ත්‍රිපිටකය සම්පූර්ණ ද?

MBoX

Member
Feb 5, 2011
366
18
0
ත්‍රිපිටකය සම්පූර්ණ ද?

මේ මට ආපු කුතුහලයක්. නිවැරදිව දන්න මිත්‍රෙයක් ඉන්නවනම් කියල දෙන්න. ත්‍රිටකයේ බුදුන් වදාල සියල්ල අන්තර්ගත නම්, මහායාන වජරයාන වැනි බුද්ධාගමේම කොටස්වල ඇති බුද්ධ සූත්‍රය, මහා ප්‍රඥා සූතුය, ලංකාවතාර සූත්‍රය වැනි බොහෝමයක් කවුරු දේශනා කළ ඒවද?
 
nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ථේරවාදී බුදු දහම තමයි පිරිසිදුම බුදුදහම (ලංකාවෙ තියන්නෙ)මහායන බුදු දහමට වෙන වෙන අදහස් එකතුවෙලා තියනවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    nuwanin wataha ganna

    බුදුදහමේ bonna epa kiyalaa thiyanava namuth biwwoth monavada venne kiyala thiyanavada?
    **biwwoth...dope wenawa....piyawi sihiya nAthi wenawa...waradi wada sidu wenawa....
    a nisa krodhaya hata gannawa...krodhaya nisa mini marenna unath puluwan....1.pranaghataha
    **biwwoth...dope wenawa....piyawi sihiya nAthi wenawa...waradi wada sidu wenawa..
    tawa bonna asaa wenawa...salli nati unoth horakam karanawa.2.adinnadaanaya
    **biwwoth...dope wenawa....piyawi sihiya nAthi wenawa...waradi wada sidu wenawa...
    aashaawan athi wenawa....kamaye waradawaa hasirenawa..aasaawan wala galima nisa.3.kama mithyacharaya

    a waradi waha ganna boru kiyanawa...musawaadaya.
    a nisa mainisun suramerayen midiya yuthuyi.
    biwwoth wenne meka kiyala ona kenek nuwanin wataha ganna ona.
    me pas paw nokarana kena mona aagmikayek unath ohu itha hoda bawuddhayek..aniwa.:D:D:D
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108

    thanks mama ahuve biwwoth (epa kiyapu de karoth) yamkisi daduvamak thiyanavada? agame sadahan karala thiyanavada?
     
    Jul 10, 2011
    5,011
    473

    එහෙනම් බොන මිනිස්සු නියම බෞද්දයෝ නෙමෙය් ද? :confused:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Sura%20Panaya.jpg
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මහායාන කියන්නේ නියම බුදු දහම නෙමේ බන්.පසු කාලිනව එක් එක් අය වෙනස් කරලා, තමන්ට ඕනෙ ඒව එකතු කරල විකෘති කරපු එකක්..
    ඒ නිසා කලබල වෙන්න දෙයක් නැ. නියම ත්‍රිපිටකේ තියෙන්නෙ බුදුන් වදාල ධර්මය පමණයි.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මහායාන කියන්නේ නියම බුදු දහම නෙමේ බන්.පසු කාලිනව එක් එක් අය වෙනස් කරලා, තමන්ට ඕනෙ ඒව එකතු කරල විකෘති කරපු එකක්..
    ඒ නිසා කලබල වෙන්න දෙයක් නැ. නියම ත්‍රිපිටකේ තියෙන්නෙ බුදුන් වදාල ධර්මය පමණයි.

    eka thsma mageth pilithura
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේ මට ආපු කුතුහලයක්. නිවැරදිව දන්න මිත්‍රෙයක් ඉන්නවනම් කියල දෙන්න. ත්‍රිටකයේ බුදුන් වදාල සියල්ල අන්තර්ගත නම්, මහායාන වජරයාන වැනි බුද්ධාගමේම කොටස්වල ඇති බුද්ධ සූත්‍රය, මහා ප්‍රඥා සූතුය, ලංකාවතාර සූත්‍රය වැනි බොහෝමයක් කවුරු දේශනා කළ ඒවද?

    මචං උඹ ත්‍රිපිටකයෙ තියෙන සියළු සූත්‍රයන් කියවල තෙරුම් අරගෙනද මේ අමතර සූත්‍ර එහෙම හොයන්නෙ? උඹ හොයන ත්‍රිපිටකයෙ නැති සත්‍ය මොකද්ද?
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ත්‍රිපිටකේ කට පාඩම් කරත් මොන තරම් ධර්මධර, විනයධර උනත් නිවන් දකින්න බෑ...කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු ඒ වගේ උගත් හාමුදුරුවරු අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිරිසන්නු වෙලා ඉපදිලා හිටියෙ..
    කළ යුත්තේ නිවනට පාදක වන භාවනා ක්‍රමයක් උගෙන නිවැරදි ගුරු උපදෙස් යටතේ අද අදම නිවන් දකිමියි, උත්සාහයෙන් භාවනා කිරීමයි.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ත්‍රිපිටකේ කට පාඩම් කරත් මොන තරම් ධර්මධර, විනයධර උනත් නිවන් දකින්න බෑ...කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු ඒ වගේ උගත් හාමුදුරුවරු අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිරිසන්නු වෙලා ඉපදිලා හිටියෙ..
    කළ යුත්තේ නිවනට පාදක වන භාවනා ක්‍රමයක් උගෙන නිවැරදි ගුරු උපදෙස් යටතේ අද අදම නිවන් දකිමියි, උත්සාහයෙන් භාවනා කිරීමයි.

    ඔව් සහෝ සහතික ඇත්ත. මට පෝඨිල හාමුදුරුවන්ගේ කථාවස්තුව මතක් වෙනව...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    thanks mama ahuve biwwoth (epa kiyapu de karoth) yamkisi daduvamak thiyanavada? agame sadahan karala thiyanavada?
    anik aagam wala wage daduwam na...(thamanmayi thiranaya karanne)samawakuth na....
    ona jara wadak karala dewiyangen samaawa illuwama hari kiyala sahanayak na...
    karapu paw walata gewanna wenawaamayi..(mona aagame unath wenasak na)
    me case eke nam wenama daduwam ona nane..bona taramata eya gewanawa..antimata leda welath gewanawa.:yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බොරලුගොඩ මහතා;13113233 said:
    එහෙනම් බොන මිනිස්සු නියම බෞද්දයෝ නෙමෙය් ද? :confused:
    bawuddayo thamayi...waradata daduwam labeddi threrei.
    anika bawuddhato witarak neweine bonne..
    meha inna mage yaluwo godak kattiya bonawa...wadi denek muslim...eth mama bonne na.lagadi ekkenek home made arakku genath ahu wela rupiyal laksha 20k withara mudalaka service benifit eka nathuwa as karala yawwa.
    eyath ekka bauddha kenekuth yawwa....karapu waradata daduwama labuna...
    religion does not matter...the sinner will pay the price...:P
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    කළ යුත්තේ නිවනට පාදක වන භාවනා ක්‍රමයක් උගෙන නිවැරදි ගුරු උපදෙස් යටතේ අද අදම නිවන් දකිමියි, උත්සාහයෙන් භාවනා කිරීමයි.

    අද අදම නිවන් දකින්න ඔබතුමා කියන ආකාරයේ නිවැරදි ගුරු තමයි යාළු සොයා ගැනීම කළ නොහැක්කේ.

    මේ දිගහැරුම Gstar සහෝට නොව හැම දෙනාටමයි.....

    අද සිටින වක්කලීලාටත් නොදැනුවත්ව හෝ වක්කලීලා වීමට බලාපොරොත්තු වන අයටත් මතක්කරනවා නම්; වක්‌කලී තෙරුන් වහන්සේගේ එකම කාර්යය වූයේ බුදුරදුන් දෙස බලා සිටීමය. වක්‌කලී හිමියන්ගේ මේ නිස්‌සාර නිෂ්ප්‍රයෝජන ක්‍රියාව දැක තමන් වහන්සේ දෙසම බලා සිටින වක්‌කලී භික්‍ෂුවට කීවේ "වක්‌කලී වහාම මෙතතින් යන්න. මේ කුණු සිරුර(බුදු සිරුර) දෙස බලා සිටීමෙන් තොපට ඇති ඵලය කුමක්‌ දැයි කියායි. ඔබත් බුදු සිරුර දැක නිවන් දැකීමට සිතා සිටින තවත් වක්කලී කෙනෙක් ද කියා ඔබ ඔබම සිතා බලන්න.

    ‘වක්කලී’ හිමියන්ට බුදුන් වහන්සේ වදාළේ “වක්කලී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති - නුඹට මා දකින්නට ඕනෑ නම් ධර්මය දකින්න” කියා ය. ඒ නිසා බුදුන් කිව් ආකාරයටත් මම දකින ආකාරයටත් ධර්මය ගුරුකොට ගැනීම අද අදම නිවන් දකින්න ඇති ඒකායන මාර්ගය ලෙස මම දකිනවා.

    ඔබ කෙසේ කීවත් ඒහි පස්සිකෝ කිව්වේ බුදුන් දෙස බැලීමට නොව තමා තුළින් මේ ධර්මය බැලීම බව නම් sure. “තුම්මේහි කිච්චං ආතප්පං. අක්ඛාථාරො තථාගතා යි “ තොප තොපම කටයුතුය. තථාගතයෝ මග කියා දෙන්නාහු යයි වදාළහ.

    ඉතිං තොප තොපම කරගතිත්වා...!!! (මොකද නිවන සිල් වගේ දෙන්නත් බෑ. ගන්නත් බෑ. දැක්කොත් දැක්ක තමයි.)
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඉතිං තොප තොපම කරගතිත්වා...!!! (මොකද නිවන සිල් වගේ දෙන්නත් බෑ. ගන්නත් බෑ. දැක්කොත් දැක්ක තමයි.)

    නිවන කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. අවබෝධය අපිට කාගෙන්වත් ගන්නත්, කාටවත් දෙන්නත් බෑ. පුලුවන් වෙන්නේ ඒකට උදව්වක් සපයන්න විතරයි. නිවන අවබෝධ කරගන්න නම් ලෝකෙ යථා ස්වභාවය දකින්න ඕනෙ. ඒකට ත්‍රිපිටකයෙ තියෙන ධර්මය ඉහටත් උඩින් ප්‍රමානවත්. මහායාන සූත්‍ර ඕන වෙන්නේ ලෞකික සැප සම්පත් හොයන අයට. ඒහි පස්සිකෝ කියල කියන්නේ 'එව බලව' කියන එකයි. බලන්න කියන්නේ බුදුරජණන් වහන්සේ දිහා නොවෙයි. ධර්මය දිහා. ධර්මය අවබෝධ කරගන්න කියන එකයි තේරුම.
     
    Last edited: