ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

shenat

Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ත්‍රීවීල් නිකන් හෙන ගොන් වෙලා තියෙන්නේ. ත්‍රීවීල් එකේ town එකට ගිහිල්ල එන ගානෙන් car එකේ 10 පාරක් විතර යන්න පුළුවන්. නුවර වීල් පදින කොල්ලෝ (වයසක මිනිස්සු නෙවේ) කිලෝමීටරයක් දෙකක් යන්න 200/300 ඉල්ලන්නේ. :nerd:
    AC බස් එකේ කොලබ ඉදන් නුවරට එන්නම 330යි. liter එකට කිලෝමීටර් 30ක් විතර දුවන ත්‍රීවිල් එකේ කිලෝමීටරයක් දෙකක් යන්න liter දෙකතුනක සල්ලි දෙන්න ඕනි. ඔය ගොබ්බ scene එක හින්ද ත්‍රීවිල් පාවිච්චිය ඉතාම අඩුයි මමනං. :eek:

    ඕනි එකෙක් ඕනි දෙයක් කියපුවවේ. public transport උනාම private transport වලට වඩා අඩුවෙන්න ඕනි. නැත්තන් තේරුමක් නෑනේ

    aniwa.. oya ballonge threewheel wala mama yannet na. nagala hitioyht eken bahinawa wadipura ganak kiwwoth.

    ekata wisaduwa me wage gon neethi newei. meter natuwa threewheler duwanna ba kiyala neetiyak danna ona. e meter randomly hari check karawanna ona. meter natuwa yana ekek ahuunoth uta haminila yanna dada gahanna ona. anna ehemai neeti tiyenna ona. marga neeti walata garu karanne nattan e wagema dada gahanna ona. onna oya tika karama iskole iwarauna gaman threewheel eka ganna inna lapati sigithi pathale un tika lassanata hadei. :frown: etakota inna puluwan tika ituruwela bari un tika halei. katawath waradak welath na. kawruwath balen rassawen adala dalath na. threewheel walata witarak neeti genawa kiyanne mona lapati anduwakda meka :lol:

    me mona puke neeti da me gon andu danna hadanne? :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:

    mekata nam ekagai..

    ekek lesiyen jeewath wenna legal widiyak hoyagatta kiyala anith unta ekata wirudda wenna tiyena aithiya mokakda? puduma hukanno tikak inne me rate. habai oya kiyana unta kiwwoth uber taxi, pickme taxi, wena wahana driver kam nawattala vocational training course ekak karala job ekakata yanna kamathida kiyala... etakota ekekwath natiwei. e unata anith unwa ekata yawanna ona.. rate ehema tatwayak hadila tiyenne bahutara janathawa gei , mechchara kal andu karapu ungei nohakiyawa nisa. nattan balen eka wahana wargayak drive karana un wenuwen witarak neeti danna ona na.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :lol: issarahata yaddi 3wheel wala yanna minissu nathi wewi me yana widiyata, okkom 3wheel driversla. den 3wheel ewunuth payment kada wage park ekak lagin yaddi mahattaya yanawada yanawada ahanawa :lol: danatamath mehemanam issarahata kohoma weida.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    මම රනිල්ට තදින්ම විරුද්ධ එකෙක්. මෙච්චර කල් රට හදන්න කිසිම දෙයක් කරපු නැති එකේ මෑත කාලිනව ගත්ත සෑහෙන්න හොඳ තීරණයක්. උඹ මේ කියලා තියෙන දේ වැරදියි. උඹලා වගේ හිතන එවුන් පාර්ලිමේන්තුවට ගිහින් රට පාලනය කරපු එකේ විපාක තමා අද මේ අපි ගෙවන්නේ. වැඩිය ඕනේ නෑ. 8 පාස් නැති විමලා ඉදිකිරිම් ඇමති වෙච්ච රටේ ස්කිල් ලේබර්ස් පිලිබඳ සංකල්පය මේවගේ එකක් කියලා කියන එක අහන්න දෙයක් නෙමෙයි :lol::lol:

    යකෝ වීල් එලවන්න එපා කියන්නේ ස්කිල් ලේබර්ස්ලා නැති වෙන නිසයි. බලපන් ස්කිල්ඩ් මේසන් කෙනෙක්, කාර්පෙන්ටර්(වඩු වැඩ) ප්ලම්බර්, කම්බි වැඩ කරන එකෙක් හොයා ගන්න නෑ. වහල්ලු කරගන්න නෙමෙයි, ඕනේ තරම් අද ඉන්නවා ෆිල්ඩ් එකට මේසන්ලා විදියට ඇවිල්ල දැන් සබ් කන්ට්‍රැක්ට කරන උදවිය. ඔය A/L pass/ BSc Degree අනන් මනන් තියෙන එවුන්ට වඩා ස්කිල්ඩ් ලේබර් කෙනෙක් හොයනවා සමහරුන්ට දවසට ඕටී එක්ක 4500ක් වගේ සෙට් වෙනවා දැන් රේට අනුව.

