ත්‍රීවිල් අයියලා ගේමට බසී.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    :lol:



    1.jpg


    2.jpg
     
    • Haha
    Reactions: KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    වීල් එකට අලුතින් ඉස්ටිකල් අලවන්න කියල ඩිසයින් කරගෙන ඇඩ්වාන්සුත් ගෙවලා ඉන්නෙ. මිනිස්සුන්ගෙන් සීය දෙසීය වැඩිපුර අරගෙන බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් ඉතුරු කරගත්තෙ. ඒ අහින්සක හීනේ ඔන්න මෙන්න තියලා වතුරෙ ගියා. එන පලාත්පාලන චන්දෙදි බලාගමු ලප කුමාරයො. තොපිලව ගෙදර අරින එක අරිනවාමයි.

    අරගලේ ඔන්දවේ මදපක
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    ත්‍රීරෝද "අලංකරණය ට විරෝධ තාවය"

    A Kiyanne Alankaranaya Karana Ekata Thama Wirodathawaya Palakaranna Yanne... Aka Hondai Ney...


    Meykath Ara Kalu MittanGAY NO HALAL Warjanaya Wage... (No Halal Kiyala Daala Aka Rathupatin Cross Ekak Dala Symbolically No Kiyala Daala...
    Epa Kiyana Eka Epa Kiwwoth Oney Kiyana Meaning Eka Enne.. Kalu Mitto Karoth Karanne Ohoma Deywal Thamai.. Anith Eka Ratey Rajya LaanJanaya Paray Namapuwaruwala Alewwa Wagei..

    Kaluwa Marapana Giyawage Kiyanne Nikan Newei..


    _65938959_65938958.jpg
     
    Last edited:
    • Haha
    Reactions: SLhuman

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මාරු පොලිසිය 10.30 galle face අවා නං ලියාගෙන යන්න තිබ්බ, ඔව්ව ගලවන බාස්ල ටිකකුත් සෙට් වෙලා ආව නං කොනක ඉදන් ගලවන් යන්න තිබ්බ




    ත්‍රීරෝද "අලංකරණය ට විරෝධ තාවය"

    A Kiyanne Alankaranaya Karana Ekata Thama Wirodathawaya Palakaranna Yanne... Aka Hondai Ney...


    Meykath Ara Kalu MittanGAY NO HALAL Warjanaya Wage... (No Hala Kiyala Daala Aka Rathupatin Cross Ekak Dala Symbolically No Kiyala Daala...
    Epa Kiyana Eka Epa Kiwwoth Oney Kiyana Meaning Eka Enne.. Kalu Mitto Karoth Karanne Ohoma Deywal Thamai.. Anith Eka Ratey Rajya LaanJanaya Paray Namapuwaruwala Alewwa Wagei..

    Kaluwa Marapana Giyawage Kiyanne Nikan Newei..


    _65938959_65938958.jpg
    උබ තම්බිය උනාට kari මොලයක් නොවැ තියෙන්නේ, logic gate කෙලින්ම. මන් හිතුවේ ඔක්කොම තම්බියන්ට අල්ලගෙ සයිස් මොලයක් තියෙන්නේ කියල
     
    • Like
    Reactions: War Fighter