ත්‍රිපෝෂ දැන් කඩෙන්!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ..අර ෆුඩ් සිටි වලත් ඔවා විකුනන්න තියෙනවා කියන්නේ ඇත්තද බන් :)..
    ත්‍රිපෝශ නිසා මුගේ කට ඇරිලා.. බම්ප් විතරනේ තිබ්බේ
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    factory ඇරෙන්න පිට තැන් වලින් ගත්ත එවුන් තැන දාපල්ලා. අසරන කොල්ලෙකුට;) උදවු කරපල්ලා:sorry:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මේක ඔරිජිනල්ම එක නම් අනික් ඔක්කොම පෝෂවලට සොරි තමා… මට ඇඩ් එකක් යනවා ඇහුන මම හිතුවේ තවමොකක් හරි පෝෂ එකක් කියල මට ඇහුනේ නෑ ත්‍රිපෝෂ නිවසින් කියල….

    So-you-go-stress-induced-shopping-spree-essentials.gif
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ah normal 3 posha eka nemeida ban?

    rajayen dena normal thriposha gana thamai mama kiwwe.
    mehaata langadi eyin thriposha ekak labuna kaagenda.
    mama eke ingredients kiyewwama eke thibuna milk powder kiyala.

    thread eke kiyana 'suposha' gana mama danne naa.

    edit:

    ah me thread eka open post eke thiyena pdf link eketh thiyenne :P

    ත්‍රිපෝෂ හදන හැටි මේකෙන් බලන්න.

    http://www.108ib3.it/progettopam/Triposha_Production.pdf

    cC7EHj2.png
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    rajayen dena normal thriposha gana thamai mama kiwwe.
    mehaata langadi eyin thriposha ekak labuna kaagenda.
    mama eke ingredients kiyewwama eke thibuna milk powder kiyala.

    thread eke kiyana 'suposha' gana mama danne naa.

    edit:

    ah me thread eka open post eke thiyena pdf link eketh thiyenne :P

    cC7EHj2.png
    දුප්පත් මිනිස්සුන්ට ත්‍රිපෝස හදන්න පිටි ගන්න සල්ලි නැහැ නෙ බන්
    ඒක නිසා පිටිත් එනවා ත්‍රිපෝස එක්කම
    ඔය සමපෝස, සවිපෝස වගේ ඒවා වල පිටි නැහැ, ඉතින් හදන කොට අපි සුදු කිරි හදලා දාන්න ඕන :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඕව දැන් මෙලෝ රහක් නෑ බන්. අක්කගෙ පොඩි එකාට හම්බවෙනව.. ඌ කන්නෙ නෑ.. අපිට කන්නත් බෑ. මෙලෝ රහක් නෑ. හැබැයි ළමයින්ට දෙන එක නම් පොඩ්ඩක් හරි හොදයි. අම්මලට දෙන එක නම් කටේ තියන්න බෑ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ෆැක්ට්රියෙන් විතරයි ගන්න පුලුවන් නේද..?
    එල මචං!
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඕව දැන් මෙලෝ රහක් නෑ බන්. අක්කගෙ පොඩි එකාට හම්බවෙනව.. ඌ කන්නෙ නෑ.. අපිට කන්නත් බෑ. මෙලෝ රහක් නෑ. හැබැයි ළමයින්ට දෙන එක නම් පොඩ්ඩක් හරි හොදයි. අම්මලට දෙන එක නම් කටේ තියන්න බෑ.

    මම අද ඔතනින් යනගමන් පැකට් හතරක් ගත්තා.. රහ හරියටම අවේ නෑ අම්මට කියල මේ දැන් ටිකකට කලින් හදල කාල බැලුවේ හදිස්සියට හදපු නිසාද දන්නේ නෑ හැබැයි සමපොෂවලට වැඩිය හොඳයි…
     
    Last edited:

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    factory ඇරෙන්න පිට තැන් වලින් ගත්ත එවුන් තැන දාපල්ලා. අසරන කොල්ලෙකුට;) උදවු කරපල්ලා:sorry:

    මම counter එකේ හිටපු කෙල්ලගෙන් ඇහුවා කොළඹ ගන්න තියනවද කියලා. කොළඹ නම් තම නෑ කිව්වා….