ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙහෙම හිතපන්.රස්සාවල් 2ක් තියෙනවා.

    පළවෙනි එක උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් සතියට දවස් 6ක් වැඩකරන්න ඕනි.අවුව,වැස්ස කියලා වෙනසක් නෑ.සෑහෙන මහන්සි වෙන්න ඕනි.දවසට 2000ක් ගෙවනවා.උඹට ඕනි වෙලාවට නිවාඩු ගන්න බෑ.පරක්කු උනොත් වරුවක පඩිය දෙන්නේ.

    දෙවනි එක ත්මන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.එන්න පුලුවන්.හිතුන වෙලාවට නිවාඩු ගන්න පුලුවන්.දවසට සාමාන්‍යයෙන් 3000ක් විතර හොයාගන්න පුලුවන්.ලොකු මහන්සියක් නෑ.

    උඹ කෝකද තෝර ගන්නේ?

    ඒක හරි..

    ඒත් රටක දියුණුව සලකල බැලුවම රටට ලොකු පඩුවක් ෂමිය..

    මේසන් බාස්ට වඩු බාස්ටත් ඒ නිදහස තියනවනෙ මචං..
    කම්පැනි එකක වැඩ කරන්නම ඕනෙ කියල නෑනෙ මචං
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ ප්‍රස්නේ දකින්නේ ලංකාවේ ස්කිල් ලේබර්ස්ලා නැති එකට ප්‍රධාන හේතුව ත්‍රීවිල්.හැබැයි උඹ කල්පනා කරන්නේ නෑ ඇයි කොල්ලෝ වෘත්තීය පාඨමාලාවක් කරන්නේ නැතුව වීල් එලවන්න එන්නේ කියලා.

    උඹ දකින විදියට ප්‍රස්නෙට මුල තීවිල්.ඒක හන්දා ත්‍රීවිල් දුවන්න බැරිවෙන්න වැඩේ කරන්වා.හැබැයි වෘත්තීය පාඨමාලවක් හදාරන්න නිසි මග පෙන්වීමක් නැති,කලත් හරි හමන් ආදයමක් ලැබෙන්නේ නැති දෙයක් කලාම උන් මොකද කරන්නේ කියලා බැලුවද?උන් එක්කෝ බඩු ඩීල් කරයි.නැත්නම් ආයුදයක් අරන් මංකොල්ල කන්න,මිනී මරන්න පටන් ගනී.

    මමත් කැමතියි වීල් තහනම් කරනවනම් හෝ නිසි ක්‍රමවේදයකට වීල් හයර් කරනවනම්.හැබැයි නිසි ක්‍රමවේදයක් කියන්නේ මේ වගේ ප්‍රස්න දික් ගැස්සෙන ක්‍රම නම් නෙමේ.

    Na ban Tech schools walata lamai enne nathi ekata loku hethuwak thamai 3 wheel. poddak hoyala balapan, me gana research ehema karala thiyanawa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ස්තිර ආදායමක් නෑනෙ හරිහමන් , ලෙඩක් හැදිච්ච කාලෙකට,
    ඔය වැඩිපුර 1000ඉතිරිවෙලා තියෙයිද

    ආහ් ඔව්.මේසන් බාස්ට වැඩකරන කම්පැනියෙන් අසනීප උනාම බලාගනී.දෙවනි රස්සාව කලානම් අඩුම ගානේ අර වැඩිපුර ලැබෙන 1000 හරි මොලේ තියෙන එකෙකුට ඉතුරු කරගන්න පුලුවන්.ඔය ක්‍රමේට බැලුවම මේසන් බාස් අවුරුදු 30කදී හම්බ කරන එක හයර් කරන එකා අවුරුදු 20කදී හම්බ කරනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක හරි..

    ඒත් රටක දියුණුව සලකල බැලුවම රටට ලොකු පඩුවක් ෂමිය..

