දැන් ත්‍රීවීල් වල හයර් යන මිල ගණන් කොහොමද? 1] ආරම්භක මුදල 2] කිලෝමීටර් 1 කට මුදල 3] waiting මිනිත්තුවකට මුදල app එකක් setup කරන්න මේ විස්තර හොයන්නේ.