ත්වරණය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ගුරුත්වාකර්ෂණය නැති නිසා පෘථිවියේ වගේ ලඹය අපිට ඹ්නෙ පැත්තට එල්ලිලා තියෙන්නෙ නෑ. ත්වරණයේ දිශාවට සමාන්තරව තියෙයි. නූලේ ආතතිය පරීක්ෂා කරලා ලඹ නූලේ අන්ත දෙකේ ගැට ගහලා තියෙන වස්තු දෙක අතර සාපේක්ෂ ත්වරණය ගණනය කිරීමක් කරන්න පුලුවන් වෙයි. මට හිතුන විදියටයි කිව්වෙ වැරදි නම් නිවැරදි කරන්න. :)

    ඔව් මටත් හිතෙන්නෙ එහෙම තමා..
    මන්දනයකදි කොහොම වෙයිද ?
    මන්දනය වෙන දිශාවට ඉස්සරහට යයිද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Itin ban ai ehenam humans lata high acceleration eka dara ganna bari. Mokada g-force eka wenas wena nisa.

    උඹ කියන්නෙ අභ්‍යවකාශෙ යම් තැනක ත්වරණයයි, පෘතුවිය අසල ත්වරණයයි එක අගයත් ගත්තත්, ඒකෙ දැනීම එහෙම නැත්තං දැනෙන ගුරුත්වය, පෘතුවිය අසල වැඩියි කියලද ?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔව් මටත් හිතෙන්නෙ එහෙම තමා..
    මන්දනයකදි කොහොම වෙයිද ?

    ඹය හැම මගුලම මැන්නහැකි නූල වෙනුවට පොල්ලක් දැම්ම නම්. :rolleyes:
    (ආතතිය හෝ තෙරපුම මැනීමෙන්.)

    මන්දනය වෙන දිශාවට ඉස්සරහට යයිද ?

    මට තේරුන්නෑ බං. :confused: අභ්‍යවකාශයේදී හැම රෙද්දම සාපේක්ෂයිනෙ. :baffled:

    -මම කියන ඒවා හරිද කියල මට තහවුරු කළ නොහැක. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන ලඹය හෙල්ලෙන විදියකින් නෙවෙයි ත්වරනය හොයන්නෙ. ලඹය කොච්චර කෝනයකට ඇල උනාද කියන එකෙන්.
    එකම කෝණයකින් එකම විදිහට ඇල වෙල තිබ්බොත් හොයන්න බෑ නේ :oo: අභ්යවකාශේ යන රොකට් එකක එල්ලපු ලඹයක් ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ඕනෙම කෝනෙකින් ඇදට තියෙන්න පුළුවන් නේ. :oo:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    උඹ කියන්නෙ අභ්‍යවකාශෙ යම් තැනක ත්වරණයයි, පෘතුවිය අසල ත්වරණයයි එක අගයත් ගත්තත්, ඒකෙ දැනීම එහෙම නැත්තං දැනෙන ගුරුත්වය, පෘතුවිය අසල වැඩියි කියලද ?

    නෑ මචං. ඒක නෙමෙයි.
    මිනිස්සුන්ට ඇත්තටම ත්වරණය දැනෙනවද ?
    එහෙමත් නැත්නම් දන්නෙන්නේ ත්වරනය නිසා වෙනස් වෙන gravity එකද ? gravity කියලා අදහස් කලේ මොකක් හරි බලයක් කියලා හිතපන්කෝ.

    උදා :

    වාහනයක් එක තැන තියෙනකොට උබට gravity එක තියෙන්නේ හරියටම පහලට.
    නමුත් වාහනය ත්වරණය වෙද්දී gravity එක තියෙන්නේ හරියටම පහලටද ?

    මන් හිතන්නේ නැ. එතකොට gravity එක තියෙන්නේ වාහනේ පිටිපස්සට වෙන්න පහලට ? එතකොට අපිට feel වෙනවා ත්වරණය.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113

    නෑ මචං. ඒක නෙමෙයි.
    මිනිස්සුන්ට ඇත්තටම ත්වරණය දැනෙනවද ?
    එහෙමත් නැත්නම් දන්නෙන්නේ ත්වරනය නිසා වෙනස් වෙන gravity එකද ? gravity කියලා අදහස් කලේ මොකක් හරි බලයක් කියලා හිතපන්කෝ.

    උදා :

    වාහනයක් එක තැන තියෙනකොට උබට gravity එක තියෙන්නේ හරියටම පහලට.
    නමුත් වාහනය ත්වරණය වෙද්දී gravity එක තියෙන්නේ හරියටම පහලටද ?