    මේසන් බාස්ට වඩු බාස්ටත් ඒ නිදහස තියනවනෙ මචං..
    කම්පැනි එකක වැඩ කරන්නම ඕනෙ කියල නෑනෙ මචං

    ලොකු පාඩුවක් තමා.ඒහෙමයි කියලා බන් මිනිස්සුන්ව බලහත්කාරයෙන් රස්සාවල් වලට යවන්න බෑ.වීල් එකක් හයර් කරනවට වඩා ආදායමක් මේසන්,වඩු වැඩ වලින් හම්බ කරන්න පුලුවන් තත්වයක් ඇති කලොත්,හොඳ පුහුනුවක්,පිලි ගැනීමක් දුන්නොත් එදාට ඔය රස්සාවල් වලට ඕනි තරම් මිනිස්සු පෝලිමේ එයි.අන්න ඒ තත්වෙයි හදන්න ඕනි.මේ වගේ වැඩ කලාම වෙන්නේ උන් ටික නීති විරෝදී ක්‍රම වලට උපයන්න පුරුදු වෙන එක.ඒකයි කියන්නේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආහ් ඔව්.මේසන් බාස්ට වැඩකරන කම්පැනියෙන් අසනීප උනාම බලාගනී.දෙවනි රස්සාව කලානම් අඩුම ගානේ අර වැඩිපුර ලැබෙන 1000 හරි මොලේ තියෙන එකෙකුට ඉතුරු කරගන්න පුලුවන්.ඔය ක්‍රමේට බැලුවම මේසන් බාස් අවුරුදු 30කදී හම්බ කරන එක හයර් කරන එකා අවුරුදු 20කදී හම්බ කරනවා.

    ඇයි ඉතින් ඔය මේසන් බාස් කෙනෙක්ව බදන් ඉන්නෙ :oo: ත්‍රීවිල් පදින්නෙ නැතිව ඒ හැම එකාම මේසන් බාස්ලම් වෙන්ඩ කියලද කියල තියෙන්නෙ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    35 ට අඩු නම් රස්සාවක් කරන්න ඉගෙන ගෙන නැත් නම් හොරකන් කරපන් ,මංකොල්ල කාපන් කියලද මුන් කියන්නේ .
    අපරාධ කාරයෙක් නම් එළියේ ඉන්නේ කොහොමද හිරෙන් නිදහස් වෙලා ඇවිත් ස්වයං රැකියාවක් (job එකකට ගද්දි හිරේ ගිපු එකෙක් ගන්න නොගන්න එක hire කරන කම්පැනි එකේ කැමැත්ත) කරන්නත් බැරි කරල කියන්නේ උන්ට අයෙමත් අපරාධම කරන්න කියන එක.
    චන්දෙ දුන්න හරක් ට ගහන්න ඕන . වෙන රට වල ලක්ෂ 4ක් දෙද්දී ගන්න පුළුවන් 2nd hand car ලක්ෂ 30 40 ට යන්නනේ මෙහෙ , ලංකාවේ මිනිස්සු ත්‍රීවීල් ,ලදරන් වගේ ජරා වාහන ගන්නේ ආසාවට නෙමේ .බදු වැඩි නිසා .
    big picture එක බලන්න මොලයක් නැති මොලේ තිනවා කියල හිතන හරක් තමයි මේක හරි කියන්නේ wifi වලට Swiss bank වල account details අරන් හොරු අල්ලනවා කිව්වම ඇන්දුන උන්ගේම version තමයි මේක හරි කියන්නේ .
    කොහොම උනත් ඕක ක්‍රියාත්මක කරන්නේ නැහැ කරත් වැඩි කාලයක් තින්නේත් නැහැ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    මේ මොන නීතිද බන්... ඕනේ නෑ...ඕනේ නෑ. මේ යන විදිය හොදටම හොදයි. ලංකාවේ උන් tec, vti ගිහිල්ල ඉගෙනගන්න ඕනේ නෑ. ඔය 16 පැන්න ගමන් විල් එකක් අරන් පාරේ දුක් විදපුදෙන්. දැනටම skill තියෙන ඉන්දියන්, චීන්නු, කොරියන්, බංගලි උන් සෑහෙන ඇවිල්ල මෙහෙ ඉන්න එකේ මොන රෙද්දකටද ලංකාවේ උන්ට බලෙන් සැප දෙන්න යන්නේ. පිස්සුද.අනික ලංකාවේ උන්ගේ skill වැඩි කලාම ලංකාවේ සල්ලි පිටරටවලට යවන්නේ කොහොමද? මමනම් කියන්නේ දැන් ඉදලම තව වීල් ගෙන්නලා පොඩි උන්ට දෙන්න වැඩපිළිවෙලක් ඕනේ. එතකොට තව උන් ගෙන්නගන්න පුළුවන් පිටරටවල් වලින්. ඉස්සරහට ගෙයක් හදන්න, වාහනේ හදාගන්න වගේ ඒවට විතරක් නෙවේ, අපිට ඉස්කෝලවල ගුරුවරු උනත් පිටරටකින් ගෙන්නගන්න පුලුවන්නම් කාටද ආඩම්බර.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Na ban Tech schools walata lamai enne nathi ekata loku hethuwak thamai 3 wheel. poddak hoyala balapan, me gana research ehema karala thiyanawa

