3 wire waladi na (delta)
4 wire nam thinawa (star)
star damma kiyala motor wala neutral danne na

3 wire waladi na (delta)
4 wire nam thinawa (star)

මේ ටික බලහන්

එතකොට මචං මේකෙ හැටියට පේස් 3ක් වෙන වෙනම එනවනෙ
එතකොට ඔක්කොම අග්ර 6ක් තියෙනව
එතකොට බලාගාරවලින් වයර් 3ක් විතරක් එන්නෙ කොහොමද
වයින්ඩින් එකක දෙකෙලවර තමා වයර් දෙකක් වගේ පේන්නෙ
තෑන්ක්ස් 
වයින්ඩින් එකක දෙකෙලවර තමා වයර් දෙකක් වගේ පේන්නෙ

monawada ban me ahana prashna. samanya 3phase motor ekakata 230ma thama.
Inverter 230N denna puluwan
වයින්ඩින් එකක දෙකෙලවර තමා වයර් දෙකක් වගේ පේන්නෙ

A kohomada 1phase to 3phase convert karanna puluwanda?

3 wire waladi na (delta)
4 wire nam thinawa (star)
කොහොම දැම්මත් පේස් 3 විතරයි බන්.සමහර විට උඹ කොන්ට්රෝල් එකට යන නියුටරල් එක ගැන කියනවා ඇත්තෙ. ලංකාවේ පේස් ටු පේස් 390V~394V වගේ එන්නෙ.

ඒ කියන්නෙ කොයිල් තුන සීරීස් කරල අමුණල වයර් 3ක් විතරක් ගන්නව
නැත්තං ජෙනරේටරේ කොයිල් තුන ඩෙල්ට විදියටමද තියෙන්නෙ![]()
ඉදපං වීඩියෝ එකක් ම හොයල දාන්නම් උඹට
Three phase 400v ne. Line to line

ඒ වුණාට පේස්ටුපේස් කනෙක්ෂන් එකක් කිසිම උපකරණයකට දෙන්නෙ නෑ නේද..
වෝල්ට් 400ක් ඕන කරන උපාංග තියෙනවද
ත්රී පේස් මෝටර්වල 230 ඒව 3ක් නෙ..
සමහරවිට 230ටත් අඩු ඇති..
ධාරාව තුන් ගුණයකින් වැඩියි ඉතිං..