ත්‍රෙඩ් කියෝලා computer science

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ත්‍රෙඩ් කියෝලා computer science

    මේකේ තියෙන ත්‍රෙඩ් කියෝලා computer science
    එපා වේගෙන එනවා.ඇත්තටම ප්‍රොග්‍රමින්ග් එහෙම ගොඩක් අවුල් ෆීල්ඩ් එකක් ද? http://www.elakiri.com/forum/showthread.php?t=1802556&highlight=IT+programming
    http://www.elakiri.com/forum/showthread.php?t=1798658&highlight=IT+programming
    Computer science
    වල අමාරු ම සහ ගොඩක් අයට අවුල් මොනව ද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    නෑ.

    Programmingවත් Computer Science වත් කියන්නේ අවුල් ෆීල්ඩ් නෙමෙයි. ඒවා තෝරගන්න මිනිස්සුන්ගෙයි අවුල තියෙන්නේ. සල්ලි කුට්ටියක් දෙනවා කිව්ව පලියට ජොබ් එක විදියට Programming තෝරාගන්නවා. ඊට පස්සේ කිසිම Update එකක් නෑ, Update වෙන්න හිතන්නෙත් නෑ. සල්ලි කුට්ටිය හමබෙන නිසා ගානක්වත් නෑ. ටික කාලයක් ගියාම එපා වෙලා වගේ අඩන්න ගන්නවා. මේකේ ඉන්න අයියලා විතරක් නෙමෙයි කැම්පස් එකේ ඉන්න සමහර ලෙක්චර්ස්ලා, ඩිමෝ ලත් අඩනවා ෆීල්ඩ් එක ටික කාලෙකින් එපා වෙනවා කියලා.

    තමන්ව තේරුම් අරන් වැඩකරපන්. එතකොට ඕන මගුලක් එපා වෙන එකක් නෑ. අවුල් වෙන එකක් නෑ. නැත්තම් උඹ පියන් ජොබ් එකකට ගියත් උඹ මාසෙන් දෙකෙන් එපා වෙලා කියලා අඩනවා.

    ජය!
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මං නන් කියන්නෙ සයන් පලයන්
    cඔම්පුටර් එක්ක ගොඩක් කල් ඉන්න එක හොද නෑ.තේරෙන්නෙ ගොඩක් කල් ගිහින්.ස්පෙක්ට්ස් එහෙම දාන එකෙක් නං සොරි තමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    කිසිම අවුලක් නෑ
    වැඩ පුලුවන් නම් හොදට හම්බ කරන්න පුලුවන් ෆීල්ඩ් එකක්
    අමාරුම කියලා දෙයක් නැහැ ඉගෙන ගෙන කරන්න වෙනවා