ත්‍රීවීල්_හොරු
අද (අප්‍රේල් 30) දවසෙ වෙසක් බලන්න කියලා කෙල්ල එක්ක car එකේ Galleface පැත්තෙ ගියා ඒත් ගාලු පාරෙ ගොඩක් ට්‍රැෆික් වහනෙ හොල්ලන්නවත් බෑ.ගොඩක් තිබහෙන් හිටපු නිසා කොල්ලුපිටිය හංදියේ අතුරු පාරකට දාලා අනිත් පැත්තෙ කඩේට ගියා බීම එකක් බීලා එන්න විනාඩි 10ක් ඉන්න ඇති එතන අපි කාර් එක පාක් කරපු අතුරු පාර ලග ත්‍රීවිල් පාක් එකෙද කොහෙද සෙට් එකක් හිටියා අපි වැඩිය ගනන්ගත්තෙ නෑ ඉතින් කඩේට ගිහින් අයෙ එනකොට ඔය QR-3083 ත්‍රීවිල් එකේ හිටපු එකා කාර් එක ලග හිටපු එකෙක්ට සිග්නල් එකක් දුන්නා අපි දුර හිටපු නිසා උන් හිතුවෙ අපි දැක්කෙ නෑ කියලා අයෙ අපි එනකොටම කාර් එක පිටිපස්සෙ ඩිකියේ ලොක් එකට එකෙක් මොකක් හරි කර කර හිටියා අපි ලගට එනවා දැක්කා විතරයි පොර බය වෙලා වගේ පාර උඩට ආවා ඉස්සරහ ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ ලොක් එකත් ඇරලා කොහොම හරි මම ලොක් කරලයි ගියේ උන් හිතුවේ නෑ අපි 10min වලින් එයි කියලා උන්ට තේරුනා වැඩේ නෝන්ඩි කියලා පස්සෙ උන් පාරට ආවා මුන් මේ පාක් එකේ උන්ද කොහෙද 4-5ක් එකතු වෙලා තමයි ගේම දේන්නෙඔය 4ටෝ එකේ ඉන්නෙ උන්ගෙන් දෙන්නෙක් ඉස්සරහම එකා තමයි කා ඒකේ ඩිකියේ ලොක් එකට ජිල් මාට් එකක් දදා ඉද්දි අපිව දැකලා ආවේ බලාගෙන මචන්ලා වාහන පාක් කරනකොට මේ වගේ කාලකණ්ණි නිසා කොච්චර මිනිස්සු අමරුවේ වැටෙනවා ඇද්ද...
ස්ථානය - කොල්ලු පිටිය හන්දිය (NSB එක ඉස්සරහ අතුරු පාර)