**biwwoth...dope wenawa....piyawi sihiya nAthi wenawa...waradi wada sidu wenawa....බුදුදහමේ bonna epa kiyalaa thiyanava namuth biwwoth monavada venne kiyala thiyanavada?

**biwwoth...dope wenawa....piyawi sihiya nAthi wenawa...waradi wada sidu wenawa....
a nisa krodhaya hata gannawa...krodhaya nisa mini marenna unath puluwan....1.pranaghataha
**biwwoth...dope wenawa....piyawi sihiya nAthi wenawa...waradi wada sidu wenawa..
tawa bonna asaa wenawa...salli nati unoth horakam karanawa.2.adinnadaanaya
**biwwoth...dope wenawa....piyawi sihiya nAthi wenawa...waradi wada sidu wenawa...
aashaawan athi wenawa....kamaye waradawaa hasirenawa..aasaawan wala galima nisa.3.kama mithyacharaya

a waradi waha ganna boru kiyanawa...musawaadaya.
a nisa mainisun suramerayen midiya yuthuyi.
biwwoth wenne meka kiyala ona kenek nuwanin wataha ganna ona.
me pas paw nokarana kena mona aagmikayek unath ohu itha hoda bawuddhayek..aniwa.![]()

මේ මට ආපු කුතුහලයක්. නිවැරදිව දන්න මිත්‍රෙයක් ඉන්නවනම් කියල දෙන්න. ත්‍රිටකයේ බුදුන් වදාල සියල්ල අන්තර්ගත නම්, මහායාන වජරයාන වැනි බුද්ධාගමේම කොටස්වල ඇති බුද්ධ සූත්‍රය, මහා ප්‍රඥා සූතුය, ලංකාවතාර සූත්‍රය වැනි බොහෝමයක් කවුරු දේශනා කළ ඒවද?
ත්‍රිපිටකේ කට පාඩම් කරත් මොන තරම් ධර්මධර, විනයධර උනත් නිවන් දකින්න බෑ...කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු ඒ වගේ උගත් හාමුදුරුවරු අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිරිසන්නු වෙලා ඉපදිලා හිටියෙ..
කළ යුත්තේ නිවනට පාදක වන භාවනා ක්‍රමයක් උගෙන නිවැරදි ගුරු උපදෙස් යටතේ අද අදම නිවන් දකිමියි, උත්සාහයෙන් භාවනා කිරීමයි.
anik aagam wala wage daduwam na...(thamanmayi thiranaya karanne)samawakuth na....thanks mama ahuve biwwoth (epa kiyapu de karoth) yamkisi daduvamak thiyanavada? agame sadahan karala thiyanavada?

bawuddayo thamayi...waradata daduwam labeddi threrei.බොරලුගොඩ මහතා;13113233 said:එහෙනම් බොන මිනිස්සු නියම බෞද්දයෝ නෙමෙය් ද?![]()

කළ යුත්තේ නිවනට පාදක වන භාවනා ක්‍රමයක් උගෙන නිවැරදි ගුරු උපදෙස් යටතේ අද අදම නිවන් දකිමියි, උත්සාහයෙන් භාවනා කිරීමයි.
ඉතිං තොප තොපම කරගතිත්වා...!!! (මොකද නිවන සිල් වගේ දෙන්නත් බෑ. ගන්නත් බෑ. දැක්කොත් දැක්ක තමයි.)