    ඔතනදි වෙන්නේ බං රටේ ශ්‍රම බලකාය ( උඹ කියන මේ කක්කුස්සි හෝදන එවුන් නෙමෙයි ස්කිල්ඩ් ලේබර්ස් :lol: ) නැත්තට නැති වෙනවා. ඊට පස්සේ චීනෙන්, ඉන්දියාවෙන් කට්ටිය ගේන්න වෙනව. දැනටත් ගේනවා :( යකෝ රටේ සල්ලි කෝටි ගනන් ඊට පස්සේ පිට රටට යන්නේ. ගොඩක් එවුන් වීල් එකක් ගන්න බලන්නේ ඉස්කෝකේ ඉවර වුන ගමන්. ඕක කොහොම කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නේ නෑම තමා :no::no:

    ඕක කොහොමත් විශන් එකක් ඇති එකෙක්ට විතරයි තේරෙන්නේ. 8 පාස් වත් නැති එවුන් පාර්ලිමේන්තුවේ දාගෙන කරන රටකට සහ එහෙම එවුන් ඒක ඇතුලට දාන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ :(:(

    skilled labourers la natte dan threewheel elawana unge waraddak nisa newei. me rata karawapu unge saha inna samastha janathawage waradda nisa. skilled labourers lata threewheel driver kenekuta wada hoda reward ekak labenawa nam un ekata yai ne. ekata balen minissu adala danna hadana eken wadak wenne na. dan threewheel duwapu eka kudu wikunanna patan ganiy etakota.(mokada dan inna aduwayas threewheel karayo ekektawath skilled lab job ekak karanna skills na. unskilled labour tamai kohomath ituruwenne.) api kohomada kiyanne rate mason la aui, golayo adui,garage bass la adui e nisa adu adyapana sudusukam tiyena ewun aniwaryenma skilled labour job walata ya yuthuyi kiyala. hari pake neeetiyakne eka.

    ai oya anith ewunta yanna kiyana ewun ewata noyanne? rate shrama balakaya gana hitala palayallako.. :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රජයක් තියෙන්නේ රටේ පොදු මහජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න. ඒ සඳහා නීති රීති අන පනත් ගෙන එන්න.

    නීත්‍යානුකූල දෙයක් උනත් ඒක රටට බලපාන සමාජ ප්‍රශ්නයක් දක්වා දුරදිග යනවා නම් රජයක් ඒකට මැදිහත් විය යුතුමයි. අවාසනාවට අපේ රජයන් නොකරන්නේත් ඒකමයි . ඉඳල හිටලා හොඳ දෙයක් කරනකොටත් උඹල වගේ surface එකේ ජීවත් වෙන උන් විරුද්ධ වෙනවා.

    උදාහරණ දෙන්නන් 1000 ගානක් උඹල වරදී කියන්න. මේවා දැනටත් පවතින නීති රීති.

    Ex 1: ගෙදරක ලිඳක් හාරලා වතුර ගන්න එක නීත්යානුකූලයි. හැබැයි ළිඳකින් වතුර ආව කියල මුළු ප්‍රදේශයේම වතුර එලියට අදිනවා නම් යම්කිසි කාරයක් සඳහා ඒක රජයෙන් පාලනය කරනවා.

    Ex 2: ගඟෙන් අපිට ඕනේ විදියට වැලි ගොඩ දාන්න බැහැ

    මේවා හැමෝම දන්නා සරල උදාහරණ.

    උඹල කියනවා නම් මේවා අසාධාරණයි කියල. මම කියලා තියෙන රැකියා වලට තියෙන වෙළඳපොල අඩුව පුරවන්න හොඳ යෝජනා ඉදිරිපත් කරන්න. මොකද දැනටත් රජයෙන් වුර්තීය පුහුණු ආයතන පිහිටවල තියෙනවා හැම දිස්ත්‍රික්කයකම. හැබැයි ඒවායේ ඉගෙන ගන්න මිනිස්සු අඩුයි. ඒකට ප්‍රධාන හේතුවක් ත්‍රී වීල්.