    ටෙක් වලට එන්නේ නැති ප්‍රදාන හේතුව මිනිස්සු දැනුවත් නෑ.ඔය ටෙක් වලින් එක පත්තරේක ඇඩ් එකක් දානවද?එක ටීවි ඇඩ් එකක්?තාමත් කෝස් වලට ලමයි ගන්නේ ගැසට් එකේ ඇඩ් එක දාලා.අද කාලේ කොල්ලො ගැසට් බලනවද?ඉස්සෙල්ලාම මිනිස්සුන්ට ප්‍රචාරනයක් දෙන්න ඕනි.

    ටෙක් වල උන් ඔක්කෝටම හපන්.ඕනි නම් කෝස් එකකට ඇප්ලිකේශන් ඊ-මේල් කරන්න පුලුවන්.හැබැයි එක බලන්න බල්ලෙක්වත් නෑ.මේල් දාන උන්ට කෝස් එක කරගන්න විදියක් නෑ.මේවා මම අත්දැකීමෙන් දන්න දේවල්.

    මමත් ටෙක් එකකින් ඉගෙන ගත්තේ.මිලියන ගනන් වල මැශින් තියෙන වුඩ් වර්ක් සෙක්ශන් එක වහලා දාලා ලමයි නෑ කියලා.ලේත් සෙක්ශන් එක වහලා.ළමයි නෑ කියලා බැන බැන ඉන්නවා මිසක් ළමයි ටිකක් ගෙන්න ගන්න විදියක් බලන්නේ නෑ.අඩුම ගානේ සා.පේ/උ.පේ ඉවර වෙනකොට ඉස්කෝල වලට ගිහින් පොඩි හැඳින්වීමක් කරලා දාපන්කො.ලොකු වැඩ නෙමෙයිනේ ඕවා.එහෙමවත් දෙයක් කරන්නේ නෑ.නැත්නම් ඉස්කෝල වලට ලීෆ්ලට් ටිකක් බෙදලා දෙන්න.ඒ එකක්වත් නෑ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ මොන නීතිද බන්... ඕනේ නෑ...ඕනේ නෑ. මේ යන විදිය හොදටම හොදයි. ලංකාවේ උන් tec, vti ගිහිල්ල ඉගෙනගන්න ඕනේ නෑ. ඔය 16 පැන්න ගමන් විල් එකක් අරන් පාරේ දුක් විදපුදෙන්. දැනටම skill තියෙන ඉන්දියන්, චීන්නු, කොරියන්, බංගලි උන් සෑහෙන ඇවිල්ල මෙහෙ ඉන්න එකේ මොන රෙද්දකටද ලංකාවේ උන්ට බලෙන් සැප දෙන්න යන්නේ. පිස්සුද.අනික ලංකාවේ උන්ගේ skill වැඩි කලාම ලංකාවේ සල්ලි පිටරටවලට යවන්නේ කොහොමද? මමනම් කියන්නේ දැන් ඉදලම තව වීල් ගෙන්නලා පොඩි උන්ට දෙන්න වැඩපිළිවෙලක් ඕනේ. එතකොට තව උන් ගෙන්නගන්න පුළුවන් පිටරටවල් වලින්. ඉස්සරහට ගෙයක් හදන්න, වාහනේ හදාගන්න වගේ ඒවට විතරක් නෙවේ, අපිට ඉස්කෝලවල ගුරුවරු උනත් පිටරටකින් ගෙන්නගන්න පුලුවන්නම් කාටද ආඩම්බර.

