ත්රී වීල් රුවන් වැකි.......
ඔයාලා පාරෙ තොටේ යද්දි දැකලා තියෙනවා නේද ඔය ත්රී වීල් වල ගහලා තියෙන වැකි...
අද වෙනකොට ත්රී රෝද රථ වල ගහලා තියෙන "නව රුවන් වැකි"
ගණයට අයත් වෙන වාක්ය දැක්කම හිතෙනවා ලංකාවේ දාර්ශනිකයො ගොඩක් කරන්නෙ ත්රී වීල් එලවන එක එහෙම නැත්තන් ත්රී වීල් එලවනකොට දාර්ශණිකයෙක් වෙනවා කියන එක කියලා
.ඉතින් මමත් හිතුවා අපේ එළකිරි සාමාජිකයොත් එක්ක මේ දේවල් බෙදා ගන්න.
ඔයාල ගාව තියෙන,දන්න ලස්සන වැකි එහෙම තියෙනවනම් මේකට දාන්න.
ෆොටෝ එකක් විදිහට දැම්මොත් ගොඩක් හොඳයි.එහෙනම් මම පටන් ගන්නම්.