තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොලබ පැත්තට ගිය එකෙක් හවස ගෙදර එයිද කියල බල බල චූ උණු කරගෙන හිටපු කාලෙ මුන්ට මතක නෑ බං.. කතා කරලා වැඩක් නෑ//

    දැන් කියන්නේ ඒක හොඳයිනේ කියලනේ බං :growl:
    මතකද අර බල්ලා සිංහලුන්ට කියපු දේ.:sorry:....අර සිංහලුන්ට යමක් මතක තියෙන්නේ ***** ...ඒක න්ම සහතික ඇත්ත
    අන්න එකට නම් මූට අත් බොම්බයක් කටට දාන්න හිතෙනවා :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    සිරාවට බං..
    ක්ලේමෝ එකක් ම ඔබන්න හිතෙනව දෙකට නමල..
    :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවට බං..
    ක්ලේමෝ එකක් ම ඔබන්න හිතෙනව දෙකට නමල..
    :lol:

    සචියෝ උඔලා අපි සිංහල නෙවෙයි කොහෙද බං..මොකද උන් කරපුව අපිට තාම හොඳටම මතකයිනේ :lol: මොකද මේකේ ඉන්නවා නියම සිංහලු ටිකක් ;)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mage adahasa nam udde iwara kara uthumanan hama kenatama siyaluama gurawaya puda karanna one.. (MR/SF/GOTA)

    eth dan yudde iwara wela 6year wenwa.. mokadda minissu labala thiyena nidahasa??
    munissunta one pare bahala yanna vitharada??

    varadiyata therum ganna epa.
    mama methana kiyanne prabakaran janadipathi karanna one kiyala newei..

    ..................................................​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සචියෝ උඔලා අපි සිංහල නෙවෙයි කොහෙද බං..මොකද උන් කරපුව අපිට තාම හොඳටම මතකයිනේ :lol: මොකද මේකේ ඉන්නවා නියම සිංහලු ටිකක් ;)

    ජාති වාදය අවුස්සන්න එපා බං.. :growl:
    අර අහවල් thread වලටත් බැහැල නාන්නෙ ඔය වගේ අයියලම තමා.. :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2zyftpg.png

    Mage adahasa nam udde iwara kara uthumanan hama kenatama siyaluama gurawaya puda karanna one.. (MR/SF/GOTA)

    eth dan yudde iwara wela 6year wenwa.. mokadda minissu labala thiyena nidahasa??
    munissunta one pare bahala yanna vitharada??

    varadiyata therum ganna epa.
    mama methana kiyanne prabakaran janadipathi karanna one kiyala newei..

    ..................................................​

    යුද්ධය නිසා ලබපු නිදහස දැනෙන්නේ නැද්ද....එන්න අපේ වගේ යුද්ධෙන් බැට කාපු පළාත් වලට.....අර උඔලා කොම් එකෙන් බලපු ගාමණී ෆිල්ම් එකේ තියෙන ගෝණගල තියෙන්නේ අපේ පැත්තේ ඉඳන් වැඩි ඈතක නෙවෙයි..තව අරන්තලාව මංගලගම එහෙම..උඔලගේ පවුලේ කිසිකෙනක් ආමි එකේ ඉඳලා නැද්ද...එහෙම කෙනෙක් හිටියා නම් දැනෙනවා නිවුස් අහනකොට පිච්චිච්ච පිච්චිල්ල....අපේ පුතා/අයිය/මල්ලි/සැමියා ඉන්න පැත්තටද කොටි ගහලා තියෙන්නේ කියලා...:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Mage adahasa nam udde iwara kara uthumanan hama kenatama siyaluama gurawaya puda karanna one.. (MR/SF/GOTA)

    eth dan yudde iwara wela 6year wenwa.. mokadda minissu labala thiyena nidahasa??
    munissunta one pare bahala yanna vitharada??

    varadiyata therum ganna epa.
    mama methana kiyanne prabakaran janadipathi karanna one kiyala newei..

