තාත්තගෙ_උපන්දිනේට

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    තාත්තගෙ_උපන්දිනේට

    අපේ තාත්තගෙ උපන්දිනේට phone එකක් දෙන්න හිතන් ඉන්නේ
    තාත්තා මෙච්චරකල් පාවිච්චි කරන්නේ feature phone
    තාත්තා ගාව වැඩි කල් phone තියෙන්නේ නැහැ
    එක්කො කැඩෙනවා,එක්කො නැති වෙනවා
    ඒ හින්දා smart phone එකක් පාවිච්චි කරන්න ආස වුනාට ගන්නෙ නැහැ
    මම එකක් අරන දෙන්න බැලුවේ
    මේ fetures තිබුනනම් ඇති - 1GB ram,4/8 GB rom,4.5/4.7 display
    දන්න කියන හොඳ phone කියන්න,ගන්න පුළුවන් තැන දන්නවනම් කියන්න

    දනට හොඳයි කියල හිතුන phone
    Lumia 540/550
    Motorola Moto E 2nd Gen - දැන් ලංකාවේ ගන්න තියෙනවද
     
    • Like
    Reactions: Garrus

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113

    apple.buddika

    Active member
  • අපේ තාත්තගෙ උපන්දිනේට phone එකක් දෙන්න හිතන් ඉන්නේ
    තාත්තා මෙච්චරකල් පාවිච්චි කරන්නේ feature phone
    තාත්තා ගාව වැඩි කල් phone තියෙන්නේ නැහැ
    එක්කො කැඩෙනවා,එක්කො නැති වෙනවා
    ඒ හින්දා smart phone එකක් පාවිච්චි කරන්න ආස වුනාට ගන්නෙ නැහැ
    මම එකක් අරන දෙන්න බැලුවේ
    මේ fetures තිබුනනම් ඇති - 1GB ram,4/8 GB rom,4.5/4.7 display
    දන්න කියන හොඳ phone කියන්න,ගන්න පුළුවන් තැන දන්නවනම් කියන්න

    දනට හොඳයි කියල හිතුන phone
    Lumia 540/550
    Motorola Moto E 2nd Gen - දැන් ලංකාවේ ගන්න තියෙනවද

    Samsung J1 Nxt Prime