ත්‍රී වීල් පදින උන් පාරේ යනකොට

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ඇයි බන් ත්‍රී වීල් පදින උන් පාරේ යනකොට 99% ක්ම අවස්ථාවල සත්තු වගේ පාරේ යන ගමන් එහෙම නැතුව යන එකෙක්ගෙ 1% ක හදිසියෙන් වෙන අත්වැරදීමකට තරහ අරන් කුණුහරපෙන් කෑගහන්නෙ?

    මට එහෙම එකක් උනා ඊයේ (මගේ වැරැද්ද), මට වැරදීමකින් වමට හරවන ලෙන් එකේ හිටියා (ලයිට්ස් එක සැරේ කොළ පත්තුවෙයි කියල හිතල), වමට හරවන තීරුව කලින් කොළ පත්තු උනා, මම කරන්න දෙයක් නැති නිසා වමට හැරෙව්වා (තත්පර ගානක් පරක්කු උනා), මගේ වැරැද්ද, ඒත් එහෙම දෙයක් මගේ අතින් උනේ ගොඩක් කාලෙකට පස්සෙ.

    මම වමට හරවල ඉඩ තියෙන තැනක නැවැත්තුවා, ආපහු හරවන් යන්න ඕන නිසා, ට්‍රැෆික් ලයිට් එකේ මගේ පිටිපස්සෙ හිටපු ත්‍රී වීල් කාරයා ඇවිත් නවත්තල කුණුහර්පෙන් බැනල ගියා, ඌ යන දිහා මම බලන් හිටිය, ඌ වම් පැත්තෙන් ඕවර්ටෙක් කරගෙන නයා වගේ ගියේ.. මට හිනාත් ගියා ඌ යන හැටි දැකල

    ඒත් මට ඌ කුණුහරපෙන් බැනපු එකට අවුල් ගියා, මගේ වයිෆ් හිටිය අනික් සීට් එකේ, ඌ බැනපු ගමන් මාරු උනා, මට දෙයක් කියන්න උනේ නැහැ

    මේ වගේ සිද්ධියකදි ඌට මැරෙන්න ගහන්න තරම් තරහක් එනවා, මොකද මම කවදාවත් ඔහොම දේකදි කුණුහරපෙන් බනින්නෙ නැහැ..

    දෙන්න බැරිඋන රිටර්න් එකට හිත හදාගන්නෙ කොහොමද බන්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Nugath un ekka patalenna yanna epa.
    Lankawe habayi tana tiyenneth me wage ayata tamayi
    ඒකනම් ඇත්ත මචන් නූගත් අඩුකුලේ එවුන් එක්ක පාරේ රණ්ඩු වෙන්න යන එක මහ මෝඩ කමක්

    Mannam pistol eka adala aran pennanawa wena ekek mata katha karanna nawaththaddima. Aye eka kariyek sadde daanne na
    සිප් එක ඇරලා ද 🙄
    ------ Post added on Aug 20, 2023 at 10:53 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි බන් ත්‍රී වීල් පදින උන් පාරේ යනකොට 99% ක්ම අවස්ථාවල සත්තු වගේ පාරේ යන ගමන් එහෙම නැතුව යන එකෙක්ගෙ 1% ක හදිසියෙන් වෙන අත්වැරදීමකට තරහ අරන් කුණුහරපෙන් කෑගහන්නෙ?

    මට එහෙම එකක් උනා ඊයේ (මගේ වැරැද්ද), මට වැරදීමකින් වමට හරවන ලෙන් එකේ හිටියා (ලයිට්ස් එක සැරේ කොළ පත්තුවෙයි කියල හිතල), වමට හරවන තීරුව කලින් කොළ පත්තු උනා, මම කරන්න දෙයක් නැති නිසා වමට හැරෙව්වා (තත්පර ගානක් පරක්කු උනා), මගේ වැරැද්ද, ඒත් එහෙම දෙයක් මගේ අතින් උනේ ගොඩක් කාලෙකට පස්සෙ.

    මම වමට හරවල ඉඩ තියෙන තැනක නැවැත්තුවා, ආපහු හරවන් යන්න ඕන නිසා, ට්‍රැෆික් ලයිට් එකේ මගේ පිටිපස්සෙ හිටපු ත්‍රී වීල් කාරයා ඇවිත් නවත්තල කුණුහර්පෙන් බැනල ගියා, ඌ යන දිහා මම බලන් හිටිය, ඌ වම් පැත්තෙන් ඕවර්ටෙක් කරගෙන නයා වගේ ගියේ.. මට හිනාත් ගියා ඌ යන හැටි දැකල

    ඒත් මට ඌ කුණුහරපෙන් බැනපු එකට අවුල් ගියා, මගේ වයිෆ් හිටිය අනික් සීට් එකේ, ඌ බැනපු ගමන් මාරු උනා, මට දෙයක් කියන්න උනේ නැහැ

    මේ වගේ සිද්ධියකදි ඌට මැරෙන්න ගහන්න තරම් තරහක් එනවා, මොකද මම කවදාවත් ඔහොම දේකදි කුණුහරපෙන් බනින්නෙ නැහැ..

    දෙන්න බැරිඋන රිටර්න් එකට හිත හදාගන්නෙ කොහොමද බන්
    wheel elawanne o/l fail una unne ban eki
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    නුගත් කමයි දිළිඳු කමයි එක්ක තියන සමාජ පීඩනය
    වහනයක් තියන මිනිහත් එක්ක තියන ඉරිසියාව කුහකකමේ පීඩනය පිටකරනවා....

    ළගදි පාක් එකෙන් වාහනේ රිවස් කරනකොට එක පෙනී පෙනී පොඩි බයික් එකක් ඇවිත් නතර කලා... මමත් දැක්කේ නෑ වගේ ලං වෙනකන් රෙවස් කලා ... වූ වටේ ඉන්න උන්ට ඇහෙන්ට මට බැනල ඉක්මනට මාරු...
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,687
    13,427
    113
    🤍
    ඇයි බන් ත්‍රී වීල් පදින උන් පාරේ යනකොට 99% ක්ම අවස්ථාවල සත්තු වගේ පාරේ යන ගමන් එහෙම නැතුව යන එකෙක්ගෙ 1% ක හදිසියෙන් වෙන අත්වැරදීමකට තරහ අරන් කුණුහරපෙන් කෑගහන්නෙ?

    මට එහෙම එකක් උනා ඊයේ (මගේ වැරැද්ද), මට වැරදීමකින් වමට හරවන ලෙන් එකේ හිටියා (ලයිට්ස් එක සැරේ කොළ පත්තුවෙයි කියල හිතල), වමට හරවන තීරුව කලින් කොළ පත්තු උනා, මම කරන්න දෙයක් නැති නිසා වමට හැරෙව්වා (තත්පර ගානක් පරක්කු උනා), මගේ වැරැද්ද, ඒත් එහෙම දෙයක් මගේ අතින් උනේ ගොඩක් කාලෙකට පස්සෙ.

    මම වමට හරවල ඉඩ තියෙන තැනක නැවැත්තුවා, ආපහු හරවන් යන්න ඕන නිසා, ට්‍රැෆික් ලයිට් එකේ මගේ පිටිපස්සෙ හිටපු ත්‍රී වීල් කාරයා ඇවිත් නවත්තල කුණුහර්පෙන් බැනල ගියා, ඌ යන දිහා මම බලන් හිටිය, ඌ වම් පැත්තෙන් ඕවර්ටෙක් කරගෙන නයා වගේ ගියේ.. මට හිනාත් ගියා ඌ යන හැටි දැකල

    ඒත් මට ඌ කුණුහරපෙන් බැනපු එකට අවුල් ගියා, මගේ වයිෆ් හිටිය අනික් සීට් එකේ, ඌ බැනපු ගමන් මාරු උනා, මට දෙයක් කියන්න උනේ නැහැ

    මේ වගේ සිද්ධියකදි ඌට මැරෙන්න ගහන්න තරම් තරහක් එනවා, මොකද මම කවදාවත් ඔහොම දේකදි කුණුහරපෙන් බනින්නෙ නැහැ..

    දෙන්න බැරිඋන රිටර්න් එකට හිත හදාගන්නෙ කොහොමද බන්
    Dexter balahannnn. season 1 idan
     
    • Like
    Reactions: moveon

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    That is one of the perks of driving here in Sri Lanka; just ignore these unpleasant incidents. What I do is laughing my ass off into their face"ethakota unta awul yanawa bro".

    Martin Lawrence Dancing GIF by HBO Max
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ උඹ කලින් සංසාරේදී කාට හරි බැනපු එකක රිටන් එක තමයි ඔය ඇවිත් තියෙන්නේ.. ආයි ඌට බනින්න ගියොත් ඊලඟ ආත්මේ තව රිටන් එකක් ඒවි.. අනික බැනුම් කියලා ජාතියක් බුදුදහමේ නෑ.ප්‍රසංශා කියලා ජාතියකුත් නෑ. අපිට කන් වලට ඇහෙන්නේ ශබ්ද විතරයි.. ඕක ශබ්දයක් විතරයි.. ඒ මිනිහාට මයිත්‍රී කරලා අල්ලලා දාන්න.. උබට ඔය රිටන් එක දෙන්න තමයි මේ වගේ රටක උපද්දලා ඔය වැරැද්ද කරන්න සොබාදහම ඉඩ සලස්වලා දුන්නේ .දැන් ඌ උඹට බැනපු එකේ පවට කර ගැහුවා.... :yes:
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63

    :lol:
     
    @asliyanage ගෙන් බණ අහනවද දැන් රට හදන එක පැත්තක තියලා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    @asliyanage ගෙන් බණ අහනවද දැන් රට හදන එක පැත්තක තියලා
    මොනා උනත් ඉතින් මේ බණ තමයි පරම සත්යය.. මේවා නොදැන නෙමේ දේශපාලනේ කරන්නේ.. මේවා දැනගත්තයි කියලා හොඳ රටක් හදන්නේ නැතිව ඉන්න බෑනේ.. :yes:
     
    sthiwanka

    Active member
  • Nov 29, 2021
    119
    67
    28
    ඇයි බන් ත්‍රී වීල් පදින උන් පාරේ යනකොට 99% ක්ම අවස්ථාවල සත්තු වගේ පාරේ යන ගමන් එහෙම නැතුව යන එකෙක්ගෙ 1% ක හදිසියෙන් වෙන අත්වැරදීමකට තරහ අරන් කුණුහරපෙන් කෑගහන්නෙ?

    මට එහෙම එකක් උනා ඊයේ (මගේ වැරැද්ද), මට වැරදීමකින් වමට හරවන ලෙන් එකේ හිටියා (ලයිට්ස් එක සැරේ කොළ පත්තුවෙයි කියල හිතල), වමට හරවන තීරුව කලින් කොළ පත්තු උනා, මම කරන්න දෙයක් නැති නිසා වමට හැරෙව්වා (තත්පර ගානක් පරක්කු උනා), මගේ වැරැද්ද, ඒත් එහෙම දෙයක් මගේ අතින් උනේ ගොඩක් කාලෙකට පස්සෙ.

    මම වමට හරවල ඉඩ තියෙන තැනක නැවැත්තුවා, ආපහු හරවන් යන්න ඕන නිසා, ට්‍රැෆික් ලයිට් එකේ මගේ පිටිපස්සෙ හිටපු ත්‍රී වීල් කාරයා ඇවිත් නවත්තල කුණුහර්පෙන් බැනල ගියා, ඌ යන දිහා මම බලන් හිටිය, ඌ වම් පැත්තෙන් ඕවර්ටෙක් කරගෙන නයා වගේ ගියේ.. මට හිනාත් ගියා ඌ යන හැටි දැකල

    ඒත් මට ඌ කුණුහරපෙන් බැනපු එකට අවුල් ගියා, මගේ වයිෆ් හිටිය අනික් සීට් එකේ, ඌ බැනපු ගමන් මාරු උනා, මට දෙයක් කියන්න උනේ නැහැ

    මේ වගේ සිද්ධියකදි ඌට මැරෙන්න ගහන්න තරම් තරහක් එනවා, මොකද මම කවදාවත් ඔහොම දේකදි කුණුහරපෙන් බනින්නෙ නැහැ..

    දෙන්න බැරිඋන රිටර්න් එකට හිත හදාගන්නෙ කොහොමද බන්
    Sirama kathawa, signal light dala athath demma overtake karanawa bn ...
    Wun 2k wasaratawath school nethi wun wage hasirenne...
    Para mada U turn gahanawa ...
    Mole p_kea thiyenne kiyalath hithenawa bn samaharak ge driving dekama 🤬
     
    • Like
    Reactions: moveon

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර මටත් ඔය ප්‍රශ්නේ තිබුනා. වැරැද්ද කාගේ උනත් බැනුම් අහද්දී හිතට අවුල්
    දැන් මම ඒ වගේ වෙලාවට මාත් එක්කම හිනා වෙනවා.