ත්රිපෝශ නිසා මුගේ කට ඇරිලා.. බම්ප් විතරනේ තිබ්බේ..අර ෆුඩ් සිටි වලත් ඔවා විකුනන්න තියෙනවා කියන්නේ ඇත්තද බන්..
ත්රිපෝශ නිසා මුගේ කට ඇරිලා.. බම්ප් විතරනේ තිබ්බේ..අර ෆුඩ් සිටි වලත් ඔවා විකුනන්න තියෙනවා කියන්නේ ඇත්තද බන්..
factory ඇරෙන්න පිට තැන් වලින් ගත්ත එවුන් තැන දාපල්ලා. අසරන කොල්ලෙකුටඋදවු කරපල්ලා
![]()
ඇයි බං උබට මන්දපෝෂණය ද?ah normal 3 posha eka nemeida ban?

දුප්පත් මිනිස්සුන්ට ත්රිපෝස හදන්න පිටි ගන්න සල්ලි නැහැ නෙ බන්rajayen dena normal thriposha gana thamai mama kiwwe.
mehaata langadi eyin thriposha ekak labuna kaagenda.
mama eke ingredients kiyewwama eke thibuna milk powder kiyala.
thread eke kiyana 'suposha' gana mama danne naa.
edit:
ah me thread eka open post eke thiyena pdf link eketh thiyenne
![]()

factory ඇරෙන්න පිට තැන් වලින් ගත්ත එවුන් තැන දාපල්ලා. අසරන කොල්ලෙකුටඋදවු කරපල්ලා
![]()
ඕව දැන් මෙලෝ රහක් නෑ බන්. අක්කගෙ පොඩි එකාට හම්බවෙනව.. ඌ කන්නෙ නෑ.. අපිට කන්නත් බෑ. මෙලෝ රහක් නෑ. හැබැයි ළමයින්ට දෙන එක නම් පොඩ්ඩක් හරි හොදයි. අම්මලට දෙන එක නම් කටේ තියන්න බෑ.
factory ඇරෙන්න පිට තැන් වලින් ගත්ත එවුන් තැන දාපල්ලා. අසරන කොල්ලෙකුටඋදවු කරපල්ලා
![]()