පස් හය අවුරුද්දක් ෆේල් උනොත්, කම්මැලිකමට ඉගෙන නොගෙන එක්සෑම් කලොත් අවුරුදු 10 ක් යයි. 20 ක් උනත් යයි.
පාත් එක තියෙනවා... කවුරුවත් උඹට ලක්ෂයක් පඩි ගෙවලා ඩිග්‍රී කරවන්න හදන්නේ නෑ..
NCT(level 4) කරන්න අවුරුදු 3යි.C3 කම්පැනි එකක අවුරුදු 5ක එක්ස්පීරියන්ස් ඕනි.එතනම අවුරුදු 8ක්.ඕක කරලා ලෙවල් 5 සහතිකේ ගන්න තව අවුරුද්දයි.එතනම 9ක් ඉවරයි.
ලෙවල් 6 වලට අවුරුදු 2යි,7 වලට අවුරුදු 2යි.
එතකොට ෆේල් නොවී කෙලින්ම යන එකෙකුට අවුරුදු 13ක් යනවා.
ඕපන් එකේ බේසික් එක අවුරුදු 2යි.ඩිප් එකට 3යි.ෆයිනල් එක අවු 2යි.සේරම අවුරුදු 7ක්.ෆේල් නොවී කලොත්.එතකොට ඕවට ක්ලාස් යන්න ඕනි.වීක් ඩේස් වල.කම්පැනි වලින් නිවාඩු දෙයිද?