    මන් හිතන්නේ නැ. එතකොට gravity එක තියෙන්නේ වාහනේ පිටිපස්සට වෙන්න පහලට ? එතකොට අපිට feel වෙනවා ත්වරණය.

    ඔව් නේද.. වාහනය ඉස්සරහට ත්වරණය වෙද්දි, තිරස්ව පිටුපසට තමා බලයක් වගේ දෙයක් යෙදෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    එකම කෝණයකින් එකම විදිහට ඇල වෙල තිබ්බොත් හොයන්න බෑ නේ :oo: අභ්යවකාශේ යන රොකට් එකක එල්ලපු ලඹයක් ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ඕනෙම කෝනෙකින් ඇදට තියෙන්න පුළුවන් නේ. :oo:

    ඒකකාර ප්‍රවේගයෙන් යනකොට කොහෙටවත් ඇලවෙන්නෙ නෑ..
    ලඹයක් කිව්වට ඇක්සලරේටරයක් හිතමු.. (අහසෙ ගුරුත්වයක් නෑනෙ)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඹය හැම මගුලම මැන්නහැකි නූල වෙනුවට පොල්ලක් දැම්ම නම්. :rolleyes:
    (ආතතිය හෝ තෙරපුම මැනීමෙන්.)

    මට තේරුන්නෑ බං. :confused: අභ්‍යවකාශයේදී හැම රෙද්දම සාපේක්ෂයිනෙ. :baffled:

    -මම කියන ඒවා හරිද කියල මට තහවුරු කළ නොහැක. :D

    ඒක තමා බං.. අභ්‍යවකාශ යානයක ඇක්සලරේටර් සෙන්සරයක් හයි කරල යනකොට ඒක කොහෙටවත් ඇදෙන්නෙ නැත්තං, අපිට කියන්ඩ පුලුවන්නෙ අපි ඒකාකාරී ප්‍රවේගයකින් හරි නිශ්චලව හරි ඉන්නව කියල..
    ඒක නිකං හරියට යුනිවර්සල් රාමුවකට සාපෙක්ෂව ගත්ත වගේ.. නිරපේක්ෂ රාමුවක් කියල එකක් නැහැයි කියන්නෙ ඇයි එතකොට.. :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකකාර ප්‍රවේගයෙන් යනකොට කොහෙටවත් ඇලවෙන්නෙ නෑ..
    ලඹයක් කිව්වට ඇක්සලරේටරයක් හිතමු.. (අහසෙ ගුරුත්වයක් නෑනෙ)

    නෑ මම කිවේ ලඹේ ඇලවෙලා ගමන පටන්ගත්තොත් දිගටම ඇලවෙලාමයි තියෙන්නෙ කියල. පෘතුවියේ වගේ එල්ලිලා තියෙන්නෙ නෑ නෙ. කවුරුහරි ඇදට අල්ලල අතෑරියොත් දිගටම එහෙමම තියෙනවනේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඒක තමා බං.. අභ්‍යවකාශ යානයක ඇක්සලරේටර් සෙන්සරයක් හයි කරල යනකොට ඒක කොහෙටවත් ඇදෙන්නෙ නැත්තං, අපිට කියන්ඩ පුලුවන්නෙ අපි ඒකාකාරී ප්‍රවේගයකින් හරි නිශ්චලව හරි ඉන්නව කියල..
    ඒක නිකං හරියට යුනිවර්සල් රාමුවකට සාපෙක්ෂව ගත්ත වගේ.. නිරපේක්ෂ රාමුවක් කියල එකක් නැහැයි කියන්නෙ ඇයි එතකොට.. :confused:
    ubata kawadawath kiyanta ba...uba yana EKAKARA PRAWEGAYA keeyada kiyala........ekai aula...
    oka therei mehema kiwwoth......
    EKA SAMANTHARA PATHA WALA YANA KOCHCHI 2K (eKAKA MAMA,ANIKE UBA)EKAKARA PRAVEGAYEN YANNE KIYALA API DENNAMA PAREESHANAYAK KARALA DANNAWA KIYALA...
    ETH MAMA KIYANAWA UBA THAMA YANNE 'U" WEGEN YANNE MAMA NISHCHALAI KIYALA...UBA KIYANAWA NE MAMA 'U' YANNE KIYALA...THAWA ATHULE INNA EKEK KIYAY..MAMA DAKUNATA u GIHIN UBA WAMATA 2u YANAWA KIYALA....
    KAWADAWATH ATHULE INNA DENNATA UNGE NIYAMA PRAWEGAYAK KISIMA PAREEKSHANAYAK KARALA HOYA GANTA BA.....
    eKA PAREEKSHANATHMAKA SATHYAK...
    EKA MATHA THAMA 'SPECIAL RELATIVITY' PADANAM WELA THIYENNE......:cool::cool:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    thwaranaya hadunaganta puluwan....
    eth ekakara prawege.....ba.............!