    :dull::dull:
     
    :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ටෙක් වලට එන්නේ නැති ප්‍රදාන හේතුව මිනිස්සු දැනුවත් නෑ.ඔය ටෙක් වලින් එක පත්තරේක ඇඩ් එකක් දානවද?එක ටීවි ඇඩ් එකක්?තාමත් කෝස් වලට ලමයි ගන්නේ ගැසට් එකේ ඇඩ් එක දාලා.අද කාලේ කොල්ලො ගැසට් බලනවද?ඉස්සෙල්ලාම මිනිස්සුන්ට ප්‍රචාරනයක් දෙන්න ඕනි.

    ටෙක් වල උන් ඔක්කෝටම හපන්.ඕනි නම් කෝස් එකකට ඇප්ලිකේශන් ඊ-මේල් කරන්න පුලුවන්.හැබැයි එක බලන්න බල්ලෙක්වත් නෑ.මේල් දාන උන්ට කෝස් එක කරගන්න විදියක් නෑ.මේවා මම අත්දැකීමෙන් දන්න දේවල්.

    මමත් ටෙක් එකකින් ඉගෙන ගත්තේ.මිලියන ගනන් වල මැශින් තියෙන වුඩ් වර්ක් සෙක්ශන් එක වහලා දාලා ලමයි නෑ කියලා.ලේත් සෙක්ශන් එක වහලා.ළමයි නෑ කියලා බැන බැන ඉන්නවා මිසක් ළමයි ටිකක් ගෙන්න ගන්න විදියක් බලන්නේ නෑ.අඩුම ගානේ සා.පේ/උ.පේ ඉවර වෙනකොට ඉස්කෝල වලට ගිහින් පොඩි හැඳින්වීමක් කරලා දාපන්කො.ලොකු වැඩ නෙමෙයිනේ ඕවා.එහෙමවත් දෙයක් කරන්නේ නෑ.නැත්නම් ඉස්කෝල වලට ලීෆ්ලට් ටිකක් බෙදලා දෙන්න.ඒ එකක්වත් නෑ.

    ithin ban ekata wisaduma 3 wheel padinna dena ekada ? owata yanne nathi ewun karanne 3 wheel padina eka.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඇයි ඉතින් ඔය මේසන් බාස් කෙනෙක්ව බදන් ඉන්නෙ :oo: ත්‍රීවිල් පදින්නෙ නැතිව ඒ හැම එකාම මේසන් බාස්ලම් වෙන්ඩ කියලද කියල තියෙන්නෙ

