ත්‍රිවිල් හොරු.. 5km -->Rs 3000

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,972
    113
    34
    Kalutara
    අසාධාරණ මිලක් කියන එකට නීතියක් නැහැ බන් දාන්නත් බැහැ .
    ඕන නම් යන්න පුළුවන් බැරි නම් නොයා ඉන්න එකයි තියෙන්නේ .

    මීටර් taxi වලට සම්මත මිලක් නැහැ , ඒක උන්ගේ සංගම් වලින් හදා ගත්ත පුද්ගලික දෙයක් , ඒක නීතිය නෙමේ

    මූ හොර KM ගානක් පෙන්නන meter එකක් දාල වගේ meter පෙන්නුවා නම් එහෙම නීති action ගන්න තිබ්බ .

    ඕකුන් පිට ත්‍රී වීල් වලට එන්න දෙන්නේ නැහැ ගහනව . uber pickme වලට ගහනවා .දැක්කනේ බස් එකට දැම්ම case .

    අපේ රටේ මෝඩ මිනිස්සුත් අතීසරේට අම්බුඩ ගහන්න කතා කරනවා රජයට ,පොලිසියට . uber pickme වලට & පිට ත්‍රී වීල් වලට ගහන එකට විරුද්ධව action ගන්න කියන්නේ නැතුව :lol:

    ඔතන ඉංගිරිසියෙන් බෝඩ් එකක් ගැහුවා නම් කිලෝමිටරේට රුපියල් 120ට වඩා අය කරන්න බෑ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,571
    113
    එකමත් එක රටක

    ඇල්ලේ ඉන්න ත්‍රිවිල් කාරයන්ගෙන් තෙල් වලට 5 ගුණයක් ගන්නවා කිව්වනම් ඕකුන් එයි රෙදි උස්සගෙන :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Kandy gihin balapan. Police station eka Laga idan market eka lagata 400k gananwa. KCC eka Laga idan railway station eka lagata 400 or 500k gannawa. Jarama tuk drivers la inne kandy
    Pick thama bn hoda. Bogambara idan dharmaraje gawata 200i.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,881
    113
    හපොය් දෙය්යනේ සුදු මහත්තයෙක්ට අසාදාරනයක් වෙලා නේද. ඉක්මනට දාපල්ල bbc, cnn, fox නිව්ස් ඔක්කොටම. මෙහෙම නිදහසේ සිතන ආගම් අදහන්නේ නැති මිනිස්සුන්ට වංචා කරන තොපිට හෙන ගහනව යකෝ. මෙච්චර වහින්නෙ සොබා දහමත් කම්පා වෙලාද කොහෙද උන්නාන්සේට උනු අසාදරනෙට :growl:

    i estremely sory sar, cum bak please sar, sri lanka very beutipul country sar :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,571
    113
    එකමත් එක රටක
    හපොය් දෙය්යනේ සුදු මහත්තයෙක්ට අසාදාරනයක් වෙලා නේද. ඉක්මනට දාපල්ල bbc, cnn, fox නිව්ස් ඔක්කොටම. මෙහෙම නිදහසේ සිතන ආගම් අදහන්නේ නැති මිනිස්සුන්ට වංචා කරන තොපිට හෙන ගහනව යකෝ. මෙච්චර වහින්නෙ සොබා දහමත් කම්පා වෙලාද කොහෙද උන්නාන්සේට උනු අසාදරනෙට :growl:

    i estremely sory sar, cum bak please sar, sri lanka very beutipul country sar :(
    ත්‍රිවිල් පාක් එකේ එකෙක් ත්‍රෙඩ් එකට ආව !!
     
    • Haha
    Reactions: kingcapton

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නූගත් අඩුකුලේ ත්‍රයි ලෝක පූට්ටු සක්කිලි 🤮
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අසාධාරණ මිලක් කියන එකට නීතියක් නැහැ බන් දාන්නත් බැහැ .
    ඕන නම් යන්න පුළුවන් බැරි නම් නොයා ඉන්න එකයි තියෙන්නේ .

    මීටර් taxi වලට සම්මත මිලක් නැහැ , ඒක උන්ගේ සංගම් වලින් හදා ගත්ත පුද්ගලික දෙයක් , ඒක නීතිය නෙමේ

    මූ හොර KM ගානක් පෙන්නන meter එකක් දාල වගේ meter පෙන්නුවා නම් එහෙම නීති action ගන්න තිබ්බ .

    ඕකුන් පිට ත්‍රී වීල් වලට එන්න දෙන්නේ නැහැ ගහනව . uber pickme වලට ගහනවා .දැක්කනේ බස් එකට දැම්ම case .

    අපේ රටේ මෝඩ මිනිස්සුත් අතීසරේට අම්බුඩ ගහන්න කතා කරනවා රජයට ,පොලිසියට . uber pickme වලට & පිට ත්‍රී වීල් වලට ගහන එකට විරුද්ධව action ගන්න කියන්නේ නැතුව :lol:
    ඇයි බස්නාහිර පළාතට රේට් දාලා තියන්නෙ පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් ත්‍රීවීල් ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්.

    A decision has been taken to reduce three-wheeler fares in the Western Province, the Road Passenger Transport Authority of Western Province announced.

    According to the Authority, the amended fares will be effective from 15 July.

    Thereby, there will be no revision of the Rs. 100 fee charged for the first kilometre, while Rs. 90 will be charged for the second kilometre. (Newswire)
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,136
    6,572
    113
    East Blue (Goa Kingdom)
    ඇයි බස්නාහිර පළාතට රේට් දාලා තියන්නෙ පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් ත්‍රීවීල් ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්.

    A decision has been taken to reduce three-wheeler fares in the Western Province, the Road Passenger Transport Authority of Western Province announced.

    According to the Authority, the amended fares will be effective from 15 July.

    Thereby, there will be no revision of the Rs. 100 fee charged for the first kilometre, while Rs. 90 will be charged for the second kilometre. (Newswire)
    serama taxi duwana threeweels reg kara neda, park wala wena reg karala thiyenne ,
    oka adala wenada normal threewheels walata.
    park eka rajaye thanak nisa ehema neethiyak danawa kiyamu,

    mokadda danduwaama

    anith ewata kohomada danne ?
    mili pradarshanaya karana eka nam hari.

    owata wiruddawa action ganan Supreme court yanan ona neda neethiya case nam kawda owa karanne .

    park wala dala nathuwa duwana kenek tath ohoma price limit dena eka patta case ekak , private taxi walata.
    lankawe neethi nam nodakin.

    meka gana pahadili thanak nadda neethiya.
     
    • Like
    Reactions: kingcapton

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,504
    113
    පික් මී තියෙද්දි ඔය බේසිගෙ ලොන්තයින්ගේ ටැක්සි වල යන්නේ ඇයි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,571
    113
    එකමත් එක රටක
    පික් මී තියෙද්දි ඔය බේසිගෙ ලොන්තයින්ගේ ටැක්සි වල යන්නේ ඇයි?
    ඔය ඇප් නෑ බන් බස්නාහිරින් එලියට වෙන්න එච්චර මම හිතන්නේ . .

    ත්‍රිවිල් වල ට දුර පෙන්න මිටර් එකක් වත් අනිවා තියෙන්න ඕනේ කියලා නීතියක් දාන්න ඕනේ .
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    serama taxi duwana threeweels reg kara neda, park wala wena reg karala thiyenne ,
    oka adala wenada normal threewheels walata.
    park eka rajaye thanak nisa ehema neethiyak danawa kiyamu,

    mokadda danduwaama

    anith ewata kohomada danne ?
    mili pradarshanaya karana eka nam hari.

    owata wiruddawa action ganan Supreme court yanan ona neda neethiya case nam kawda owa karanne .

    park wala dala nathuwa duwana kenek tath ohoma price limit dena eka patta case ekak , private taxi walata.
    lankawe neethi nam nodakin.

    meka gana pahadili thanak nadda neethiya.
    නීතිය ගැන නම් මමත් වැඩිය දන්නෙ නෑ හැබැයි මෙහෙම දෙයක් තියනව, කිසියම් පුද්ගලයෙකු එක් ගැනුම්කරුවෙකුට පක්ෂව වෙනස්කම් කිරීම (discrimination) නීති විරෝධී වෙනව. ඒක ලෝකෙ හැම තැනම ඔහොම ඇති කියල හිතනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,862
    11,308
    113
    නීතිය ගැන නම් මමත් වැඩිය දන්නෙ නෑ හැබැයි මෙහෙම දෙයක් තියනව, කිසියම් පුද්ගලයෙකු එක් ගැනුම්කරුවෙකුට පක්ෂව වෙනස්කම් කිරීම (discrimination) නීති විරෝධී වෙනව. ඒක ලෝකෙ හැම තැනම ඔහොම ඇති කියල හිතනව.
    Owa akurata neethi kriyathmaka wenne south asian neme wena, latin america novena ratawal wala thamai mostly
     
    • Like
    Reactions: kingcapton