දැන් ත්‍රීවීල් නිකන් හෙන ගොන් වෙලා තියෙන්නේ. ත්‍රීවීල් එකේ town එකට ගිහිල්ල එන ගානෙන් car එකේ 10 පාරක් විතර යන්න පුළුවන්. නුවර වීල් පදින කොල්ලෝ (වයසක මිනිස්සු නෙවේ) කිලෝමීටරයක් දෙකක් යන්න 200/300 ඉල්ලන්නේ.
AC බස් එකේ කොලබ ඉදන් නුවරට එන්නම 330යි. liter එකට කිලෝමීටර් 30ක් විතර දුවන ත්‍රීවිල් එකේ කිලෝමීටරයක් දෙකක් යන්න liter දෙකතුනක සල්ලි දෙන්න ඕනි. ඔය ගොබ්බ scene එක හින්ද ත්‍රීවිල් පාවිච්චිය ඉතාම අඩුයි මමනං.
ඕනි එකෙක් ඕනි දෙයක් කියපුවවේ. public transport උනාම private transport වලට වඩා අඩුවෙන්න ඕනි. නැත්තන් තේරුමක් නෑනේ
aniwa.. oya ballonge threewheel wala mama yannet na. nagala hitioyht eken bahinawa wadipura ganak kiwwoth.
ekata wisaduwa me wage gon neethi newei. meter natuwa threewheler duwanna ba kiyala neetiyak danna ona. e meter randomly hari check karawanna ona. meter natuwa yana ekek ahuunoth uta haminila yanna dada gahanna ona. anna ehemai neeti tiyenna ona. marga neeti walata garu karanne nattan e wagema dada gahanna ona. onna oya tika karama iskole iwarauna gaman threewheel eka ganna inna lapati sigithi pathale un tika lassanata hadei.
etakota inna puluwan tika ituruwela bari un tika halei. katawath waradak welath na. kawruwath balen rassawen adala dalath na. threewheel walata witarak neeti genawa kiyanne mona lapati anduwakda meka 
me mona puke neeti da me gon andu danna hadanne?





යකෝ රටේ සල්ලි කෝටි ගනන් ඊට පස්සේ පිට රටට යන්නේ. ගොඩක් එවුන් වීල් එකක් ගන්න බලන්නේ ඉස්කෝකේ ඉවර වුන ගමන්. ඕක කොහොම කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නේ නෑම තමා 
mama nam kamati na. "wheel heena" kiyanne monawada? ehema ekak nam mama danne na. habai mokata unath rate tiyena anith neeti kriayathmaka wenna ona. parawal wala yaddi marga neeti wage dewal. magee prawahanaya gattama ekata adala neeti ehema. rate inna moda deshapaluwo me indian threewheel katu me rate godagahena widiyata wada sidda karapu eka tamai palaweni waradda. tamat eka ehemamai. ewa hadanne natuwa gon, moda teerana aran wedak na.
