ත්‍රී වීල් රුවන් වැකි.......

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ත්‍රී වීල් රුවන් වැකි.......

    ඔයාලා පාරෙ තොටේ යද්දි දැකලා තියෙනවා නේද ඔය ත්‍රී වීල් වල ගහලා තියෙන වැකි...:yes::yes:අද වෙනකොට ත්‍රී රෝද රථ වල ගහලා තියෙන "නව රුවන් වැකි":shocked: ගණයට අයත් වෙන වාක්‍ය දැක්කම හිතෙනවා ලංකාවේ දාර්ශනිකයො ගොඩක් කරන්නෙ ත්‍රී වීල් එලවන එක එහෙම නැත්තන් ත්‍රී වීල් එලවනකොට දාර්ශණිකයෙක් වෙනවා කියන එක කියලා:):).ඉතින් මමත් හිතුවා අපේ එළකිරි සාමාජිකයොත් එක්ක  මේ දේවල් බෙදා ගන්න.;)ඔයාල ගාව තියෙන,දන්න ලස්සන වැකි එහෙම තියෙනවනම් මේකට දාන්න.:yes:ෆොටෝ එකක් විදිහට දැම්මොත් ගොඩක් හොඳයි.එහෙනම් මම පටන් ගන්නම්.:):)




    dscn3700.jpg



    dscn3701.jpg



    dscn3704.jpg



    382981_1657413411595_1724928978_804015_1831302395_n-740736.jpg



    no-woman-no-cry.jpg
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    සිංහල කොල්ලෙක්;13014191 said:
    සැමදා නියන් එකදා වැහි වලාවේ...

    සිංහල කොල්ලෙක්;13014204 said:
    මගේ ලොවට ඔබ සුලග වගේ ඇවිදින් කදුලු උරුමකර නොකියම යන්න ගිහින්...

    සිංහල කොල්ලෙක්;13014217 said:
    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී...

    තෑන්ක්ස් කොල්ලෝ:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක ගහගෙන හිටියා අපේ ගෙවල් ගාව එකෙක්..
    ප්‍රධාන අනුග්‍රහය තාත්තාගෙන්.. සම අනුග්‍රහය බිරිදගෙන්..