බන්.. උන් කෑම දීලා අවුස්සලා.. කැම්‍රාව අටවන් ඉන්නවා..හොද විඩියෝ ටිකක් ගන්නපුලුවන් නේ..