    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,020
    113
    -In Darkness-
    යකෝ රස්සාවකට මිනිස්සු ගන්න ඕනි බලෙන් නෙමෙයි.මිනිහෙකුට තමන්ට කැමති රස්සාවක් කරන්න නිදහස,අයිතිය තියෙන්න ඕනි.මේසන්,වඩු ඒවට මිනිස්සු එන්නේ නැත්තේ ඊට වඩා පහසෙවෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම තියෙන නිසා.මේසන් වඩු ඒවලත් හොඳට හම්බකරන්න පුලුවන් නම් ඒවට මිනිස්සු ඉඳී.කෙරෙන්න ඕනි ඉස්සෙල්ලාම සිස්ටම් එක හැදෙන්න ඕනි එක.ඔය ගාමන්ට් එකක කොල්ලෙක් රු30000ක් හොයන්න කොච්චර මහන්සි වෙනවද.

    skilled labourers la natte dan threewheel elawana unge waraddak nisa newei. me rata karawapu unge saha inna samastha janathawage waradda nisa. skilled labourers lata threewheel driver kenekuta wada hoda reward ekak labenawa nam un ekata yai ne. ekata balen minissu adala danna hadana eken wadak wenne na. dan threewheel duwapu eka kudu wikunanna patan ganiy etakota.(mokada dan inna aduwayas threewheel karayo ekektawath skilled lab job ekak karanna skills na. unskilled labour tamai kohomath ituruwenne.) api kohomada kiyanne rate mason la aui, golayo adui,garage bass la adui e nisa adu adyapana sudusukam tiyena ewun aniwaryenma skilled labour job walata ya yuthuyi kiyala. hari pake neeetiyakne eka.

    ai oya anith ewunta yanna kiyana ewun ewata noyanne? rate shrama balakaya gana hitala palayallako.. :lol:

    උඹලට කියලා තේරුමක් නෑ. කොච්චර දක්ෂතා තියෙන අය වීල් හීන නිසා නැතිවෙලා යනවා ඇත්ද? උඹලා බලන්නේ අද දිහා විතරයි. මම කියන්නේ තව දුර ගැන හිතලායි. මම කලිනුත් කිව්වේ උඹලා වගේ හිතන එවුන් ටිකක්ම පාර්ලිමේන්තුවට දාගත්ත නිසා තමා මේක වෙලා තියෙන්නේ කියලා. :lol::lol: සමස්ත ජනතාවත් ස්කිල් එකට වඩා වීල් එක තෝරනවා නම් පහසුව තකලා මේ රට ඉතින් හැදෙන්න ඒ මී හරක් ටික නැති වුන දවසට තමා :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රජයක් තියෙන්නේ රටේ පොදු මහජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න. ඒ සඳහා නීති රීති අන පනත් ගෙන එන්න.

    නීත්‍යානුකූල දෙයක් උනත් ඒක රටට බලපාන සමාජ ප්‍රශ්නයක් දක්වා දුරදිග යනවා නම් රජයක් ඒකට මැදිහත් විය යුතුමයි. අවාසනාවට අපේ රජයන් නොකරන්නේත් ඒකමයි . ඉඳල හිටලා හොඳ දෙයක් කරනකොටත් උඹල වගේ surface එකේ ජීවත් වෙන උන් විරුද්ධ වෙනවා.

    උදාහරණ දෙන්නන් 1000 ගානක් උඹල වරදී කියන්න. මේවා දැනටත් පවතින නීති රීති.

    Ex 1: ගෙදරක ලිඳක් හාරලා වතුර ගන්න එක නීත්යානුකූලයි. හැබැයි ළිඳකින් වතුර ආව කියල මුළු ප්‍රදේශයේම වතුර එලියට අදිනවා නම් යම්කිසි කාරයක් සඳහා ඒක රජයෙන් පාලනය කරනවා.

    Ex 2: ගඟෙන් අපිට ඕනේ විදියට වැලි ගොඩ දාන්න බැහැ

    මේවා හැමෝම දන්නා සරල උදාහරණ.

    උඹල කියනවා නම් මේවා අසාධාරණයි කියල. මම කියලා තියෙන රැකියා වලට තියෙන වෙළඳපොල අඩුව පුරවන්න හොඳ යෝජනා ඉදිරිපත් කරන්න. මොකද දැනටත් රජයෙන් වුර්තීය පුහුණු ආයතන පිහිටවල තියෙනවා හැම දිස්ත්‍රික්කයකම. හැබැයි ඒවායේ ඉගෙන ගන්න මිනිස්සු අඩුයි. ඒකට ප්‍රධාන හේතුවක් ත්‍රී වීල්.

    මේ කෝස් වලට එන්නේ නැතිව මිනිස්සු ඇයි ත්‍රීවිල් එළවන්න යන්නේ?අන්න ඒකට හේතුව හොයලා පිළියමක් යෙදුවනම් මෙහෙම නීති පනවන්න ඕනි නෑ.

    මිනිස්සු වාහන ගන්නවා වැඩියි කියලා බදුගහන එකත් ඔය වගේ.මිනිස්සු වාහන ගන්න එක වැඩිනම් ඉස්සෙල්ලාම පබ්ලික් ට්‍රාන්ස්පෝට් එක පිලිවෙලකට හදන්න ඕනි.ඒක නොකර බදු ගහැහුවාම වෙන්නේ මිනිස්සු පීඩනයකට ලක්වෙනවා.

    රජයක් උනාම වැඩක් කරද්දී මීට වඩා දුරදිග බලන්න ඕනි

    දැන් උඹ කියන විදියට ඉස්සරහට රටේ අයිටී කාරයෝ වැඩියි කියලා උන්ගේ රස්සාවල් නැති කරලා උඹල වෙන මොකක් හරි කරපන් කිවුවොත් උඹලා කැමතිද?
     
    Munta owa therenne na ban Kammali yakku kisima skill ekak develop karanna uwamanawak na, nikan idan salli ganna balanne, add click karala salli ganna dagalana un ne inne.

    Skilled Mason, Plumber kenekta mehe newi Ratin pita thamai illuma.
    Geyak hadanna baasek allaganna kana katta danne hadana un ne :baffled:
    51842_content_image_0.jpg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට කියලා තේරුමක් නෑ. කොච්චර දක්ෂතා තියෙන අය වීල් හීන නිසා නැතිවෙලා යනවා ඇත්ද? උඹලා බලන්නේ අද දිහා විතරයි. මම කියන්නේ තව දුර ගැන හිතලායි. මම කලිනුත් කිව්වේ උඹලා වගේ හිතන එවුන් ටිකක්ම පාර්ලිමේන්තුවට දාගත්ත නිසා තමා මේක වෙලා තියෙන්නේ කියලා. :lol::lol: සමස්ත ජනතාවත් ස්කිල් එකට වඩා වීල් එක තෝරනවා නම් පහසුව තකලා මේ රට ඉතින් හැදෙන්න ඒ මී හරක් ටික නැති වුන දවසට තමා :lol:

    ithin ubala palayallako oya shrama balakayata badenna. anith unta kiyanne. ubala kamathi nisane kiyanne. :D mama nam kamati na. "wheel heena" kiyanne monawada? ehema ekak nam mama danne na. habai mokata unath rate tiyena anith neeti kriayathmaka wenna ona. parawal wala yaddi marga neeti wage dewal. magee prawahanaya gattama ekata adala neeti ehema. rate inna moda deshapaluwo me indian threewheel katu me rate godagahena widiyata wada sidda karapu eka tamai palaweni waradda. tamat eka ehemamai. ewa hadanne natuwa gon, moda teerana aran wedak na.

    dan etakota threewheel karayo witarai metana awla. O level karala gedara podi car eken uber,pickme,or anyother taxi service ekak diwwata awlak na. :eek: wena driving job ekakata giyata awlak na. threewheel kiyana wahane elewwoth witarai awla. :shocked::eek::eek: mata nam terenne na e neetiya. ubala taram ape mole wadila nati nisa wenna ati :eek::eek::eek::(:(

    hodama wade kiyanne ohoma balen skilled workers la karanna hadana ewun skill eka igena gena me rate ekata hariyana geweemak nati thana pitaratawal walata yanna gattama puka irei ubalage.. :lol::lol::lol: anna eda wenakan balan idapalla.. kochchara monawa karath hari reward ekak nattan kisima wedak karanne na kawruwath. ehema karana eka ekko patta samaja sewakayek. ehema nattan patta modayek.

    apahu kiyanna tiyenne "paya barawayata pitikara beheth badala wedak na"
    "
    "atheesareta amuda gahal wedak na."
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    මේ කෝස් වලට එන්නේ නැතිව මිනිස්සු ඇයි ත්‍රීවිල් එළවන්න යන්නේ?අන්න ඒකට හේතුව හොයලා පිළියමක් යෙදුවනම් මෙහෙම නීති පනවන්න ඕනි නෑ.