    ..................................................​

    උබ කියන දේ තේරෙනව බං.. මෙතන කතා කරන්නෙ යුද්දය කියන කාලකන්නි ටොපික් එක මිසක්.. දේශපාලනය නෙවේ.. මොකද දේශපාලනය කියන්නෙ ඊටත් වඩා කාලකන්නි ටොපික් එකක් නෙ බං..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජාති වාදය අවුස්සන්න එපා බං.. :growl:
    අර අහවල් thread වලටත් බැහැල නාන්නෙ ඔය වගේ අයියලම තමා.. :lol:

    උ‍ඹේ නම් තියෙන්නේ ඇත්තටම හම්බ ඩයල් එකක් බං ඇත්තමයි..උඔ මුස්ලිම්ද දන්නේ නැහැ .:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    යුද්ධය නිසා ලබපු නිදහස දැනෙන්නේ නැද්ද....එන්න අපේ වගේ යුද්ධෙන් බැට කාපු පළාත් වලට.....අර උඔලා කොම් එකෙන් බලපු ගාමණී ෆිල්ම් එකේ තියෙන ගෝණගල තියෙන්නේ අපේ පැත්තේ ඉඳන් වැඩි ඈතක නෙවෙයි..තව අරන්තලාව මංගලගම එහෙම..උඔලගේ පවුලේ කිසිකෙනක් ආමි එකේ ඉඳලා නැද්ද...එහෙම කෙනෙක් හිටියා නම් දැනෙනවා නිවුස් අහනකොට පිච්චිච්ච පිච්චිල්ල....අපේ පුතා/අයිය/මල්ලි/සැමියා ඉන්න පැත්තටද කොටි ගහලා තියෙන්නේ කියලා...:(

    :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බහුතරයට හොඳනම් ... ආතල් නම් අපිට මොකෝ බන් ... ලංකාවෙ ගොඩක් උන් කැමති හිරවෙලා ජීවත් වෙන්න තමයි
    :D:yes:

    2zyftpg.png

    Mage adahasa nam udde iwara kara uthumanan hama kenatama siyaluama gurawaya puda karanna one.. (MR/SF/GOTA)

    eth dan yudde iwara wela 6year wenwa.. mokadda minissu labala thiyena nidahasa??
    munissunta one pare bahala yanna vitharada??

    varadiyata therum ganna epa.
    mama methana kiyanne prabakaran janadipathi karanna one kiyala newei..

    ..................................................​

    මේකෙ ඉන්න මෝඩ හු*න්නලට ඕව තේරෙන්නෙ නෑ බං.
    බලපංකො මෙතන ඉන්න ගොන්නු ටික තප්පුලන විදිය.
    මේ ත්‍රෙඩ් එක දාපු එකා වත් කමෙන්ට් කරපු උඹ වත් ප්‍රභාකරන් හොඳයි/ ඌ කරපු යුද්දෙ හොඳයි කියලා තියනවද?
    මුන්ට සිංහළ උගන්නන්න ඕනෙ ඔක්කොටම කලින්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තොපේ අම්ම අප්ප සහෝදරයො බෝම්බෙකට අහු වෙලා කෑලි ගියා නම් තොපිටත් තේරෙයි.. ලංකාවෙ හැත්තට දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි කියල කිව්වෙ වෙන කව්රුත් නෙවේ නෙ..

    මුන්ගෙ මොලවල් තියෙන්නෙ පුකේ ද දන්නෙ නෑ.. යුද්දෙට ගියාම කොල්ලො ෆෝන් අරං ගහක් උඩට වේලා කෙල්ලන්ට sms ගගහ ඉන්නව කියල හිතනවද දන්නෙ නෑ මුන්.. ගොන් හැත්ත.. උන් විදින දහ දුක දන්නෙ ඒක වින්ද උන්ම තමා යකෝ.. ඒව අපිට තොපිට තේරෙන්නෙ නෑ..

    අනිවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    උ‍ඹේ නම් තියෙන්නේ ඇත්තටම හම්බ ඩයල් එකක් බං ඇත්තමයි..උඔ මුස්ලිම්ද දන්නේ නැහැ .:yes::yes:

    සිරාවට මටත් මතක නෑ නෙ.. :(
    මම මේ දැන් චෙක් කරල බැලුව බං.. තාම ඔරිජිනල් විදියට තියනව :D:lol:
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර

    mama dakka gossip eke comment ekak.. e comment eka dala thibune army eke marauna kollekge malli kenek..
    u comment karala thibune dan jiwath wenawata vada ayya wage unuth prabhakaran ge bomb ekata ahuwela maruna nam hodai kiyala..

    dan minissunta meka epa wela bn.. poddak ubama hithala balapan.
    me wena dewal ekka.. :no::no:

    ..................................................​
    :yes::yes::yes::yes::yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේකත් හරියට අර සර්වාගමික පූට්ටුවට අහුවිච්ච එවුන්ගේ කතා වගේ :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14083263 said:
    :D:yes:

    මේකෙ ඉන්න මෝඩ හු*න්නලට ඕව තේරෙන්නෙ නෑ බං.
    බලපංකො මෙතන ඉන්න ගොන්නු ටික තප්පුලන විදිය.
    මේ ත්‍රෙඩ් එක දාපු එකා වත් කමෙන්ට් කරපු උඹ වත් ප්‍රභාකරන් හොඳයි/ ඌ කරපු යුද්දෙ හොඳයි කියලා තියනවද?
    මුන්ට සිංහළ උගන්නන්න ඕනෙ ඔක්කොටම කලින්.

    හා සර් :cool::cool:
    අපි ගොන්නු සර් ;)
     
    • Like
    Reactions: 577

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මේකත් හරියට අර සර්වාගමික පූට්ටුවට අහුවිච්ච එවුන්ගේ කතා වගේ :lol::lol:

    මාහා බුද්දි මත්තු තමන් ගෙ බුද්දි මට්ටම පෙන්නලා පොර වෙන්න හදනව බං.. :lol::lol: අවජාතක වේ@ගෙ පුතාල.. :lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    යුද්ධය නිසා ලබපු නිදහස දැනෙන්නේ නැද්ද....එන්න අපේ වගේ යුද්ධෙන් බැට කාපු පළාත් වලට.....අර උඔලා කොම් එකෙන් බලපු ගාමණී ෆිල්ම් එකේ තියෙන ගෝණගල තියෙන්නේ අපේ පැත්තේ ඉඳන් වැඩි ඈතක නෙවෙයි..තව අරන්තලාව මංගලගම එහෙම..උඔලගේ පවුලේ කිසිකෙනක් ආමි එකේ ඉඳලා නැද්ද...එහෙම කෙනෙක් හිටියා නම් දැනෙනවා නිවුස් අහනකොට පිච්චිච්ච පිච්චිල්ල....අපේ පුතා/අයිය/මල්ලි/සැමියා ඉන්න පැත්තටද කොටි ගහලා තියෙන්නේ කියලා...:(
    2zyftpg.png

    Machan oya 100% hari..
    mama methana adahas kare eka newei.. aththa kiyanwa nam mama out of topic thamai mage idea eka damme. ekata sorry wenna one.

    eth eka deyak.. oya hithata awankawa baluwoth yudden passe
    lankawe una siduvim hama ekakma harida? minissunta yudden labuna nidahasa thiyenwa. eth dan manasika / sharirika / samajiya nidahasa kemen kemen nathi vigena yanwa.. thawa aurudu 2k me yana vidiyata giyoth mama me kiyana de oyata therevi machan.

    sorry wenna one out of topic katha karata..