    මේසන්,වඩු,ඉලෙක්ට්‍රිකල්,ගාමන්ට් වගේ ඒවා නැතුව උඹ සා/පේ නැති උන්ට මැනේජර් පෝස්ට් දෙන්නද හිතන් ඉන්නේ?උඹ කම්පැනියක් දාපු දවසක එහෙම කරපන්.ලංකාවේ වෙන කම්පැනි වල නම් එහෙම කරන්නේ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටෙක් වලට එන්නේ නැති ප්‍රදාන හේතුව මිනිස්සු දැනුවත් නෑ.ඔය ටෙක් වලින් එක පත්තරේක ඇඩ් එකක් දානවද?එක ටීවි ඇඩ් එකක්?තාමත් කෝස් වලට ලමයි ගන්නේ ගැසට් එකේ ඇඩ් එක දාලා.අද කාලේ කොල්ලො ගැසට් බලනවද?ඉස්සෙල්ලාම මිනිස්සුන්ට ප්‍රචාරනයක් දෙන්න ඕනි.

    ටෙක් වල උන් ඔක්කෝටම හපන්.ඕනි නම් කෝස් එකකට ඇප්ලිකේශන් ඊ-මේල් කරන්න පුලුවන්.හැබැයි එක බලන්න බල්ලෙක්වත් නෑ.මේල් දාන උන්ට කෝස් එක කරගන්න විදියක් නෑ.මේවා මම අත්දැකීමෙන් දන්න දේවල්.

    මමත් ටෙක් එකකින් ඉගෙන ගත්තේ.මිලියන ගනන් වල මැශින් තියෙන වුඩ් වර්ක් සෙක්ශන් එක වහලා දාලා ලමයි නෑ කියලා.ලේත් සෙක්ශන් එක වහලා.ළමයි නෑ කියලා බැන බැන ඉන්නවා මිසක් ළමයි ටිකක් ගෙන්න ගන්න විදියක් බලන්නේ නෑ.අඩුම ගානේ සා.පේ/උ.පේ ඉවර වෙනකොට ඉස්කෝල වලට ගිහින් පොඩි හැඳින්වීමක් කරලා දාපන්කො.ලොකු වැඩ නෙමෙයිනේ ඕවා.එහෙමවත් දෙයක් කරන්නේ නෑ.නැත්නම් ඉස්කෝල වලට ලීෆ්ලට් ටිකක් බෙදලා දෙන්න.ඒ එකක්වත් නෑ.

    ඔව් ඒකනම් ඇත්ත, ඒව හරියට ප්‍රසිද්ද කරන්නෑ, කවුද පත්තර බල බලා ඉන්නෙ,
    ඉතින් ඒව ප්‍රසිද්ද කරවන්න කියල කෑගැහුවනම් හරිනෙ, ත්‍රීවිල් පදින්න බැරි කරන් නීති අයින් කරන්ඩ කියල කියන්නෙ නැතිව :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ithin ban ekata wisaduma 3 wheel padinna dena ekada ? owata yanne nathi ewun karanne 3 wheel padina eka.

    නෑ.ඉස්සෙලාම ඒ වගේ එවුන්ට කරන්න දෙයක් හොයලා දෙන්න ඕනි.ඒකට සිස්ටම් එක හදලා ඉන්න ඕනි.ඊට පස්සේ මේ වගේ නීති ගේන්න පුලුවන්.එහෙම නැතුව මේ වගේ වැඩ කලාම උන්ට යන එන මං නැති වෙනවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොකු පාඩුවක් තමා.ඒහෙමයි කියලා බන් මිනිස්සුන්ව බලහත්කාරයෙන් රස්සාවල් වලට යවන්න බෑ.වීල් එකක් හයර් කරනවට වඩා ආදායමක් මේසන්,වඩු වැඩ වලින් හම්බ කරන්න පුලුවන් තත්වයක් ඇති කලොත්,හොඳ පුහුනුවක්,පිලි ගැනීමක් දුන්නොත් එදාට ඔය රස්සාවල් වලට ඕනි තරම් මිනිස්සු පෝලිමේ එයි.අන්න ඒ තත්වෙයි හදන්න ඕනි.මේ වගේ වැඩ කලාම වෙන්නේ උන් ටික නීති විරෝදී ක්‍රම වලට උපයන්න පුරුදු වෙන එක.ඒකයි කියන්නේ.

    මේසන් වැඩ වඩු වැඩ වලින් ලොවෙත් 3WL එකට වඩා හොයන්න පුලුවන් මචං..

    කොලඹ නෙමේනෙ සේරම ඒව දුවන්නෙ.. කොලඹ තරම් පිට හොයන්න බෑ..

    ඔයා කියනව වගේ සිස්ටම් එකක් හදල මිනිස්සුන්ව ඒවට හුරු කරන්නත් මේකෙන් ගලවගන්න පාරක් තියෙන්න ඕනෙ නේද..

    මෙහෙම කලාම කොල්ලො පොඩි කාලෙන් 3Wl එකට අහු වෙන එක නතර වෙයි..
    කරන්න දෙයක් ඕනෙ නිසා වෘත්තීය අද්‍යාපනයක් ලබල ගානක් හම්බ කරගන්න ගමන්ම රටේ ආර්ථිකයටත් දායක වෙයි..

    මේසන් වැඩ කරන මනුස්සයටත් ගෞරවයක් ලබාදෙන එක සමාජයෙ වැඩක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    මේසන්,වඩු,ඉලෙක්ට්‍රිකල්,ගාමන්ට් වගේ ඒවා නැතුව උඹ සා/පේ නැති උන්ට මැනේජර් පෝස්ට් දෙන්නද හිතන් ඉන්නේ?උඹ කම්පැනියක් දාපු දවසක එහෙම කරපන්.ලංකාවේ වෙන කම්පැනි වල නම් එහෙම කරන්නේ නෑ.

    :D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් ඒකනම් ඇත්ත, ඒව හරියට ප්‍රසිද්ද කරන්නෑ, කවුද පත්තර බල බලා ඉන්නෙ,
    ඉතින් ඒව ප්‍රසිද්ද කරවන්න කියල කෑගැහුවනම් හරිනෙ, ත්‍රීවිල් පදින්න බැරි කරන් නීති අයින් කරන්ඩ කියල කියන්නෙ නැතිව :oo:

    ඉස්සෙල්ලාම මුල හදලා ඉන්න එපැයි බන්.අපි නෙමෙයිනේ ඕවා හදන්නේ.මම හදන්නේ ඕක හොඳයි කියලා කියන උන්ට පොඩ්ඩක් නොතේරෙන දේ පෙන්නලා දෙන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේසන්,වඩු,ඉලෙක්ට්‍රිකල්,ගාමන්ට් වගේ ඒවා නැතුව උඹ සා/පේ නැති උන්ට මැනේජර් පෝස්ට් දෙන්නද හිතන් ඉන්නේ?උඹ කම්පැනියක් දාපු දවසක එහෙම කරපන්.ලංකාවේ වෙන කම්පැනි වල නම් එහෙම කරන්නේ නෑ.

    ඉතින් උන් අවුවේ වැස්සෙම ඉන්ඩත් ඕනද, අනික අත්වැඩට ගියපු උන්නෙ පස්සෙ ලොකු බාස්ලා වෙලා අනිත් උන් දාල වැඩගන්නෙ , පොඩියට හිටිය වඩුවනෙ ෆර්නිචර් දන්නෙ,
    ත්‍රීවිල් ඒවෙ නිදහස ඉයෙනවා තමා නිකන් ඉදල හොයන්ඩනේ තියෙනෙ, කිසි දෙයක් ඉගෙන ගන්නෙ නැතිව, ඒත් උත්සාහ වුනානම් තව මැනේජර් හරි වෙනා මොනාහරි පෝස්ට් ගන්න බැරිද පොඩියට හරි, මොකද කෝස් එක ඉවර වෙච්ච ගමන් මැනේජර් පෝස්ට් දෙන්නෙ නෑනෙ ,
    එතකොට ත්‍රීවිල් ජොබ් එක විතරමද තියෙන්නෙ ඒකට විසදුම :oo: