ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16778350 said:
    හැබැයි අභිධර්ම පිටකය තියනවද දන්නේ නෑ.
    නැහැ. ඉදිරියේදී පරිවර්තනය කරන්නට බලාපොරොත්තුවක් ඇති බව පෙනෙන්නෙත් නැහැ. කොටින්ම අභිධර්මය පිරිසිඳු බුද්ධ දේශනාව නොවෙයි කියලයි උන්වහන්සේ පිළිගන්නෙ.
     
    May 19, 2013
    1,864
    81
    0
    නැකැත් රාල;16778350 said:
    කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වගන්සේ.. ඔන්ලයින් නම් නැද්ද කොහෙද. ඔය තියන එක අනු කොටසක් (උදා: මජ්ජිම නිකාය 1 කොටස.) සාමාන්‍යයෙන් රුපියල් 1000ක් වගේ වෙන්නේ. අතේ මුදක් තියන වෙලාවට මාසෙකට එක ගානේ ගත්තොත් ඉක්මනින්ම ත්‍රිපිටකය සම්පූර්නයෙන්ම ගන්න පුලුවන්. හැබැයි අභිධර්ම පිටකය තියනවද දන්නේ නෑ.
    ඥානන්ද ස්වාමීන්ගේ බණ ගැන නං මට ලොකු පැහැදීමක් ඇති වෙලා නෑ අහද්දී. මොකද මං පොඩි කාලේ ඒ ස්වාමීන් වහන්සේගේ බණකට සහභාගී උනා. ඒ හාමුදුරුවොයි ටීවී එකේ බණ කියන හාම්දුරුවොයි වෙනම දෙන්නෙක්ගේ බණ වගේ මට දැනුණේ. හැබැයි ගොඩක් හොඳ දේවල් කරනවා කියල අහල තියෙනවා ඒ හාමුදුරුවෝ බෞද්ධයෝ එකමුතු කරන්


    නැහැ. ඉදිරියේදී පරිවර්තනය කරන්නට බලාපොරොත්තුවක් ඇති බව පෙනෙන්නෙත් නැහැ. කොටින්ම අභිධර්මය පිරිසිඳු බුද්ධ දේශනාව නොවෙයි කියලයි උන්වහන්සේ පිළිගන්නෙ.

    අභිධර්මය කියන කොටස තෙවන ධර්ම සංගයානාවේදීද කොහේද නේද අනිත් ඒවගෙන් වෙන් කරලා වෙනම පිටකයක් විදියට හඳුන්වල දීලා තියෙන්නේ. මහායාන ආගමේත් අභිධර්ම කොටස පිළිගන්නේ නැද්ද කොහේ. ථේරවාද බුද්ධාගමේ විතරයි ඕක තියෙන්නේ මං හිතන්නේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි සහෝ මම තේරෙන්නේ නෑ
    ඔයාට කොහොම ස්තුතියි කරන්න ද කියලා
    මේකේ සිංහල බාෂාවෙන් සරලවම තියෙනවා නේද

    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නියමයි සහෝ මම තේරෙන්නේ නෑ
    ඔයාට කොහොම ස්තුතියි කරන්න ද කියලා
    මේකේ සිංහල බාෂාවෙන් සරලවම තියෙනවා නේද

    11.gif

    මේ ගානට තිබ්බම තේරුම් ගන්න බැරිකමක් නැහැ නේද මචං.

    2vl2nhx.jpg