ත්‍රී-විල් පිංසියො

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    uu police call karan nam utayi umbatayi waahane thiyanna wenawa neda poice eke inspection karanakal? eaka maara paduwak waahana thiyena unta.
    නැහැ. පොලිස් එතනට ඇවිත් සමාදාන වෙනවද අහනව. බෑ කියනව නම් පොලිස් එන්ට්‍රි එකක් දාන්න කියනව. එකට දෙන්නම පොලිස් යන්න ඔනෙ. ඊට පස්සෙ නඩුවක් දාන්න ඕනෙ සල්ලි ගන්න. හැබැයි පස්සෙන්නෙ හැප්පිල තියෙන්නෙ. රෝද3 පුට්ටුවට දිනාගන්න 10% ටත් වඩා අඩු චාන්ස් එකක් තියෙන්නෙ. අඩුම අවුරුදු 3ක් වත් නඩුව යනව.

    පොලිස් එතනට ආවාම රෝද3 පුට්ටුවට තමා පස්සෙන් හැප්පුවෙ අපිට වන්දි ඕනෙ කියන්නත් පුලුවන් කැමරා නැත්නම්. එතකොට වටේ ඉන්න සීනි කිරන උන් නෑ මෙහෙමයි අරහෙමයි අපි තමා රිවස් කලේ කියල කෑගහගෙන එනව නම් ටක්ගාල කියන්න තියෙන්නෙ මෙ මහත්තුරුන්ව වග උත්තරකරුවන් හා ඇසින්දුටු සාක්කි විදියට නම් කරල කට උත්තරේ ලියන්න කියල. එතකොට සීනි කිරන සෙට් එකත් පෝලිමට පොලිස්, නඩු වලට යන්න ඕනෙ.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267

    Naane bun waahane examiners da mokaatada daanakal police eke thiyagannawa. kauruth waraddak piliganne nattam. oaka mata hariyatama ahala kiyapan.
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ත්‍රී-විල් පිංසියො ඉස්සරහා වාහනෙ පුකටම මුණ ගෙනත් හේත්තු කරන්නෙ මොකද? උන් හිතන් ඉන්නෙ කාර් වලත් ක්ලච් එක අතේ තියෙනව කියලද? ඔහොම පුකට හේත්තු කරන ත්‍රී විල් පිංසියෙක්ගෙ වද්දල වන්දියක් ඉල්ලන්ට පුළුවන්ද?
    නූගත් අඩුකුලේ නිසා 🤮 🤮 🤮
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    kenek marunoth or hospital admit wela nam witharai. nath nam danne na.
    බීලා bike එකක ආපු එකෙක් මම හරවනකොට මගේ driver side එකේ හප්පලා side mirror, door damage කරා. පොලිසිය ඌව උසාවි දාල පලවෙනි දවසෙම නඩුකාරයා උට නියම කරා මට 50,000ක් වන්දි ගෙවන්න කියලා. :lol: (කාටවත් තුවාල නැහැ, පොලිසිය මුලින් කිව්වේ ඕකට මුකුත් හම්බවෙන්නේ නැහැ කියල )
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    නැහැ. පොලිස් එතනට ඇවිත් සමාදාන වෙනවද අහනව. බෑ කියනව නම් පොලිස් එන්ට්‍රි එකක් දාන්න කියනව. එකට දෙන්නම පොලිස් යන්න ඔනෙ. ඊට පස්සෙ නඩුවක් දාන්න ඕනෙ සල්ලි ගන්න. හැබැයි පස්සෙන්නෙ හැප්පිල තියෙන්නෙ. රෝද3 පුට්ටුවට දිනාගන්න 10% ටත් වඩා අඩු චාන්ස් එකක් තියෙන්නෙ. අඩුම අවුරුදු 3ක් වත් නඩුව යනව.

    පොලිස් එතනට ආවාම රෝද3 පුට්ටුවට තමා පස්සෙන් හැප්පුවෙ අපිට වන්දි ඕනෙ කියන්නත් පුලුවන් කැමරා නැත්නම්. එතකොට වටේ ඉන්න සීනි කිරන උන් නෑ මෙහෙමයි අරහෙමයි අපි තමා රිවස් කලේ කියල කෑගහගෙන එනව නම් ටක්ගාල කියන්න තියෙන්නෙ මෙ මහත්තුරුන්ව වග උත්තරකරුවන් හා ඇසින්දුටු සාක්කි විදියට නම් කරල කට උත්තරේ ලියන්න කියල. එතකොට සීනි කිරන සෙට් එකත් පෝලිමට පොලිස්, නඩු වලට යන්න ඕනෙ.
    අවුරුදු 3ක් නඩු යන්නෙ නැහැ
    මම දන්න එකෙක් එහෙම වෙන එකෙක්ගෙ පිටිපස්සෙන් ගිහින් හැප්පුවා මාස දෙකකට විතර කලින් වැඩේ උනේ මෙහෙමයි

