ත්‍රෙඩ් 1 ක් උඩට ගන්නේ කොහොමද?

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ත්‍රෙඩ් 1 ක් උඩට ගන්නේ කොහොමද?

    මචන්ලා මම 2008 ජොයින් උනාට එළකිරි 1 ට අලුත් වගේ තමයි:shocked:. කවුරුහරි මට ත්‍රෙඩ් 1 ක් උඩට ගෙන හැටි කියනවදෝ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක කියවලා, ඒකට පෝස්ට් එකක් දැම්මහම, ත්‍රෙඩ් එක උඩට එනවා.... ඒකට කියන්නේ බම්ප් කියලා..... :yes: