තාත්තට ගැහුව මැරෙන්ඩම

Status
Not open for further replies.

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    මූම බෝතලේ ගෙනල්ල දීල මූම ගහනව මොන කැරියෙක්ද මන්ද
     
    • Sad
    Reactions: Kalegana

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    මු මේ වගේ අම්මටත් කරදර කරනවා ඇති සල්ලි ඉල්ලලා. ​
     
    • Like
    Reactions: elakiriaddict

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
    ගහපන් කැරියට මැරිලයන්නම , සමාවක් දෙන්න එපා.
     
    Status
    Not open for further replies.