    ubata kawadawath kiyanta ba...uba yana EKAKARA PRAWEGAYA keeyada kiyala........ekai aula...
    oka therei mehema kiwwoth......
    EKA SAMANTHARA PATHA WALA YANA KOCHCHI 2K (eKAKA MAMA,ANIKE UBA)EKAKARA PRAVEGAYEN YANNE KIYALA API DENNAMA PAREESHANAYAK KARALA DANNAWA KIYALA...
    ETH MAMA KIYANAWA UBA THAMA YANNE 'U" WEGEN YANNE MAMA NISHCHALAI KIYALA...UBA KIYANAWA NE MAMA 'U' YANNE KIYALA...THAWA ATHULE INNA EKEK KIYAY..MAMA DAKUNATA u GIHIN UBA WAMATA 2u YANAWA KIYALA....
    KAWADAWATH ATHULE INNA DENNATA UNGE NIYAMA PRAWEGAYAK KISIMA PAREEKSHANAYAK KARALA HOYA GANTA BA.....
    eKA PAREEKSHANATHMAKA SATHYAK...
    EKA MATHA THAMA 'SPECIAL RELATIVITY' PADANAM WELA THIYENNE......:cool::cool:

    :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අපි හිතමු යානයක තියෙන ලඹේ ගැටගහල තියෙන වස්තුව කොහෙටවත් ඇදෙන්නෙ නැතුව, ඔහේ පාවි පාවි තියෙනව කියල, එතකොට මේ ගමන් කරන යානෙ අවස්ථතික සමුද්දෙශ රාමුවක්ද ?

    අවස්ථතික සමුද්දේශ රාමු ඇත්තටම නෑ කියල කියනව නේ...
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:

    මෙහෙම හිතමු. විශ්වයේ වස්තුවකට තියෙන්නේ උඹේ යානය විතරයි, ග්‍රහ තාරකා මන්දාකිනි කලු කුහර මොකුත් නෑ.එතකොට ගුරුත්වය ත් නෑ. දැන් අපි පොළොවේ වාහනයක ත්වරණයකින් යනකොට බෝලයක් නූලකින් එල්ලුවාම ඇදවෙන්නේ ඇයි ? බොලය ගුරුත්වය මගින් බිමට ඇදගන්නවා ඒ හින්දා තන්තුවේ ආතතියක් ඇතිවෙනවා. දැන් ත්වරනයකින් යනවා කියලා හිතමූ. එතකොට තන්තුව ඇදවෙනවා එතකොට TSin(x) වලින් බලයක් ඉස්සරහට එනවා. ඒ හින්දා බෝලයත් ත්වරණය වෙනවා. දැන් මම කියපු විශ්වයේන්න් මොක්ත් නැති නිසා කිසි ගුරුත්වයක් නෑ. යානය මගින් ඇති කරන ගුරුත්වය නොසලකා හරින්න පුළුවන්. ගුරුත්වය නැති නිසා තන්තුවේ ආතතියක් නෑ. ආතතියක් නැති නිසා තන්තුව ඇලවෙන්න විදියක් නෑ. ඒ කියන්නේ යානය චලිතයකද ඉන්නේ නැත්තම් නිශ්චලද කියලා කියන්න විදියක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    කිසිම ගුරුත්ව බලපෑමක් නැත්තං, මේ වැඩේ හරියනව නේ....
    හැබැයි නිශ්චලද, නැත්තං ඒකාකාරී ප්රවේගයයෙන් යනවද කියල කියන්ඩ බෑ..
    හැබැයි එතකොට මේ යානෙ අවස්ථතික රාමුවක් එතකොට :nerd:
    මගේ අදහස වැරදිනං කියපල්ල :)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිසිම ගුරුත්ව බලපෑමක් නැත්තං, මේ වැඩේ හරියනව නේ....
    හැබැයි නිශ්චලද, නැත්තං ඒකාකාරී ප්රවේගයයෙන් යනවද කියල කියන්ඩ බෑ..
    හැබැයි එතකොට මේ යානෙ අවස්ථතික රාමුවක් එතකොට :nerd:
    මගේ අදහස වැරදිනං කියපල්ල :)

    බහිර බලපැමක් නෑ. මේ විශේෂ අවස්තාවේදි . යානය හැරෙන්න විශ්වයේ වෙන කිසිම දෙයක් නැති නිසා. යාන ඇතුලත වෙන චලිත වලට මේ යානය අවස්තතික රාමුවක් වේනවා
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    කිසිම ගුරුත්ව බලපෑමක් නැත්තං, මේ වැඩේ හරියනව නේ....
    හැබැයි නිශ්චලද, නැත්තං ඒකාකාරී ප්රවේගයයෙන් යනවද කියල කියන්ඩ බෑ..
    හැබැයි එතකොට මේ යානෙ අවස්ථතික රාමුවක් එතකොට :nerd:
    මගේ අදහස වැරදිනං කියපල්ල :)
    කවුද අවස්ථිති රාමු නෑ කිව්වේ.....??
    හොයා ගන්නට බෑම වගේ තමා ඒත් outer space එකේ බාහිර බලවලට අහු වෙලා නැති space craft එකක් අවස්ථිති රාමුවක් කියල කියන්ට පුලුවන්....:):)
    අවස්ථිති රාමුවක් ඒකේ ඉන්න කෙනෙකුට පරීක්‍ෂණයක් කරල හොයාගන්ට පුළුවන්....ඒ රාමුවේ නිව්ටන් නියම වලංගු නම් (F=ma) උටම කියන්ට පුළුවන් මේක අවස්ථිති රාමුවක් කියලා....:cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද අවස්ථිති රාමු නෑ කිව්වේ.....??
    හොයා ගන්නට බෑම වගේ තමා ඒත් outer space එකේ බාහිර බලවලට අහු වෙලා නැති space craft එකක් අවස්ථිති රාමුවක් කියල කියන්ට පුලුවන්....:):)
    අවස්ථිති රාමුවක් ඒකේ ඉන්න කෙනෙකුට පරීක්‍ෂණයක් කරල හොයාගන්ට පුළුවන්....ඒ රාමුවේ නිව්ටන් නියම වලංගු නම් (F=ma) උටම කියන්ට පුළුවන් මේක අවස්ථිති රාමුවක් කියලා....:cool:

    නැති වෙන්නේ මෙහෙමයි මචන්. දැන් අපි ඉන්න විශ්වය (අඩුම තරමේ ඔබ්සර්වබ්ල් යුනිවර්ස්) එකේ ගුරුත්වයේ බලපැමක් නැති තැන්කම් හොයගන්න අමාරුයි. මේ විශ්වයේ කොතනකට ගියත් මන්දාකිනියක ගුරුත්වයේ බලපැම යම් ප්‍රමාණයක් තියෙනවා. අර මම කිව්ව යානය හැරෙන්න වෙන කිසිවක් ඇති විශ්වයක් නම් 100% පරිපූර්ණ අවස්තතික රාමුවක් හැදෙනවා
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    නැති වෙන්නේ මෙහෙමයි මචන්. දැන් අපි ඉන්න විශ්වය (අඩුම තරමේ ඔබ්සර්වබ්ල් යුනිවර්ස්) එකේ ගුරුත්වයේ බලපැමක් නැති තැන්කම් හොයගන්න අමාරුයි. මේ විශ්වයේ කොතනකට ගියත් මන්දාකිනියක ගුරුත්වයේ බලපැම යම් ප්‍රමාණයක් තියෙනවා. අර මම කිව්ව යානය හැරෙන්න වෙන කිසිවක් ඇති විශ්වයක් නම් 100% පරිපූර්ණ අවස්තතික රාමුවක් හැදෙනවා
    ඔව්...:):):):):):)
    ඇත්තටම අවස්ථිති රාමුවක් කියන්නෙ නියමයක් ඉදිරිපත් කරන්ට සම්පූර්ණ(Complete) කරන්ට ගෙනාපු සංකල්පයක්.....
    ඒත් නියමයක් හින්ද ඒ සංකල්පය ගෙනාපු එකේ අවුලක් නෑ....theoryයක් නෙවෙයිනෙ..නියමයක්....ඒ කියන්නෙ බොරුයි කියල ඔප්පු වෙනකන් ඇත්තක් කියල පිලිගන්න දෙයක්.....