ත්‍රීවීල් හිගන්නෝ...

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අද හවස මම බයික් එකේ ගෙදර එනකොට අතුරු පාරකින් 3wheel වේ* පුතෙක් බලන්නේ නැතුව දැන්මා නේ මහා පාරට තව පොඩ්ඩෙන් වදිනවා, උට ඇහෙන්න උගේ අම්මා මතක් කරලා ආවේ මට පට්ට කේන්තියි,

    ඕකුන් පාරවල් වලට දානවා u turn ගහනවා බලන්නේ සිග්නල් දාන්නේ නැතිව,

    කවුරු මොනවා කිව්වුවත් ඔය 3wheel එළවන්නේ 90% අට වත් පාස් නැති උන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෝද තුනේ යහනේ
    නැතේ හීන මානේ
    ත්‍රීවීලර් එක අපේ වාහනේ
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අද හවස මම බයික් එකේ ගෙදර එනකොට අතුරු පාරකින් 3wheel වේ* පුතෙක් බලන්නේ නැතුව දැන්මා නේ මහා පාරට තව පොඩ්ඩෙන් වදිනවා, උට ඇහෙන්න උගේ අම්මා මතක් කරලා ආවේ මට පට්ට කේන්තියි,

    ඕකුන් පාරවල් වලට දානවා u turn ගහනවා බලන්නේ සිග්නල් දාන්නේ නැතිව,

    කවුරු මොනවා කිව්වුවත් ඔය 3wheel එළවන්නේ 90% අට වත් පාස් නැති උන්
    :yes::yes::yes::yes:
     

    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    hama welema depaththak thiyenawa
    oya kiyana kathawath eththa
    eth issara bomba pipiruna kale ambulance,emergency vehicle enna kalin 3will wala thama thuwala karayo dagena hospitle giye
    danuth hadisiyak unama loku wahana nawaththanna kalin 3will wala thama thuwala karayo aran yanne

    eth samaharak 3will karayo karana wada hinda hamoma sawththu thathweta watila tyenne
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    apo ow bn e madiwath oke athule stage show dagena gamatama ahenna sindu danawa appiriyai un hithan aththe eka hena nambuwak kiyala ponna hethikare ape kollekuth accident una uge bike eka u turn pakekge labbe wedila
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    සමහරක් උන් ඉන්නවා මහා කුප්ප කුජිත වේ* බල්ලෝ. මේ ලගදි එකෙක් මන් ඉස්සර කරනකොට පාර මැදට ගත්ත මන් ඉස්සර කරනවා කියල දැක දැක මටත් ම්කෝ කියල මන් ඇගට කපල ඉස්සර කරල ආව. මෙන්න මේ වෙ*ගෙ පුතා එනවා මගේ පස්සෙන්. ගේ ඉස්සරහ ස්ලෝව් කරලා ප*ය වගේ බැල්මක් දාල ගියා. මහ පුකේ පණ්ඩිත ප*කු ඉන්නේ බහුතරයක්. හොද එවුනුත් නැතුව නෙමෙයි.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,519
    113
    ගග අද්දර
    hama welema depaththak thiyenawa
    oya kiyana kathawath eththa
    eth issara bomba pipiruna kale ambulance,emergency vehicle enna kalin 3will wala thama thuwala karayo dagena hospitle giye
    danuth hadisiyak unama loku wahana nawaththanna kalin 3will wala thama thuwala karayo aran yanne

    eth samaharak 3will karayo karana wada hinda hamoma sawththu thathweta watila tyenne

    සිරා මචන් හොද එවුනුත් නැතුව නෙමෙයි. කාට හරි කරදරයක් උනාම බොක්ක උණු වෙන පට්ට බුවාලත් ඉන්නවා. එත් මොකෙක්ටවත් වැඩක් නැති ජරා එවුනුත් ඕනි තරම්.
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    ඇත්ත කතාව...පාරේ යනකොටනම් කිසිම චාරයක් නෑ ...ඒ උනාට අපිට කරදරයක් උන වෙලාවට ට්‍රීවීල් උන් තමයි කලින්ම උදව්වට එන්නේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් බං 3 විල් කාරයොයි, හම්බයෝයි ඔක්කොම එකයි
    විල් කාරයෝ මේ යනගමන් දකුණට කපනවා. සිග්නල් නෑ එක්කෝ පාරේ හරහට දානවා. හරි සවි සක්තිය තියෙන වාහන වගේ. ඔකුං හැන්ඩ්ල් එකේ හරවන එක ලිමිට් කරන කෑලි කඩනවා එක තැන කපන්න.

    හම්බයෝ ඉන්න නගරයක් නං ලංකාවේ කොහේ උනත් එකයි. කොල්ලයි බල්ලයි නාකියි පාරේ මැද යන්නේ බිස්නස් පාරේ නාකි හුටංල විල් කාරයෝ වගේ පාරේ මැද. පොඩි උන් පාර හරහා බයික් දානවා. මෝටර් බයික් වල හම්බයෝ යන්නේ හෙල්මට් නොදා. සොන්නහ් පොලිෂ් ඒවා නොදැක්ක වගේ යන්නේ

    අනිත් උන් සෙට් එක තමා බට්ට ලොරි, ලොකු කැන්ටර් කාරයෝ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එලවන වාහනෙන් මිනිසුන්ගේ හොද නරක මනින්න බැහැ බන්
    ඇදුමෙන්
    වාහනෙන්
    පාටින්
    සාමාන්යෙන් ත්‍රිවිල් එලවන අය අඩු උගත් මට්ටමක කට්ටිය
    ඒ නිසා බොහෝවිට කල්පනා කරන්නේ නැතුව වැරදි කරනවා
    එත් ඔවුන්ට දැනන සිමාව් තුල ඔවුන්ගේ හොද ගතිගුණ තියනවා හැමෝගෙම වගේ

    මිනිස්සු මනින නිසා තමයි අපිට හරියන්නේ නැත්තේ

    කරන රස්සාවෙන් මිනිස්සු මනින එක ඒ උදවියට කරන අසාධාරණයක්!;)

    ඔය අය අතර හොද මිනිස්සුත් ඉන්නව... :yes: