නැහැ. ඉදිරියේදී පරිවර්තනය කරන්නට බලාපොරොත්තුවක් ඇති බව පෙනෙන්නෙත් නැහැ. කොටින්ම අභිධර්මය පිරිසිඳු බුද්ධ දේශනාව නොවෙයි කියලයි උන්වහන්සේ පිළිගන්නෙ.නැකැත් රාල;16778350 said:හැබැයි අභිධර්ම පිටකය තියනවද දන්නේ නෑ.
නැහැ. ඉදිරියේදී පරිවර්තනය කරන්නට බලාපොරොත්තුවක් ඇති බව පෙනෙන්නෙත් නැහැ. කොටින්ම අභිධර්මය පිරිසිඳු බුද්ධ දේශනාව නොවෙයි කියලයි උන්වහන්සේ පිළිගන්නෙ.නැකැත් රාල;16778350 said:හැබැයි අභිධර්ම පිටකය තියනවද දන්නේ නෑ.
ඥානන්ද ස්වාමීන්ගේ බණ ගැන නං මට ලොකු පැහැදීමක් ඇති වෙලා නෑ අහද්දී. මොකද මං පොඩි කාලේ ඒ ස්වාමීන් වහන්සේගේ බණකට සහභාගී උනා. ඒ හාමුදුරුවොයි ටීවී එකේ බණ කියන හාම්දුරුවොයි වෙනම දෙන්නෙක්ගේ බණ වගේ මට දැනුණේ. හැබැයි ගොඩක් හොඳ දේවල් කරනවා කියල අහල තියෙනවා ඒ හාමුදුරුවෝ බෞද්ධයෝ එකමුතු කරන්නැකැත් රාල;16778350 said:කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වගන්සේ.. ඔන්ලයින් නම් නැද්ද කොහෙද. ඔය තියන එක අනු කොටසක් (උදා: මජ්ජිම නිකාය 1 කොටස.) සාමාන්‍යයෙන් රුපියල් 1000ක් වගේ වෙන්නේ. අතේ මුදක් තියන වෙලාවට මාසෙකට එක ගානේ ගත්තොත් ඉක්මනින්ම ත්‍රිපිටකය සම්පූර්නයෙන්ම ගන්න පුලුවන්. හැබැයි අභිධර්ම පිටකය තියනවද දන්නේ නෑ.
නැහැ. ඉදිරියේදී පරිවර්තනය කරන්නට බලාපොරොත්තුවක් ඇති බව පෙනෙන්නෙත් නැහැ. කොටින්ම අභිධර්මය පිරිසිඳු බුද්ධ දේශනාව නොවෙයි කියලයි උන්වහන්සේ පිළිගන්නෙ.
bump


මේ උඹට රෙප් දෙන්න හෙන ට්‍රයි එකක් දෙනවා තවම බෑ බං ස්ප්‍රෙඩ් කරන්නලු. අනිවා පුලුවන් උන ගමන් දෙනවා බොට.![]()

නියමයි සහෝ මම තේරෙන්නේ නෑ
ඔයාට කොහොම ස්තුතියි කරන්න ද කියලා
මේකේ සිංහල බාෂාවෙන් සරලවම තියෙනවා නේද
![]()
අටදාහකුත් ගහලනේ
![]()


