ත්‍රිවිලර්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මගේ ත්‍රිවිලර් එක ඉස්සරහ ගිය BMW කාර් එකක වැදුනා. මගේ වැරැද්ද තමයි. පිටිපස්සෙන් මම නේ හැප්පුවේ. බෆර් එකට හානි වෙලා. මගේ ත්‍රිවිලරේ එකටත් ටිකක් හානි වෙලා.

දැන් කාර් එකේ අයිතිකාරයා මගෙන් ගේම ඉල්ලනවා. උට මගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එක ඉල්ලනවා. කාර් එක අයිතිකාරයටත් තියෙන්නේ ෆුල් ඔප්ෂන් සෙලින්කෝ. පොර එකෙන් ගන්න කැමති නැහැ.

අන්තිමට පොලිසි ගිහින් පොර. දැන් පොර නඩුවක් දාල. මගේ ඉන්ෂුවරන්ස් එක AIA ෆුල් ඔප්ෂන්. දැන් මොකක් වෙයි ද බන්.
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අනේ මන්දා උට ඉන්සුවරන්ස් තිබ්බත් නඩු දාල උබ වැරදි කාරය වුනොත් වන්දි ගන්න පුලුවන් මම හිතන්නේ
 
Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඇම්ස්ටර්ඩෑම් හන්දියෙ වීල් එකක් තියාගෙනද ඉන්නෙ ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇම්ස්ටර්ඩෑම් හන්දියෙ වීල් එකක් තියාගෙනද ඉන්නෙ ?

    :yes::yes:

    IMG_1243.jpg
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මගේ ත්‍රිවිලර් එක ඉස්සරහ ගිය BMW කාර් එකක වැදුනා. මගේ වැරැද්ද තමයි. පිටිපස්සෙන් මම නේ හැප්පුවේ. බෆර් එකට හානි වෙලා. මගේ ත්‍රිවිලරේ එකටත් ටිකක් හානි වෙලා.

    දැන් කාර් එකේ අයිතිකාරයා මගෙන් ගේම ඉල්ලනවා. උට මගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එක ඉල්ලනවා. කාර් එක අයිතිකාරයටත් තියෙන්නේ ෆුල් ඔප්ෂන් සෙලින්කෝ. පොර එකෙන් ගන්න කැමති නැහැ.

    අන්තිමට පොලිසි ගිහින් පොර. දැන් පොර නඩුවක් දාල. මගේ ඉන්ෂුවරන්ස් එක AIA ෆුල් ඔප්ෂන්. දැන් මොකක් වෙයි ද බන්.

    If both parties have full option comprehensive insurance let the insurance companies sort out the damages.

    Do not get panic because of the court case.

    If you have to go with a lawyer and let the judge knows that you do have insurance and want to let them handle it.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    If both parties have full option comprehensive insurance let the insurance companies sort out the damages.

    Do not get panic because of the court case.

    If you have to go with a lawyer and let the judge knows that you do have insurance and want to let them handle it.

    that mean my Insurance will pay for that car right ?