උබලට මේවා කොහොම තේරුම් කරලා දෙන්නද මන්ද ..අදීසංවේදී පරිසර පද්දති කියල දෙයක් තියනවා ඒවා ඕනෑම රටක තියනවා ලංකාවෙත් හෝටන් තැන්නේ කොටසක්/හග්ගල කොටසක් සහ සදතැන්නේ කොටසක් /සිරිපාද රක්ෂිතයේ කොටසක් උබ කියන ඔය යාල සහ රිටිගලනම් එහෙම දෙයක් මම ඇහුවේ අද ..රිටිගල රක්ෂිතයේ CA231 කොටසට යන්න දෙන්නේ නැත්තේ එකේ තියන දුර්ලභ වටිනා ගස් හොරු කපන නිසා නැතුව වෙන රෙද්දකට නෙමේ ..මම ඉහත සදහන් කරපු අදීසංවේදී පරිසර පද්දති වලට යන්න දෙන්නේ නැත්තේ ඒම පරිසර පද්දති වල ක්‍රියා කාරිත්වයට මානව මැදිහත් වීම් බාදාවක් වෙන නිසා ..උබ එකක් කියල තියනවා හරියට මොනවා හරි පරීක්ෂණයකට හරි ව්‍යාපෘතියකට හරි නම් යන්න පුලුහන් ...එකට ව්‍යාපෘතිය ගැන අදාල කැම්පස්එකේ සහතික කරපු ලියුමක් වනජීවී එකට සහ ෆොරස්ට් එකට යවල ඒ තැන දෙකෙන්ම් අනුමත වෙලා ඒ ප්‍රදේශයේ අඩවි වන නිලදරියගේනුත් සහතික වෙන්න ඕනේ ...තව විස්තර ඕනේ නම් අහපල්ලා ..ඔය රාවණ වගේ බොරු සීන් පස්සේ හොය හොයා යන්න එපා කාලේ අපරාදේ ..ඉස්සර TNL එකේ රාමායනය පෙන්නුවේ නැත්නම් සින්ඝලුන්ගේ රාවනා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ...