ත්‍රස්තවාදියා සහ මම

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ත්‍රස්තවාදියා සහ මම

    කළින් මෙහි පළ කර තිබුනේ, අවසන් සංස්කරණය සඳහා වූ සම්බන්ධකයක් නොවන බව සළකන්න. අතපසුවීමකින් නිමි නොවූ නිර්මාණය සඳහා සම්බන්ධකයක් පළවී ඇත. සුලු වෙනස්කම් කීපයක් පමණක් මෙහි දැකිය හැකිය. සිදුවූ ප්‍රමාද දෝෂය ගැන මාගේ බලවත් කණගාටුව. :)

    fyejgj.jpg
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපූරු නිර්මාණයක් සහෝ.:)
    තව තවත් නිර්මාණ කරන්නට ඔබට දිරි...!!!!!
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    නියම වචන ටිකක් එක්ක අමුතුම රිද්මයක්... අපූරු නිර්මාණයක් යාළුවා...

    හෙහෙ බොහොම ස්තූතියි සහෝ. කියන්න හදන දේත් පුලුවන් විදියට ගන්න බලන්න. ඒකත් වැදගත්. :)