ත්‍රී පේස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113

    මේ ටික බලහන්

    එතකොට මචං මේකෙ හැටියට පේස් 3ක් වෙන වෙනම එනවනෙ
    එතකොට ඔක්කොම අග්‍ර 6ක් තියෙනව
    එතකොට බලාගාරවලින් වයර් 3ක් විතරක් එන්නෙ කොහොමද :confused:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එතකොට මචං මේකෙ හැටියට පේස් 3ක් වෙන වෙනම එනවනෙ
    එතකොට ඔක්කොම අග්‍ර 6ක් තියෙනව
    එතකොට බලාගාරවලින් වයර් 3ක් විතරක් එන්නෙ කොහොමද :confused:

    වයින්ඩින් එකක දෙකෙලවර තමා වයර් දෙකක් වගේ පේන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    වයින්ඩින් එකක දෙකෙලවර තමා වයර් දෙකක් වගේ පේන්නෙ

    වීඩියෝ ටික නං පට්ට බලාගෙන යන ගමං :cool: තෑන්ක්ස් ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    වයින්ඩින් එකක දෙකෙලවර තමා වයර් දෙකක් වගේ පේන්නෙ

    ඒ කියන්නෙ කොයිල් තුන සීරීස් කරල අමුණල වයර් 3ක් විතරක් ගන්නව
    නැත්තං ජෙනරේටරේ කොයිල් තුන ඩෙල්ට විදියටමද තියෙන්නෙ :D
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    වයින්ඩින් එකක දෙකෙලවර තමා වයර් දෙකක් වගේ පේන්නෙ

    එතකොට වයින්ඩිං තුනයි අග්‍ර ඔක්කොම 6ක් එනවනෙ..
    ඒත් වයර් තුනයිනෙ බලාගාරෙන් එලියට යන්නෙ:confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    A kohomada 1phase to 3phase convert karanna puluwanda?

    ඕන වැඩක් සර්කිට් වලින් කලෑකි
    ඒත් 3පේස් වලදි එක පාර ලොකු ධාරාවක් ගන්ඩ පුලුවන්

    හරියට නිකං ගෙදරකට පාරෙ කනු තුනකින් කරන්ට් එක ගත්ත වගේනෙ :rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    3 wire waladi na (delta)

    4 wire nam thinawa (star)

    කොහොම දැම්මත් පේස් 3 විතරයි බන්.සමහර විට උඹ කොන්ට්රෝල් එකට යන නියුටරල් එක ගැන කියනවා ඇත්තෙ. ලංකාවේ පේස් ටු පේස් 390V~394V වගේ එන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    කොහොම දැම්මත් පේස් 3 විතරයි බන්.සමහර විට උඹ කොන්ට්රෝල් එකට යන නියුටරල් එක ගැන කියනවා ඇත්තෙ. ලංකාවේ පේස් ටු පේස් 390V~394V වගේ එන්නෙ.

    25න් දුන්න පලවෙනි රෙප් එක උඹට :cool:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඒ කියන්නෙ කොයිල් තුන සීරීස් කරල අමුණල වයර් 3ක් විතරක් ගන්නව
    නැත්තං ජෙනරේටරේ කොයිල් තුන ඩෙල්ට විදියටමද තියෙන්නෙ :D

    ඉදපං වීඩියෝ එකක් ම හොයල දාන්නම් උඹට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉදපං වීඩියෝ එකක් ම හොයල දාන්නම් උඹට

    මෙතන තේරෙන්නෙ නැති තැන් තියෙයි..
    හැබැයි උඹේ ප්‍රශ්නෙට උත්තරේ මේකෙ තියනව

    https://m.youtube.com/watch?v=km8MSWm39Z0&t=1s
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Three phase 400v ne. Line to line

    ඒ වුණාට පේස්ටුපේස් කනෙක්ෂන් එකක් කිසිම උපකරණයකට දෙන්නෙ නෑ නේද..
    වෝල්ට් 400ක් ඕන කරන උපාංග තියෙනවද :confused:
    ත්‍රී පේස් මෝටර්වල 230 ඒව 3ක් නෙ..
    සමහරවිට 230ටත් අඩු ඇති..
    ධාරාව තුන් ගුණයකින් වැඩියි ඉතිං..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113

    ඒ වුණාට පේස්ටුපේස් කනෙක්ෂන් එකක් කිසිම උපකරණයකට දෙන්නෙ නෑ නේද..
    වෝල්ට් 400ක් ඕන කරන උපාංග තියෙනවද :confused:
    ත්‍රී පේස් මෝටර්වල 230 ඒව 3ක් නෙ..
    සමහරවිට 230ටත් අඩු ඇති..
    ධාරාව තුන් ගුණයකින් වැඩියි ඉතිං..

    Three phase motor , oven,welding plant vitharai danna tharamata thiyenne. Owata newtral eka ona Na BN. Neutral eka control circuit ekata vitharai onne. Control circuit eka single phase ne.
     
    • Like
    Reactions: AnuradhaRa