    මිනිස්සු වාහන ගන්නවා වැඩියි කියලා බදුගහන එකත් ඔය වගේ.මිනිස්සු වාහන ගන්න එක වැඩිනම් ඉස්සෙල්ලාම පබ්ලික් ට්‍රාන්ස්පෝට් එක පිලිවෙලකට හදන්න ඕනි.ඒක නොකර බදු ගහැහුවාම වෙන්නේ මිනිස්සු පීඩනයකට ලක්වෙනවා.

    රජයක් උනාම වැඩක් කරද්දී මීට වඩා දුරදිග බලන්න ඕනි

    දැන් උඹ කියන විදියට ඉස්සරහට රටේ අයිටී කාරයෝ වැඩියි කියලා උන්ගේ රස්සාවල් නැති කරලා උඹල වෙන මොකක් හරි කරපන් කිවුවොත් උඹලා කැමතිද?

    owa terenna unta molayak tiyenna ona ban.

    ehema molayak tiyena ewun nam mechcharakal rata karapu / karawana unwa parliment ekata yawaida? :no::no::no:

    eka wahana jatiyaka taxi walata witarak eka neetiyak. anith ewata wena neetiyak.. puken hina yanne mewata.. :lol::lol::lol:

    aniwaryenma wahana wadiy kiyala tax gahan ekai, wahane watinakama wage 4k, 5 gunayak tax gahapu nisa tamai threewheel jarawa wage wasangathayak lankawata awe. eka ganna ekalage newei waradda. eka ganna wena widiyata rata palanaya karana saha mahajanathawa okkoma ge.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:

    යකෝ ත්‍රීවිල් එලෝන එක උබට වහල් කමක් වගේ පේන්නේ නැද්ද? පිටිපස්සේ නෝනලා /මහත්තුරු ඉදන් යනවා එකෙක් ඉස්සරහ ඉදන් උන්ව එක්ක යනවා. අනේ මන්දා මුලින්ම දූපත් මානසිකත්වයෙන් මිදියන්.මචන් මේ ලෝකේ කරුරුත් කාටවත් වැඩිය පර්ෆෙක්ට් නැහැ. උබ සාර්ථකත්වය මනින්නෙ සල්ලි වලින් නම් උබට වැරදිලා පුතා. හැමෝටම මොකඛරි හැකියාවක් තියෙනවා. ලංකාවෙ අධ්‍යාපන රටාවේ වැරැද්ද තමා හැමෝවම දොස්තරලයි / ඉන්ජොයි කරන්න ට්‍රයි කරන ෆෙල් සිස්ටම් එකක් තියෙන්නේ.

    විවසායකත්වය ගැන අබමල් රේනුවක්වත් ගන්නන්නේ නැහැ ඉස්කෝල කාලේ. විශ්‍යවිද්යාල ප්‍රවේශය 8%-9% උසස් පෙල ලියන උන්ගෙන්.ඉතුරු උන් පාස් උනත් කැම්පස් නැහැ.

    තාක්ශනික පාසල් (ටෙක්නිකල් කෝලෙජ්)) තිබ්බත් යන උන් අඩුයි මානසිකත්වේ වෙන වෙන දේවල් නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයක් තියෙන්නේ රටේ පොදු මහජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න. ඒ සඳහා නීති රීති අන පනත් ගෙන එන්න.

    නීත්‍යානුකූල දෙයක් උනත් ඒක රටට බලපාන සමාජ ප්‍රශ්නයක් දක්වා දුරදිග යනවා නම් රජයක් ඒකට මැදිහත් විය යුතුමයි. අවාසනාවට අපේ රජයන් නොකරන්නේත් ඒකමයි . ඉඳල හිටලා හොඳ දෙයක් කරනකොටත් උඹල වගේ surface එකේ ජීවත් වෙන උන් විරුද්ධ වෙනවා.

    උදාහරණ දෙන්නන් 1000 ගානක් උඹල වරදී කියන්න. මේවා දැනටත් පවතින නීති රීති.

    Ex 1: ගෙදරක ලිඳක් හාරලා වතුර ගන්න එක නීත්යානුකූලයි. හැබැයි ළිඳකින් වතුර ආව කියල මුළු ප්‍රදේශයේම වතුර එලියට අදිනවා නම් යම්කිසි කාරයක් සඳහා ඒක රජයෙන් පාලනය කරනවා.

    Ex 2: ගඟෙන් අපිට ඕනේ විදියට වැලි ගොඩ දාන්න බැහැ

    මේවා හැමෝම දන්නා සරල උදාහරණ.

    උඹල කියනවා නම් මේවා අසාධාරණයි කියල. මම කියලා තියෙන රැකියා වලට තියෙන වෙළඳපොල අඩුව පුරවන්න හොඳ යෝජනා ඉදිරිපත් කරන්න. මොකද දැනටත් රජයෙන් වුර්තීය පුහුණු ආයතන පිහිටවල තියෙනවා හැම දිස්ත්‍රික්කයකම. හැබැයි ඒවායේ ඉගෙන ගන්න මිනිස්සු අඩුයි. ඒකට ප්‍රධාන හේතුවක් ත්‍රී වීල්.

    උඹලට කියලා තේරුමක් නෑ. කොච්චර දක්ෂතා තියෙන අය වීල් හීන නිසා නැතිවෙලා යනවා ඇත්ද? උඹලා බලන්නේ අද දිහා විතරයි. මම කියන්නේ තව දුර ගැන හිතලායි. මම කලිනුත් කිව්වේ උඹලා වගේ හිතන එවුන් ටිකක්ම පාර්ලිමේන්තුවට දාගත්ත නිසා තමා මේක වෙලා තියෙන්නේ කියලා. :lol::lol: සමස්ත ජනතාවත් ස්කිල් එකට වඩා වීල් එක තෝරනවා නම් පහසුව තකලා මේ රට ඉතින් හැදෙන්න ඒ මී හරක් ටික නැති වුන දවසට තමා :lol:

    අනේ ලබ්බෙ ස්කිල් ..ඕක කරල මාසෙ කන්ඩ සල්ලි නැත්තන් ඔය මොන ස්කිල් එක තිබ්බත් වැඩක් නැ..හැමදාම අතට සල්ලි එන ක්‍රමයකට මිනිස්සු හුරු වෙනව මිසක් කාගෙවත් වහල් කම් කරන්ඩ කවුරුත් එන්නෙ නැ..මේක වහල් යුගය නෙමේ..මේසන් බාස් එකෙන් 75000ක් හොයන එකේ උබල මේසන් බාස්ල වෙයල්ලකො වැඩේ ඉවරනෙ ඇයි අනුන්ට කියන්නෙ????? මේක මාර වැඩක්නෙ කොහොමද මෙහෙම මිනිස්සු කතා කරන්නෙ ???? උබල ඇත්තටම මිනිස්සුද??

    අනික තමයි ඔය වෘර්තීය පුහුනු ආයතන කොහෙද ඕව තියෙන්නෙ පිට පලාත්වල..කොහෙද ඕවගෙ 30-40000 කට එක පාට්ට උගන්නන්ඩ පහසුම් තියෙන්නෙ ප්‍රශ්නෙ දීහ කෙලින් වලන්ඩ පුරුදු වෙයල්ල මේ පොන්න රනිලගෙ ගොබ්බ වැඩ වලට වහල්ලු වගේ හූමිටි තියන් නැතුව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Munta owa therenne na ban Kammali yakku kisima skill ekak develop karanna uwamanawak na, nikan idan salli ganna balanne, add click karala salli ganna dagalana un ne inne.

    Skilled Mason, Plumber kenekta mehe newi Ratin pita thamai illuma.
    Geyak hadanna baasek allaganna kana katta danne hadana un ne :baffled:
    51842_content_image_0.jpg

    ලක්ශයක් හම්බෙන එකේ උබ පලයන්කො ඇයි අනිත් උන්ට යන්ඩ කියන්නෙ ???? වහල් යුගේ ඉවරයි දැන් උබලට ඔනෙ ඔනෙ විදිහට අනිත් උන් වහල්කම් කරන්නෙ නැ..ලක්ශයක් හම්බෙයි ගිහින් වැඩ කරල බලාපිය එතකොට තේරුම් ගන්ඩ පුලුවන්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    Munta owa therenne na ban Kammali yakku kisima skill ekak develop karanna uwamanawak na, nikan idan salli ganna balanne, add click karala salli ganna dagalana un ne inne.

    Skilled Mason, Plumber kenekta mehe newi Ratin pita thamai illuma.
    Geyak hadanna baasek allaganna kana katta danne hadana un ne :baffled:
    51842_content_image_0.jpg

    mata nikamata kiyapan ubata Rs.100 000 kata wada padiyak tiyenawada?

    nati unanan ubath okata yanawada?

    construction field eka gana kiyanna enna epa mahattayo. ekata yana ekek eka epawela threewheel karayek una kiwwoth ekata mama puduma wenne na. uuta baninneth na. etaram jara field ekak lankawe construction kiyanne..

    ubala oya othana dakina ganan hambawenne na etanata giyama. e gana ganna puluwan ubata maaseta dawas 31 ma ude 6 idan ra 12,1 wenakan weda keruwoth. samahara dawaswala eetath wadiyen. eka karana eka dannawa eka kochchara kattak da kiyala. ehema nahenne mokatada? ubala wenuwen da? ai anith un uge pawula gana balanawada?

    apith ohoma advertisement damma mahattayo. mamath construction field eke inne. boruwak newei e ad wala kiyanne. habai e conditions walata manussayekta weda karanna ba. labeta minissu hoyala natiunama eka unge waraddak newei. niwaduwak natuwa ballo wage weda karana ewun hadanna kiyalane ubala kiyanne..

    mechchara ka gahanna mata uwamanawak na oya minissu wenuwen. mamath me mohotheth bohoma pahasu thanaka idan meka liyanne. eth mama dannawa e site wala tatwe kohomada kiyala... api yatathe labourers la 100 ganak weda karanawa. matat hodai adu padiyata niwaduwak natuwa marena ewun innawa nam. habai minihek widiyata kalakirenawa ewa dakkama. mahansi una wage newei ekata hariyana geweemak or living conditions wala hodak na e minissunge. eeta wada 1000 gunayak hodai taxi job eka. eka laba nam.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ත්‍රීවිල් එලෝන එක උබට වහල් කමක් වගේ පේන්නේ නැද්ද? පිටිපස්සේ නෝනලා /මහත්තුරු ඉදන් යනවා එකෙක් ඉස්සරහ ඉදන් උන්ව එක්ක යනවා. අනේ මන්දා මුලින්ම දූපත් මානසිකත්වයෙන් මිදියන්.මචන් මේ ලෝකේ කරුරුත් කාටවත් වැඩිය පර්ෆෙක්ට් නැහැ. උබ සාර්ථකත්වය මනින්නෙ සල්ලි වලින් නම් උබට වැරදිලා පුතා. හැමෝටම මොකඛරි හැකියාවක් තියෙනවා. ලංකාවෙ අධ්‍යාපන රටාවේ වැරැද්ද තමා හැමෝවම දොස්තරලයි / ඉන්ජොයි කරන්න ට්‍රයි කරන ෆෙල් සිස්ටම් එකක් තියෙන්නේ.

    විවසායකත්වය ගැන අබමල් රේනුවක්වත් ගන්නන්නේ නැහැ ඉස්කෝල කාලේ. විශ්‍යවිද්යාල ප්‍රවේශය 8%-9% උසස් පෙල ලියන උන්ගෙන්.ඉතුරු උන් පාස් උනත් කැම්පස් නැහැ.

    තාක්ශනික පාසල් (ටෙක්නිකල් කෝලෙජ්)) තිබ්බත් යන උන් අඩුයි මානසිකත්වේ වෙන වෙන දේවල් නිසා.

    ත්‍රිවිල් රස්සාව වහල්කමක් නෙමේ ඔනෙ නම් එකෙක්වත් දාන් යන්නෙ නැතුව ඉන්ඩත් පුලුවන් කවුද එන්නෙ බලෙන් යන්ඩ???බොහොම ස්වාධීන ජොබ් එකක් සහ හොද ආදායම් මර්ගයක්.ටෙක්නිකක් කොලේජ් තියෙනව කොලබ් නම් එච්චර් තමා පිට පලත්වල කොහෙද පහසුකම් ඉස්සල්ලා පොන්න රනිලට ඒව හදන්ඩ කියපන් පස්සෙ දගලන්ඩ ලියපන්...කොහොමත් තව මාස 14යිනෙ ඔහොම යන්..
    .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ත්‍රීවිල් එලෝන එක උබට වහල් කමක් වගේ පේන්නේ නැද්ද? පිටිපස්සේ නෝනලා /මහත්තුරු ඉදන් යනවා එකෙක් ඉස්සරහ ඉදන් උන්ව එක්ක යනවා. අනේ මන්දා මුලින්ම දූපත් මානසිකත්වයෙන් මිදියන්.මචන් මේ ලෝකේ කරුරුත් කාටවත් වැඩිය පර්ෆෙක්ට් නැහැ. උබ සාර්ථකත්වය මනින්නෙ සල්ලි වලින් නම් උබට වැරදිලා පුතා. හැමෝටම මොකඛරි හැකියාවක් තියෙනවා. ලංකාවෙ අධ්‍යාපන රටාවේ වැරැද්ද තමා හැමෝවම දොස්තරලයි / ඉන්ජොයි කරන්න ට්‍රයි කරන ෆෙල් සිස්ටම් එකක් තියෙන්නේ.

    විවසායකත්වය ගැන අබමල් රේනුවක්වත් ගන්නන්නේ නැහැ ඉස්කෝල කාලේ. විශ්‍යවිද්යාල ප්‍රවේශය 8%-9% උසස් පෙල ලියන උන්ගෙන්.ඉතුරු උන් පාස් උනත් කැම්පස් නැහැ.

    තාක්ශනික පාසල් (ටෙක්නිකල් කෝලෙජ්)) තිබ්බත් යන උන් අඩුයි මානසිකත්වේ වෙන වෙන දේවල් නිසා.

    tamange wahaneka yana eka wahalek wenne kohomada ban? :eek::eek:

    magee prawahanaye itin driver issarahin innawa. magiyo wadiwela yanawa pitipassen. ehema tamai. ehema unama eka wahal kamak wenawada?

    etakota train drivers la,ship captains la, pilots la th wahallu da?

    ai ewayeth ara widiyatama nonala mahatturu pitipassen idagen ynaawa. driver issarahin idan unwa ekka yanawa ne.. threewheel karayata adugane tamange wahane kiyalawath kiyanna puluwan. anith ayata ehemawath na. real kulee drivers la. :eek::eek:

    etakota uber drivers la, pickme drivers la th wahallu da?:shocked::shocked:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    mata nikamata kiyapan ubata Rs.100 000 kata wada padiyak tiyenawada?

    nati unanan ubath okata yanawada?

    construction field eka gana kiyanna enna epa mahattayo. ekata yana ekek eka epawela threewheel karayek una kiwwoth ekata mama puduma wenne na. uuta baninneth na. etaram jara field ekak lankawe construction kiyanne..

    ubala oya othana dakina ganan hambawenne na etanata giyama. e gana ganna puluwan ubata maaseta dawas 31 ma ude 6 idan ra 12,1 wenakan weda keruwoth. samahara dawaswala eetath wadiyen. eka karana eka dannawa eka kochchara kattak da kiyala. ehema nahenne mokatada? ubala wenuwen da? ai anith un uge pawula gana balanawada?

    apith ohoma advertisement damma mahattayo. mamath construction field eke inne. boruwak newei e ad wala kiyanne. habai e conditions walata manussayekta weda karanna ba. labeta minissu hoyala natiunama eka unge waraddak newei. niwaduwak natuwa ballo wage weda karana ewun hadanna kiyalane ubala kiyanne..

    :yes::yes::yes: මුන්ට මනුස්ස ගති නැ සමාජය මාරම විදිහට අනිත් එකා එක්ක කුහකකමින් වයිරෙකින් ජීවත් වෙන්නෙ ..යන්තන් a/l පාස් උනාම හිතනව ඔක්කොම දන්නව o/l පාස් නැති උන් වහල්ලු වෙලා, උන්ගෙ වත්ත පිටිය සුද්ද කරල ගහේ පොල් කඩල වැසිකිලි හෝදල අනිත් පක්කලි වැඩ ඔක්කොම කරන්ඩ ඔනෙ කියල...මුන් හිතාගෙන ඉන්නෙ මේක වහල් යුගේ කියල ..උන් හාම්පුතාල වෙලා අනිත් උන් වහල්ලු කරගන්ඩ මොන තිරිසන් ජීවිතද මේ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    hodama wade kiyanne ohoma balen skilled workers la karanna hadana ewun skill eka igena gena me rate ekata hariyana geweemak nati thana pitaratawal walata yanna gattama puka irei ubalage.. :lol::lol::lol:

    Mehema wunata nam awulak ne, un pita rata gihin hondata hamba karaganiwi adu gane.