ඇයි බන් ත්රී වීල් පදින උන් පාරේ යනකොට 99% ක්ම අවස්ථාවල සත්තු වගේ පාරේ යන ගමන් එහෙම නැතුව යන එකෙක්ගෙ 1% ක හදිසියෙන් වෙන අත්වැරදීමකට තරහ අරන් කුණුහරපෙන් කෑගහන්නෙ?
මට එහෙම එකක් උනා ඊයේ (මගේ වැරැද්ද), මට වැරදීමකින් වමට හරවන ලෙන් එකේ හිටියා (ලයිට්ස් එක සැරේ කොළ පත්තුවෙයි කියල හිතල), වමට හරවන තීරුව කලින් කොළ පත්තු උනා, මම කරන්න දෙයක් නැති නිසා වමට හැරෙව්වා (තත්පර ගානක් පරක්කු උනා), මගේ වැරැද්ද, ඒත් එහෙම දෙයක් මගේ අතින් උනේ ගොඩක් කාලෙකට පස්සෙ.
මම වමට හරවල ඉඩ තියෙන තැනක නැවැත්තුවා, ආපහු හරවන් යන්න ඕන නිසා, ට්රැෆික් ලයිට් එකේ මගේ පිටිපස්සෙ හිටපු ත්රී වීල් කාරයා ඇවිත් නවත්තල කුණුහර්පෙන් බැනල ගියා, ඌ යන දිහා මම බලන් හිටිය, ඌ වම් පැත්තෙන් ඕවර්ටෙක් කරගෙන නයා වගේ ගියේ.. මට හිනාත් ගියා ඌ යන හැටි දැකල
ඒත් මට ඌ කුණුහරපෙන් බැනපු එකට අවුල් ගියා, මගේ වයිෆ් හිටිය අනික් සීට් එකේ, ඌ බැනපු ගමන් මාරු උනා, මට දෙයක් කියන්න උනේ නැහැ
මේ වගේ සිද්ධියකදි ඌට මැරෙන්න ගහන්න තරම් තරහක් එනවා, මොකද මම කවදාවත් ඔහොම දේකදි කුණුහරපෙන් බනින්නෙ නැහැ..
දෙන්න බැරිඋන රිටර්න් එකට හිත හදාගන්නෙ කොහොමද බන්