    පොලීසිය ඇවිත් හප්පපු එකාගෙන් ඇහුවා අරූගෙ අලාබෙ ගෙවනවද කියලා. බෆර් එක පොඩ්ඩක් තැලිලා විතරයි තිබුනෙ
    හප්පපු එකා කිවා හදන්න යන ගාන දෙන්නං කියලා
    අරූ කිවුවා එහෙම බෑ බෆර් එකක් දාගන්න යන ගානයි හදන්න යන ගානයි කාර් එක ගරාජ් එකේ තියන දවස් ගානට සල්ලියි සේරම ඕන කියලා
    හප්පපු එකා කිවුවා එහෙනං නඩු දාන්න කියලා
    නඩු දැම්මා
    එක දවසයි උසාවි ගියේ, යාලුව පිටිපස්සෙන් හප්පපු එකට වැරදි කාරයා කරා 17000ක් දඩ ගැහුවා. නමුත් මගේ යාලුවට අතේ වියදමෙන් අරූගෙ සල්ලි ගෙවන්න කියලා තීන්දුවක් දුන්නෙ නැහැ දන්න විදියට එහෙම දෙන්නෙත් නැහැ ඒකට තමයි insurance වල 3rd party coverage එක තියෙන්නෙ
    දැං අර අනික් වාහනේ එකා තව සිවිල් නඩුවක් දාන්න ඕන මගේ යාලුවගෙ ඉන්සූරන්ස් කම්පැනියට අරූගෙ වාහනේට වුනු ඩැමේජ් එක 3rd party claim එකක් විදියට ගෙවන්න කියලා කලින් නඩු තීන්දුවෙන් මගේ යාලුව වැරදි කාරය උනු නිසා.
    එතනින් එහාට උනු දේවල් අපි දන්නෙ නැහැ. හැබැයි ඉන්ශූරන්ස් කම්පැනියෙන් අපිට කිවුවෙ කාටවත් තුවාල නැත්නම් හරි වාහනේට මහා ලොකු ඩැමේජ් නැත්තං ගොඩක් වෙලාවට එහෙම අනෙක් කෙනාගෙ ඉන්ශුරන්ස් එකෙන් 3rd party claim එකක් දාල ගන්න එක ඒ තරංම ලේසි නැහැ කියලා

    ඇත්තටම අරූ නඩුවක් දාන්නෙ නැතිව අපේ එකා දීපු ගානත් අරගෙන උගේ ඉන්ශූරන්ස් එකෙන් වාහනේ හදා ගත්තානං අතට ලාබයි. දැං ඒකට අතිං පාඩුයි.
     
    මේක හරි. ඔතන එක දවසෙන් නඩුව ඉවර වෙලා තියෙන්නෙ විත්තිය වැරදිකරු කියල පිලිගත්ත නිසා. ඒ වගේම දඩයක් ගහල තියෙන්නෙ පොලිසියෙන් දාපු 'අනතුරක් නවත්වා නොගැනීම' හෝ 'අපරික්ශාකාරී රිය ධාවනය' කියන දෙකෙන් එකක් හෝ දෙකටම වැරදිකරු වීම නිසා. මේක රථවාහන නඩුවක්.
    වන්දි නඩුව ෆයිල් කරන්න ඕනෙ පැමිණිලිකරු. ඒකට වෙනම නඩුගාස්තු යනව. ඊලගට බී නම්බර් එකකින් තමා නඩුව අවුරුද්දකට වැඩි කාලයක් යන්නෙ. ඊට පස්සෙ තමා ට්‍රයල් ගන්නෙ. ඔයටික වෙලා එද්දි අවු3ක් අඩුම යනව. ඒකෙත් වැරදිකරු උනොත් ඉන්ශුරන්ස් එකෙන් ගෙවන්නෙ. 3ර්ඩ් පාර්ටි ඉන්ශුරන්ස් එකකින් ආවරණය වෙනවද නැද්ද මම හරියට දන්නෙ නෑ. ලගදිත් මේකෙ කෙනෙක් දාල තිබ්බ ආවරනය වෙනව කියල. ඊලගට සමහර ඉන්ශුරන්ස් වල තියෙනව 7000ට අඩු claims ගෙවන්නෙ නෑ කියල.
     
    • Like
    Reactions: NRTG and fukamura