ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

    සුභ පැතුම් පැන්චෝ... ඔය ගල් වලින්ම ලස්සන මාලිගයක් හදා ගන්න වාසනාව ලැබෙන්න කියලා පතනවා..... බුදුසරණයි.... ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!!!

    12802897_1650900315178712_7345016626407694129_n.jpg

    12805824_454079634791747_3788458813154748520_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තාත්තා ඒඩ්ස් වලින් මැරැණා කියල අර අහංසකයව අසරණ කරන මිනිසුනේ..
    බැරි වෙලාවත් මේ දේ තමන්ට/තමන්ගේ පවුලට වුණා නම් අත්වෙන ඉරණම, දැනෙන දුක වේදනාව තේරුම් ගන්න බැරිතම් නුඹලා සංවේදී හවතක් නැති තිරිසනුන් වූණේ කොහොම ද? කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ දුර්ලභ මිනිස් ආත්මයක් ලැබිලත් ඇයි මේ වගේ අනුවණ කම්? ආරෝග්‍යා පරමා ලාභා තමයි. ඒත් රෝගීව ඉන්න අයව තමන් වගේම නීරොගී කරන්න අත දීල සුවපත් කරනවා නම් හෝ ඒනිසා අසරණ වුණ මිනිස්සුන්ට පිහිටක් වෙනවා නම් සන්තුට්ඨී පරමං ධනං ඒකාන්තයෙන් නුඹලාට ලැබෙනවා. මේ ජීවිතේට නෙවෙයි. ඊලඟ ජීවිතේට අර්ථාන්විත යමක් ඉතිරිකරන්න!! මොන දේ කළත් අන්තිමේ දී, සබ්බෙ සත්තා මරිස්සන්ති!! ඒ බව සිහියට ගන්න!!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,375
    113
    අනේ හොදයි. :)
    මචන් ඒ ඉස්කෝලෙට එහෙම ලේසියෙන් යන්නත් බැහැ නේද. :nerd:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අනේ හොදයි. :)
    මචන් ඒ ඉස්කෝලෙට එහෙම ලේසියෙන් යන්නත් බැහැ නේද. :nerd:

    :yes:
    Trinity සල්ලිත් ගන්නවා.. :dull:

    Anyways hats off TCK
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :yes:
    Trinity සල්ලිත් ගන්නවා.. :dull:

    Anyways hats off TCK

    මේ ළමයට සල්ලි යන්නේ නෑ මචං. Old Boysල sponsor කරන්න යන්නේ. අම්මප මමත් එක අවුරුද්දකට හරි sponsor කරනවා. කොහොමහරි Trinity එකට ගත්තොත් හොඳයි :)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Hats off to Trinity.

    කුලියාපිටියෙ පාරිශුද්ධ රහසින්වත් පව් නොකරන වේසියන්ටයි වේසිගෙපුතාලටයි හොඳට රිදෙයි.:angry::angry:

    වික්ටෝරියානු ලිංගික කුහකත්වයේ උපරිමය ඉතාම හිරිකිත ආකාරයට පහුගිය දවස් වල TV එකේ දැකල එපා වෙලා ඉන්නකොට ඇහිච්ච පට්ටම ආරංචිය මේක.
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තාත්ත ලෙඩෙන් මැරුනා, පොඩි එකාව නොමරා මරන්නෙ නැතුව, මෙහෙම පිහිටක් වෙච්ච එක ලොකු දෙයක්. ට්‍රිනිටි විද්යාලයට ප්‍රනාමය.
     
    • Like
    Reactions: rajitha_ks