මගේ ත්රිවිලර් එක ඉස්සරහ ගිය BMW කාර් එකක වැදුනා. මගේ වැරැද්ද තමයි. පිටිපස්සෙන් මම නේ හැප්පුවේ. බෆර් එකට හානි වෙලා. මගේ ත්රිවිලරේ එකටත් ටිකක් හානි වෙලා.
දැන් කාර් එකේ අයිතිකාරයා මගෙන් ගේම ඉල්ලනවා. උට මගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එක ඉල්ලනවා. කාර් එක අයිතිකාරයටත් තියෙන්නේ ෆුල් ඔප්ෂන් සෙලින්කෝ. පොර එකෙන් ගන්න කැමති නැහැ.
අන්තිමට පොලිසි ගිහින් පොර. දැන් පොර නඩුවක් දාල. මගේ ඉන්ෂුවරන්ස් එක AIA ෆුල් ඔප්ෂන්. දැන් මොකක් වෙයි ද බන්.

Last edited: