තාත්තට බබෙක් හම්බවෙලා

The 3MA

Banned
  • Apr 30, 2011
    515
    47
    28
    තාත්තට බබෙක් හම්බවෙලා

    හොඳ family එකක් නේද? හැබෙයි බබා හම්බෙලා තියෙන්නේ තාත්තට. මෙයාගේ නම තමයි Thomas Beatie මෙයා ඉපදිලා තියෙන්නේ ගැහැණු කෙනෙක් විදියට එත් surgery එකක් කරලා පිරිමි කෙනෙක් වෙලා තියනවා. මෙයාගේ wife ට බබාලා නැතිනිසා මෙයා තීරණය කරලා තියනවා බබෙක් හදන්න මොකද මෙයාගේ ඇඟ ඇතුලේ ඒකට ඕන පහසුකම් තියන නිසා.

    ████ මොනවා උනත් හොඳ තාත්තම්ම (තාත්ත+අම්ම) කෙනෙක් කියල ඔයාලටත් හිතනවනම් මේකට bump එකක් දාල යන්න ████

    UPDATE: Thomas Beatie ට බබාලා 3ක් හම්බෙලා තියනවා. බොරුවක් කියල හිතන ඕනම කෙනෙක්ට පහත LINK එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන්.
    423829_264536283619550_100001895411910_634788_1408150656_n.jpg
     
    33000W

    Member
    etakota muta hikuwe kawada? :confused:
    සිරාවටම කොහොමද බන්. මුගෙ(මූ කිවුවට මේකි:rofl::rofl:) ඇගේ ශුක්‍රානු තියෙන්න විදියක් නෑ. මූ බැදල තියෙන්නෙ ගෑනියෙක්. ගෑනිගේ ඇගේ තියෙන්න විදියකුත් නෑ. එතකොට කොහොමද.....................:baffled::baffled::baffled::baffled:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සිරාවටම කොහොමද බන්. මුගෙ(මූ කිවුවට මේකි:rofl::rofl:) ඇගේ ශුක්‍රානු තියෙන්න විදියක් නෑ. මූ බැදල තියෙන්නෙ ගෑනියෙක්. ගෑනිගේ ඇගේ තියෙන්න විදියකුත් නෑ. එතකොට කොහොමද.....................:baffled::baffled::baffled::baffled:

    :eek::eek: :shocked::shocked: :oo::oo: :baffled::baffled: