අසාධාරණ මිලක් කියන එකට නීතියක් නැහැ බන් දාන්නත් බැහැ .
ඕන නම් යන්න පුළුවන් බැරි නම් නොයා ඉන්න එකයි තියෙන්නේ .
මීටර් taxi වලට සම්මත මිලක් නැහැ , ඒක උන්ගේ සංගම් වලින් හදා ගත්ත පුද්ගලික දෙයක් , ඒක නීතිය නෙමේ
මූ හොර KM ගානක් පෙන්නන meter එකක් දාල වගේ meter පෙන්නුවා නම් එහෙම නීති action ගන්න තිබ්බ .
ඕකුන් පිට ත්‍රී වීල් වලට එන්න දෙන්නේ නැහැ ගහනව . uber pickme වලට ගහනවා .දැක්කනේ බස් එකට දැම්ම case .
අපේ රටේ මෝඩ මිනිස්සුත් අතීසරේට අම්බුඩ ගහන්න කතා කරනවා රජයට ,පොලිසියට . uber pickme වලට & පිට ත්‍රී වීල් වලට ගහන එකට විරුද්ධව action ගන්න කියන්නේ නැතුව![]()
ඔතන ඉංගිරිසියෙන් බෝඩ් එකක් ගැහුවා නම් කිලෝමිටරේට රුපියල් 120ට වඩා අය කරන්න බෑ කියල.

